මම ඌ එක්ක මේකෙන් එලියෙ කතා කරලත් නෑ... උට කඩේ යන්න උවමනාවකුත් නෑ.. මම උගෙන් airpods දෙකක් ගත්තෙත් නෑ..
got it
උබ ඒකටද ඌව බෑන් කලේ?යකෝ අපී ඉස්සර ජීටියට ඔන තරම් අනම් මනම් කියන්නේ.. මේ ලගදිත් එක එක එවන් අනම් මනම් කියන්නෙ ගෝට් චීස් සැමන් පිලට් එකක් අලලගෙන.. ඌ අපිව බෑන් කරාද.. නෑනේ.. කලින් කිව්වා වගේ admin/mod ලා උනාම පොඩ්ඩක් matured විදිහට බලපන්.. thread delete කරලා බෑන් කරන මට්ටමට යන්නෙ නැතුව ගොඩින් විසද ගනින්..
අනික review thread එක දැම්මේ ඌ නෙමෙයි නේ.. ඌ ඇවිල්ල අහන එවාට උත්තර දිදී හිටපු එකනෙ කලේ... උබ නේ ඒක ඌ කියල දම්මවගත්තු එකක් කරල වලිය ඇද්දෙ.. ඊට පස්සෙ ඌත් අනම් මනම් කිව්වා.. උබට මල පැනල බෑන් කලා..
ඔකට පස්සෙ දාපු thread එකද කොහෙද delete කරල තිබ්බා.. delete history එකක් තියෙනවනම් බලපන්.. මට හොදට මතකයි..
මට තියෙන ප්‍රශ්නෙ උට apply වෙන නීතිය අනික් උන්ට apply වෙන්නෙ නැත්තේ කියලා.. පස්සෙ මියුරුවගෙ thread එක මම පෙන්නපු නිසා close කරලා..
උබල නීතියක් ගේනවනම් ඒක හැමෝටම apply කරපන් එච්චරයි කියන්න තියෙන්නෙ..
ජීටිය චනුක්ස් බ්‍රෝ වල වැඩට අරන් වගේ

ඒකනේ මරු Staff members ලනෙ GT ටත් ඉන්නෙ. අර @N A K A M U R A sarcasm වලට දාන comment නුත් සීරියස් ගන්නව.
මූට අන්තිමට ඉතුරු උනේ උගෙන් අතල් ගන්න නකමුරයි වැලපෙන නදුනයි

යකෝ අපී ඉස්සර ජීටියට ඔන තරම් අනම් මනම් කියන්නේ.. මේ ලගදිත් එක එක එවන් අනම් මනම් කියන්නෙ ගෝට් චීස් සැමන් පිලට් එකක් අලලගෙන.. ඌ අපිව බෑන් කරාද.. නෑනේ.. කලින් කිව්වා වගේ admin/mod ලා උනාම පොඩ්ඩක් matured විදිහට බලපන්.. thread delete කරලා බෑන් කරන මට්ටමට යන්නෙ නැතුව ගොඩින් විසද ගනින්..


ටිකක් ඒත් වගේ