AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    පුළුවන් නම් තාවකාලිකව බෑන් කරපු එකෙන් RLT4U නිදහස් කරලා, කොමිශන් ඉල්ලුව කියලා RLT4U ට සාක්ෂි තියෙනව නම් නම් ඒ ඉල්ලපු විදිහ ඔප්පු කරන්න අවස්ථාවක් දෙන්න. එතකොට ක්ලියර් බන්. නැත්නම් මේක එක දිගට ඇවිලෙන එක විතරයි වෙන්නෙ.
    අනිවා.ඌට දාපු PM මොනවහරිම ඇතිනේ. ලැජ්ජාව වහගන්න thread එක close කරලා ඌව BAN කරලා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    commission ඉල්ලපු කතාව ඌද කිව්වෙ නැත්තම් අනිත් උන් ආතල් එකටද? proof දාපන් එතකොට හැමෝටම බලගන්න පුලුවන් නේ...

    අනික් එක ඌ දාල තිබ්බ thread ekak අද delete කරා නේද? මම දැම්මෙ "පොඩි උන් එක්ක වලි දාගන්න එපා" කියලා.. ඒකෙද ඔය කතාව ඇදල ආවේ? බලහන් දැන් උබ එක ඩිලීට් කරල හොයාගන්න බෑ මොකද උනේ කියලා..

    අනිත් ප්‍රදානම දේ තමයි උබ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව thread delete කරන එක.. එහෙම කරාම උගෙ පෝස්ට් විතරක් නෙමෙයි අපේ ඒවත් delete වෙනවා.. එතකොට අපේ මතේට මොකද වෙන්නේ? එක පාරක් කමෙන්ට් හෙන ගොඩක් තිබ්බ අරූගෙ thread එකක් delete කරල තිබ්බා.. අඩුම තරමෙ ලොක් කරන්නවත් තිබ්බා.. ඇඩ්මින් කෙනෙක් උනාම පොඩ්ඩක් matured විදිහට හිතපං බං..


    උෟ කිව්වා.මටනම් උෟත් ඵක්ක අවුලක් නෑ ඒත් උෟ ගියේ ඵළකිරියට කළු පැල්ලමක් ඵකතු කරලා..මේතරම් කල් මේකෙන් හම්බකරන් කාල බලපංකො ඒ කියල තියෙන ජරා කථාව.commission ඉල්ලුවනම් ඒකේ proof දාන්න ඕන නේ..කාපු පතේ රෙනව කියන්නෙ ඔන්න ඕකට..
     
    • Like
    Reactions: Tharaka_x

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    වවුලාගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්නෝනෙ බං.
    අනුංගෙ සයිට් එකක් නිකන් පාවිච්චි කරන්නෙ අප‍ි මෙ.
    ඉතින් දෙයර් සයිට් දෙයර් රූල්ස්. පීරියඩ්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    වවුලාගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්නෝනෙ බං.
    අනුංගෙ සයිට් එකක් නිකන් පාවිච්චි කරන්නෙ අප‍ි මෙ.
    ඉතින් දෙයර් සයිට් දෙයර් රූල්ස්. පීරියඩ්.
    ඔව් බං උෟ දැන් ගොඩක් කල් ඕක නිසා මේකේ අැර ගන්නේ..අැඩ්මින් ඵක්කත් අැර ගත්තා ඵක පාරක්.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    වවුලාගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්නෝනෙ බං.
    අනුංගෙ සයිට් එකක් නිකන් පාවිච්චි කරන්නෙ අප‍ි මෙ.
    ඉතින් දෙයර් සයිට් දෙයර් රූල්ස්. පීරියඩ්.
    අපි හින්දා තමා සයිට් එක තියෙන්නෙත්...ඒක උනුත් මතක තියාගන්න ඕනේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අපි හින්දා තමා සයිට් එක තියෙන්නෙත්...ඒක උනුත් මතක තියාගන්න ඕනේ
    ඵහෙම කියල අපිට ඕන ඕන දේ කරන්න පුළුවන්ද..ඵපා කිව්ව දේ නොකර හිටියනම් ඉවරයිනේ ඒකේ තරහට කොමිෂන් ඉල්ලුව කියල පච හලන්න ගියේ.
     
    • Like
    Reactions: Tharaka_x

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ubatai matai ekama dawase awe..mathakane... math uba wagema ugen gatta anitha ayagen ahuwa... un okkoma recommend kara..uge wada patta genuine and responsible..
    මමත් ඒ ත්‍රෙඩ් එකේ රිවීව් එකක් දැම්මා..මගේ එකේ පොඩි ප්‍රශ්නයක් තිබුනා, හැබැයි ඌ එකට genuine solution එකකුත් දුන්නා (replacement එකක්)..අනේ මන්දා ban කරන්න නම් කිසිම හේතුවක් නැහැ...කස්ටමර්ගේ පැත්තෙන් හිතලා genuine විදියට බිස්නස් එක කරන් ඉන්න කොල්ලෙක්...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,599
    164,973
    113
    එකමත් එක රටක
    ඵහෙම කියල අපිට ඕන ඕන දේ කරන්න පුළුවන්ද..ඵපා කිව්ව දේ නොකර හිටියනම් ඉවරයිනේ ඒකේ තරහට කොමිෂන් ඉල්ලුව කියල පච හලන්න ගියේ.
    උබ කොහොමද කියන්නේ ඒක පච කියලා ?? ඉල්ලුවද දන්නේ නෑ නේ
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මමත් ඒ ත්‍රෙඩ් එකේ රිවීව් එකක් දැම්මා..මගේ එකේ පොඩි ප්‍රශ්නයක් තිබුනා, හැබැයි ඌ එකට genuine solution එකකුත් දුන්නා (replacement එකක්)..අනේ මන්දා ban කරන්න නම් කිසිම හේතුවක් නැහැ...
     

    Sen-lu

    Well-known member
  • උඹ නිකන් ලිඳ ළඟ සංගමේ වගේනේ? කෙලින් දෙන්න උත්තර නැති නිසාද මේ කියව කියව යන්නේ?
    ඒකනේ මරු Staff members ලනෙ GT ටත් ඉන්නෙ. අර @N A K A M U R A sarcasm වලට දාන comment නුත් සීරියස් ගන්නව.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උබ කොහොමද කියන්නේ ඒක පච කියලා ?? ඉල්ලුවද දන්නේ නෑ නේ
    ඉතිං ඒක තමා ඒක උෟ ඵහෙම ඵකපාරටම කිව්වට අපිට පිලිගන්න පුළුවන්ද..proof මොනා හරි දාන්න තිබ්බනේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,599
    164,973
    113
    එකමත් එක රටක
    ඉතිං ඒක තමා ඒක උෟ ඵහෙම ඵකපාරටම කිව්වට අපිට පිලිගන්න පුළුවන්ද..proof මොනා හරි දාන්න තිබ්බනේ.
    එහෙනම් මූ කොහොමද කියන්නේ අරූ මේකේ උන්ට කියවල review දාගන්නවා කියලා ?? එහෙම කියන්න පුලුවන් ද proof නැතුව ??
     
    Status
    Not open for further replies.