elakiriyen Basilta commission yanawada????Commision සීන් එක මොකක්ද? 10% පොරක් ඉන්නවද?
elakiriyen Basilta commission yanawada????Commision සීන් එක මොකක්ද? 10% පොරක් ඉන්නවද?
ඒ වගේ බන්. කුප්ප වැඩ.elakiriyen Basilta commission yanawada????
අනිවා.ඌට දාපු PM මොනවහරිම ඇතිනේ. ලැජ්ජාව වහගන්න thread එක close කරලා ඌව BAN කරලා.පුළුවන් නම් තාවකාලිකව බෑන් කරපු එකෙන් RLT4U නිදහස් කරලා, කොමිශන් ඉල්ලුව කියලා RLT4U ට සාක්ෂි තියෙනව නම් නම් ඒ ඉල්ලපු විදිහ ඔප්පු කරන්න අවස්ථාවක් දෙන්න. එතකොට ක්ලියර් බන්. නැත්නම් මේක එක දිගට ඇවිලෙන එක විතරයි වෙන්නෙ.
ow mu Admin powers aran memberslata tharjanaya karanawa.View attachment 160599
me vage un nam mod vidiyata dala tiyenne thava tika davasak yaddi hoda hoda sellam tikak bala ganna puluvan vevi...
@GTRZ
balala anna ara yakava un banned karanna.... podi un vage banned karanna epa kiyala mod lta kiyanna
commission ඉල්ලපු කතාව ඌද කිව්වෙ නැත්තම් අනිත් උන් ආතල් එකටද? proof දාපන් එතකොට හැමෝටම බලගන්න පුලුවන් නේ...
අනික් එක ඌ දාල තිබ්බ thread ekak අද delete කරා නේද? මම දැම්මෙ "පොඩි උන් එක්ක වලි දාගන්න එපා" කියලා.. ඒකෙද ඔය කතාව ඇදල ආවේ? බලහන් දැන් උබ එක ඩිලීට් කරල හොයාගන්න බෑ මොකද උනේ කියලා..
අනිත් ප්‍රදානම දේ තමයි උබ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව thread delete කරන එක.. එහෙම කරාම උගෙ පෝස්ට් විතරක් නෙමෙයි අපේ ඒවත් delete වෙනවා.. එතකොට අපේ මතේට මොකද වෙන්නේ? එක පාරක් කමෙන්ට් හෙන ගොඩක් තිබ්බ අරූගෙ thread එකක් delete කරල තිබ්බා.. අඩුම තරමෙ ලොක් කරන්නවත් තිබ්බා.. ඇඩ්මින් කෙනෙක් උනාම පොඩ්ඩක් matured විදිහට හිතපං බං..
ඔව් බං උෟ දැන් ගොඩක් කල් ඕක නිසා මේකේ අැර ගන්නේ..අැඩ්මින් ඵක්කත් අැර ගත්තා ඵක පාරක්.වවුලාගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්නෝනෙ බං.
අනුංගෙ සයිට් එකක් නිකන් පාවිච්චි කරන්නෙ අපි මෙ.
ඉතින් දෙයර් සයිට් දෙයර් රූල්ස්. පීරියඩ්.
අපි හින්දා තමා සයිට් එක තියෙන්නෙත්...ඒක උනුත් මතක තියාගන්න ඕනේවවුලාගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්නෝනෙ බං.
අනුංගෙ සයිට් එකක් නිකන් පාවිච්චි කරන්නෙ අපි මෙ.
ඉතින් දෙයර් සයිට් දෙයර් රූල්ස්. පීරියඩ්.
ඵහෙම කියල අපිට ඕන ඕන දේ කරන්න පුළුවන්ද..ඵපා කිව්ව දේ නොකර හිටියනම් ඉවරයිනේ ඒකේ තරහට කොමිෂන් ඉල්ලුව කියල පච හලන්න ගියේ.අපි හින්දා තමා සයිට් එක තියෙන්නෙත්...ඒක උනුත් මතක තියාගන්න ඕනේ
Generation gapnaki apey podi ungey adahas galapenne na

මමත් ඒ ත්‍රෙඩ් එකේ රිවීව් එකක් දැම්මා..මගේ එකේ පොඩි ප්‍රශ්නයක් තිබුනා, හැබැයි ඌ එකට genuine solution එකකුත් දුන්නා (replacement එකක්)..අනේ මන්දා ban කරන්න නම් කිසිම හේතුවක් නැහැ...කස්ටමර්ගේ පැත්තෙන් හිතලා genuine විදියට බිස්නස් එක කරන් ඉන්න කොල්ලෙක්...ubatai matai ekama dawase awe..mathakane... math uba wagema ugen gatta anitha ayagen ahuwa... un okkoma recommend kara..uge wada patta genuine and responsible..
උබ කොහොමද කියන්නේ ඒක පච කියලා ?? ඉල්ලුවද දන්නේ නෑ නේඵහෙම කියල අපිට ඕන ඕන දේ කරන්න පුළුවන්ද..ඵපා කිව්ව දේ නොකර හිටියනම් ඉවරයිනේ ඒකේ තරහට කොමිෂන් ඉල්ලුව කියල පච හලන්න ගියේ.
මමත් ඒ ත්‍රෙඩ් එකේ රිවීව් එකක් දැම්මා..මගේ එකේ පොඩි ප්‍රශ්නයක් තිබුනා, හැබැයි ඌ එකට genuine solution එකකුත් දුන්නා (replacement එකක්)..අනේ මන්දා ban කරන්න නම් කිසිම හේතුවක් නැහැ...
ඒකනේ මරු Staff members ලනෙ GT ටත් ඉන්නෙ. අර @N A K A M U R A sarcasm වලට දාන comment නුත් සීරියස් ගන්නව.උඹ නිකන් ලිඳ ළඟ සංගමේ වගේනේ? කෙලින් දෙන්න උත්තර නැති නිසාද මේ කියව කියව යන්නේ?
ඉතිං ඒක තමා ඒක උෟ ඵහෙම ඵකපාරටම කිව්වට අපිට පිලිගන්න පුළුවන්ද..proof මොනා හරි දාන්න තිබ්බනේ.උබ කොහොමද කියන්නේ ඒක පච කියලා ?? ඉල්ලුවද දන්නේ නෑ නේ
එහෙනම් මූ කොහොමද කියන්නේ අරූ මේකේ උන්ට කියවල review දාගන්නවා කියලා ?? එහෙම කියන්න පුලුවන් ද proof නැතුව ??ඉතිං ඒක තමා ඒක උෟ ඵහෙම ඵකපාරටම කිව්වට අපිට පිලිගන්න පුළුවන්ද..proof මොනා හරි දාන්න තිබ්බනේ.