AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

Max_r

Well-known member
  • May 10, 2007
    12,734
    1
    15,394
    113
    wa.JPG
    waa.JPG
    https://elakiri.com/members/rlt4u.12512/


    ඊයෙ දැක්කා ත්‍රෙඩ් එකක්, AirPod ගත්තු එකෙක් දාපු..
    දන්න කෙනෙක් ඉන්නවද බන් මොනවද උනෙ කියලා?? :baffled::baffled:



    @GTRZ
     
    • Like
    Reactions: Nadun26 and batwise

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    Banned

    https://elakiri.com/threads/dear-spamchekc.2031992/

    review thread එක දම්මන් එකේ product විකුනන්න පටන් ගත්ත. එත් ban කලේ නැහැ thread close කරලා warn කර විතරය්.
    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,007
    8,257
    113
    Chilaw
    bainna epa bn untath goat cheese kanna chance ekak tiyenna onane. 1% ganna eka awlak naha itin.
    හිතාගන්න පුලුවන් අර පැය 24 ම මේකට වෙලා කුනුහර්ප වපුරන political කුක්කො ටික කිසි case එකක් නැතුව මේකේ ඉන්නේ කොහොමද කියලා 🤮
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    හිතාගන්න පුලුවන් අර පැය 24 ම මේකට වෙලා කුනුහර්ප වපුරන political කුක්කො ටික කිසි case එකක් නැතුව මේකේ ඉන්නේ කොහොමද කියලා 🤮

    ඕකම තම මටත් හිතුනේ. පරණ පෝස්ට් අවුස්සලා බලපන් මොකක් හරි argument එකක් ගිය පෝස්ට් වල පොහොට්ටුව කඩේ ගියපු උන් හැර අනික් සේරම බෑන් ඉන්නේ. මට තේරුන දෙයක්ද නැත්තං මේක normal වෙන එකක්ද මන්දා
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ඕකම තම මටත් හිතුනේ. පරණ පෝස්ට් අවුස්සලා බලපන් මොකක් හරි argument එකක් ගිය පෝස්ට් වල පොහොට්ටුව කඩේ ගියපු උන් හැර අනික් සේරම බෑන් ඉන්නේ. මට තේරුන දෙයක්ද නැත්තං මේක normal වෙන එකක්ද මන්දා
    පොහොට්ටුවට විතරක් නෙමෙයි අනිත් පැත්තෙ උනුත් එහෙමයි . අර ඇමසෝන් කියන එකා නම් බෑන් කලා කීපපාරක්.

    මම කීපයක් ඕකුන් රිපෝර්ට් කළාද , රිප්ලයි එකක්වත් නැහැ.
     
    Status
    Not open for further replies.