AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,454
    14,071
    113
    මම ඌ එක්ක මේකෙන් එලියෙ කතා කරලත් නෑ... උට කඩේ යන්න උවමනාවකුත් නෑ.. මම උගෙන් airpods දෙකක් ගත්තෙත් නෑ..



    got it ✅

    උබ ඒකටද ඌව බෑන් කලේ? :confused: යකෝ අපී ඉස්සර ජීටියට ඔන තරම් අනම් මනම් කියන්නේ.. මේ ලගදිත් එක එක එවන් අනම් මනම් කියන්නෙ ගෝට් චීස් සැමන් පිලට් එකක් අලලගෙන.. ඌ අපිව බෑන් කරාද.. නෑනේ.. කලින් කිව්වා වගේ admin/mod ලා උනාම පොඩ්ඩක් matured විදිහට බලපන්.. thread delete කරලා බෑන් කරන මට්ටමට යන්නෙ නැතුව ගොඩින් විසද ගනින්..

    අනික review thread එක දැම්මේ ඌ නෙමෙයි නේ.. ඌ ඇවිල්ල අහන එවාට උත්තර දිදී හිටපු එකනෙ කලේ... උබ නේ ඒක ඌ කියල දම්මවගත්තු එකක් කරල වලිය ඇද්දෙ.. ඊට පස්සෙ ඌත් අනම් මනම් කිව්වා.. උබට මල පැනල බෑන් කලා.. 🤷‍♂️

    ඔකට පස්සෙ දාපු thread එකද කොහෙද delete කරල තිබ්බා.. delete history එකක් තියෙනවනම් බලපන්.. මට හොදට මතකයි..

    මට තියෙන ප්‍රශ්නෙ උට apply වෙන නීතිය අනික් උන්ට apply වෙන්නෙ නැත්තේ කියලා.. පස්සෙ මියුරුවගෙ thread එක මම පෙන්නපු නිසා close කරලා.. :confused:

    උබල නීතියක් ගේනවනම් ඒක හැමෝටම apply කරපන් එච්චරයි කියන්න තියෙන්නෙ..

    ජීටිය චනුක්ස් බ්‍රෝ වල වැඩට අරන් වගේ :lol:

    ඒකනේ මරු Staff members ලනෙ GT ටත් ඉන්නෙ. අර @N A K A M U R A sarcasm වලට දාන comment නුත් සීරියස් ගන්නව.

    මූට අන්තිමට ඉතුරු උනේ උගෙන් අතල් ගන්න නකමුරයි වැලපෙන නදුනයි :lol:
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113

    හැමෝම බ්යින්නේ නෑ එක දෙන්නෙක් මට බැනලා තියෙනවා හොද කරනවා වැඩි නේ මන් ඉතින් නිකන් දෙන්න ගියාම අහ ගන්න වෙනවා. RLT4U කාරයා පිටු 8ක් 10000 කැමති වෙලා ඇවිල්ලා පිටු 100 කලා , අන්තිමේ උදේ හවස වෙනස් කර කර හැදෙව්වා පට්ට දුකක් මට දුන්නේ මාස 2 ක් . Pro Plugin වලින් කරන්න ඕනේ ඒවා ඉල්ල්ලුවා. ඒවාට වැඩියෙන් සල්ලි යනවා කිව්වා ම පොර මට බැන්නා ඌ අපේ අම්මට අරන් අහනවා මට පිස්සු නේද කියල ? මොකක් හරි ඔලුවේ අමාරුවක් තියෙනවා නේද කියලා මගේ , ඌ අදුරණ DIG කෙනක් ඉන්නවා කියලා ලෝකප් කරනවා මාව කියලා අම්මට කිව්වා ඌ එදා , එළකිරි එකේ පරණ කොල්ලෙක් ඌ admin එක්ක කනවා බොනවා ඌට පරණ නිසා එළකිරි එකේ මාර තැනක් තියෙන්නේ කියලා මට හෙන ටෝක් දැම්මා. එකනේ ඒ දවස් වලම මට බිස්නස් කරගන්න තිබ්බේ නැත්තේ මම දැන් Page Boost කරනවා , තව වැඩ කරනවා ඌ මේකේ ගූ වෙනවා Web Design කරන කොල්ලෝ 10 තියාගෙන බඩු විකුනන සයිට් එකක් හදා ගන්න බෑ ඌට හැබැයි මම ඌට රෙපොට් කලේ නෑ admin අදුරණ එවුන්ට මොකටද Report කරන්නේ මම මම ඒ සිද්දිය අමතක කරලා හිටියේ ඕනෙම දෙයක් වැඩි කල් මම හිතේ තියාගෙන ඉන්නේ නෑ මට බැනපු එවුන් එක්කත් මම කතාවට යනවා උන්ට අවුලක් නැත්තම් ඒ මගේ හැටි

    අප්පා මාර යකෙක්නෙ බං 😣😣
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    Mama uuta banna kiyala mage anith account eka ban kara...mama den meke log venne incognito tab daala...serin sereta password gahannath one...ada athulatha mata araken log out venna , access vinadi 2 kakata vath spam check kaaraya dunne naththam, mama elakiriyen yanawa..mata meke serin sereta password gahana eka mala vadayak den...spamcheck den uuta dapu massage valata reply karanneth nahe...berima thena mn meke demme....

    Browser eke elakiri.com wala cache clear karahan
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ගොන් කථා කියන්න ඵපා..දේශපාලනය කථා කරන උන් මේකේ නීති වලට පිටින් ගිහින් බඩු විකිණුවද?


    මූ වගේ හරක් තමා හරි නම් බෑන් කරන්න ඔන.
     
    • Like
    Reactions: DHE

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    Oka daara Jeppek ban.
    සිරාවට මටත් ඕක හිතුනා. මු කරන්නේ මිනිස්සුන්ට ගෝටව විතරක් නෙමෙයි ගෝටාට කඩේ යන උන්වත් එපා කරනවන එක. JVP ලයින් එකක් තමයි තියෙන්නේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    උබ කොහොමද කියන්නේ ඒක පච කියලා ?? ඉල්ලුවද දන්නේ නෑ නේ
    මූ වගේ හරක් තමා හරි නම් බෑන් කරන්න ඔන.

    mod ලොක්ක හරි හො වැරදි දැන් user ව ban කරලා ඉවරයි.. ඒ උනාට එකෙක් බොරදියේ මාළු බානවා දැක්කද ;-)
     

    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    @spamcheck poddak mature widiyata hithanna , ohoma minissunwa ban karala prashna wisadanna bane , ko eyata adahas dakwanna dunna chance eka, Math poragen Airpods ekak buy kala, genuine widihata business karana porak thama u, mn hithanne eya kattiyata kiyala balen therad dada bump karanna one kiyala business eka karaganna, matath Airpods one wela buy kale kalin delete kala thread eke review balala, Ads section eke mn thamai mulinma review ekath danme (mage experience eka), Ganna product eka ganna one kena koi widiyata hari hoya gena ganiy, meke inna anith dial walata wada me forum ekata dewal kiyala dena minissunwa me widiyata ban karala thibbama meka kisima wadakata nathi forum ekak wenawa, @GTRZ poddak balala porawa unban karala danna
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,183
    6,045
    113
    See Jason Momoa GIF by Apple TV

    Mage rep300k kapuwa Oka........Mita aurudu 10kata kalin. GT Mata apahu eka dunna.

    Man kodiwinayak Kara......buwahhhhhhh
    Joke bro....
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    Puluwan. U meke admin kenek ne.

    Wawlage gedara awanam ellila idala palayan kariyo wenna dagalanne nathiwa.
    Admin kenek warnings dena vidihak thiyanava...nikan mudukku peoples la vage talk dena eka harida? Eka ekata dekata namila meke inna one nahe ooi
     
    • Like
    Reactions: Champ HB

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Oka daara Jeppek ban.

    සිරා ද?
    සිරාවට මටත් ඕක හිතුනා. මු කරන්නේ මිනිස්සුන්ට ගෝටව විතරක් නෙමෙයි ගෝටාට කඩේ යන උන්වත් එපා කරනවන එක. JVP ලයින් එකක් තමයි තියෙන්නේ

    සිරාවට?


    mod ලොක්ක හරි හො වැරදි දැන් user ව ban කරලා ඉවරයි.. ඒ උනාට එකෙක් බොරදියේ මාළු බානවා දැක්කද ;-)

    ඒ කවුද ?
     
    • Haha
    Reactions: Xi Jinping
    Status
    Not open for further replies.