AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,372
    2,563
    113
    colombo
    මේක ජීටී අයියා දැනුවත්ව උන වැඩක් වෙන්න බෑ..
    mata nam spam check nemei kauru unath wadak na aru kiyak hari hoyaganna ekata kiliya nam. eka nisa RLT4U waraddak karala tiyenawa nam u ekka katha karala wade karaganna ekai watinne. meke api koi taram wali dagaththada eka eka pissu ona taram kelala ati polici gihin nathuwa berenna. mama meke 2008 idan inne. mn respect karana ekama kena GT, kelinma manussayek kiyala katak arala kiyanna puluwan kenek. e wagema me wage pissu kelinne na api waraddak kalath ekata msg ekak dala bannath mn nam mkt kiyanne na mkd mama mekenmai diyunu une. meka mata gedara wage. habai me wage wada nam hari na.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,610
    113
    Gampaha
    උඹේ වයස කීයද?

    උබලට තේරෙන්නේ නැද්ද ප්‍රශ්නේ තියෙන්නේ උඹලගේ ගොන් නීතියේ කියල? member කෙනෙක් දාල තියෙන්නේ product review එකක්, ඒක විකුනපු එකා එළකිරි ඉන්නවද නැද්ද අදාල නෑ product review එකක් එච්චරයි.

    දැන් උඹේ ඔය ගොන් තර්කෙ අනුව කව්රු හරි එකෙක් කාර් එකක් හරි phone එකක් හරි ගැන product review එකක් දැම්මොත් ඒකත් close කරනවද? නැත්තම් උඹලගේ on the go හදපු අලුත්ම නිතිය එළකිරි members ලා විකුනනන් කිසිම දෙයක් forum එකේ review කරන්න බෑ කියලද?
    මිනිහට දැන් ගලේ පහරපු බළලට වුණ වැඩේ වෙලා තියෙන්නෙ....
    කලින් ත්‍රෙඩ් එක වහල තියෙන්නෙත් ඒකමයි....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,073
    113
    Paid ad එකක් වත් නැති site එකේ air pod විකුණන්න කමිෂන් ඉල්ලුවා කියන එක නම් පිළිගන්න අමාරුයි.

    ඇත්තටම අදාළ නෑ බං

    දැන් අරු වෙන උන්ට කියල review දැම්ම ගත්ත කියන්නෙත් සාක්ෂි තිබිල නෙවෙයිනේ මේ මෝඩ මොඩා. මොකක් හරි කිව්වම ලිඳ ළඟ වගේ "මුන්ට අඩුවට බඩු දීල" කියල නකාට ලයික් එකක් දාල මාරු වෙනවා.

    දෙක වසරේ එකෙක්ද කොහෙද

    මිනිහට දැන් ගලේ පහරපු බළලට වුණ වැඩේ වෙලා තියෙන්නෙ....
    කලින් ත්‍රෙඩ් එක වහල තියෙන්නෙත් ඒකමයි....

    මේ ත්‍රෙඩ් එකත් වහගන්න හෙන්තුවක් නැතුව ඉන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    ඇත්තටම අදාළ නෑ බං

    දැන් අරු වෙන උන්ට කියල review දැම්ම ගත්ත කියන්නෙත් සාක්ෂි තිබිල නෙවෙයිනේ මේ මෝඩ මොඩා. මොකක් හරි කිව්වම ලිඳ ළඟ වගේ "මුන්ට අඩුවට බඩු දීල" කියල නකාට ලයික් එකක් දාල මාරු වෙනවා.
    ඒක PM වලින් නේ කියල තියෙන්නේ.

    PM වලින් කියපු එක ස්ක්‍රීන්ශොට් ගහල ත්‍රෙඩ් එකක් දාල ඒකෙම කමිෂන් ඉල්ලුවා කියල (ස්ක්‍රීන්ශොට් මොකුත් නැතුව) කිව්වම බෑන් නොකර ඉඳී යැ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,073
    113
    ඒක PM වලින් නේ කියල තියෙන්නේ.

    PM වලින් කියපු එක ස්ක්‍රීන්ශොට් ගහල ත්‍රෙඩ් එකක් දාල ඒකෙම කමිෂන් ඉල්ලුවා කියල (ස්ක්‍රීන්ශොට් මොකුත් නැතුව) කිව්වම බෑන් නොකර ඉඳී යැ
    මොකද්ද PM වලින් කියල තියෙන්නේ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,610
    113
    Gampaha
    ඇත්තටම අදාළ නෑ බං

    දැන් අරු වෙන උන්ට කියල review දැම්ම ගත්ත කියන්නෙත් සාක්ෂි තිබිල නෙවෙයිනේ මේ මෝඩ මොඩා. මොකක් හරි කිව්වම ලිඳ ළඟ වගේ "මුන්ට අඩුවට බඩු දීල" කියල නකාට ලයික් එකක් දාල මාරු වෙනවා.

    දෙක වසරේ එකෙක්ද කොහෙද

    මේ ත්‍රෙඩ් එකත් වහගන්න හෙන්තුවක් නැතුව ඉන්නේ
    අනිවා....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඒක PM වලින් නේ කියල තියෙන්නේ.

    PM වලින් කියපු එක ස්ක්‍රීන්ශොට් ගහල ත්‍රෙඩ් එකක් දාල ඒකෙම කමිෂන් ඉල්ලුවා කියල (ස්ක්‍රීන්ශොට් මොකුත් නැතුව) කිව්වම බෑන් නොකර ඉඳී යැ
    අපේ PM හැම එකක්ම ඇඩ්මින්ට, මොඩ්ලට බලන්න පුලුවන්ද @GTRZ ?
     
    • Like
    Reactions: PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    මොකද්ද PM වලින් කියල තියෙන්නේ?

    ඇඩ්/review ත්‍රෙඩ් දාල බඩු විකුණන්න එපා කියපු එකක් ස්ක්‍රීන්ශොට් ගහල බඩු විකුණන්න කමිශන් ඉල්ලුවා කියපු නිසා නේද බෑන් කරල තියෙන්නෙ

    මට නං තේරුණේ එහෙම.

    Paid ad එකක් වත් නැති site එකේ කමිෂන් ඉල්ලයි යැ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,073
    113
    ඇඩ්/review ත්‍රෙඩ් දාල බඩු විකුණන්න එපා කියපු එකක් ස්ක්‍රීන්ශොට් ගහල බඩු විකුණන්න කමිශන් ඉල්ලුවා කියපු නිසා නේද බෑන් කරල තියෙන්නෙ

    මට නං තේරුණේ එහෙම.

    Paid ad එකක් වත් නැති site එකේ කමිෂන් ඉල්ලයි යැ
    දැන් ඌ baseless accusation එකක් කරපු නිසා බෑන් කරා කියමුකෝ එහෙනම් ඒ වගේම baseless accusation එකක් නේ මොඩත් කරන්නේ? ඌ කියන්නේ කොහොමද අර review ඌ කියල දාගත්ත ඒවා කියල? කිසිම proof එකක් ඌ දීල නෑනේ?

    baseless accusation වලට දඩුවම ban කරන එක නම් මොඩාවත් ban කරන්න ඕනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    දැන් ඌ baseless accusation එකක් කරපු නිසා බෑන් කරා කියමුකෝ එහෙනම් ඒ වගේම baseless accusation එකක් නේ මොඩත් කරන්නේ? ඌ කියන්නේ කොහොමද අර review ඌ කියල දාගත්ත ඒවා කියල? කිසිම proof එකක් ඌ දීල නෑනේ?

    ඒකත් හරි හැබැයි
    baseless accusation වලට දඩුවම ban කරන එක නම් මොඩාවත් ban කරන්න ඕනේ

    මෙහෙමයි ඉතින් දන්සලේ බත් රහ නෑ කියල දන්සල දෙන උන්ට කුණුහරුපෙන් බණින්න ගියාම එලවන එක තමයි වෙන්නෙ, අපිට වුණත් එච්චරයි
     
    • Like
    Reactions: Amith0424

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,701
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    the end GIF
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,073
    113
    ඒකත් හරි හැබැයි

    මෙහෙමයි ඉතින් දන්සලේ බත් රහ නෑ කියල දන්සල දෙන උන්ට කුණුහරුපෙන් බණින්න ගියාම එලවන එක තමයි වෙන්නෙ, අපිට වුණත් එච්චරයි
    එහෙමනම් ඉතින් උපාසක මහත්තය බොරුවට බණ පොත් දිග අරින්නේ නැතුව ඇවිත් කෙලින් කියන්න ඕනේ වැඩේ අසාදාරණ උනාට කරන්න දෙයක් නෑ මගේ දන්සලේ මම පිගානේ උනත් රෙ*වා කියල
     
    Sen-lu

    Well-known member
  • ඇඩ්/review ත්‍රෙඩ් දාල බඩු විකුණන්න එපා කියපු එකක් ස්ක්‍රීන්ශොට් ගහල බඩු විකුණන්න කමිශන් ඉල්ලුවා කියපු නිසා නේද බෑන් කරල තියෙන්නෙ

    මට නං තේරුණේ එහෙම.
    ඒකනෙ බෑන් කරපු හරි හේතුවක් වත් ස්පර්ම් චෙක් මහත්තයා කියන්නෙ නෑනෙ. හිත රිදිල බෑන් කරා වගේ තමයි මට නම් හිතෙන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    එහෙමනම් ඉතින් උපාසක මහත්තය බොරුවට බණ පොත් දිග අරින්නේ නැතුව ඇවිත් කෙලින් කියන්න ඕනේ වැඩේ අසාදාරණ උනාට කරන්න දෙයක් නෑ මගේ දන්සලේ මම පිගානේ උනත් රෙ*වා කියල

    එයාගෙ දන්සලේ මළපොත දිගෑරියත් එපා කියන්න බෑනේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,610
    113
    Gampaha
    ඒකනෙ බෑන් කරපු හරි හේතුවක් වත් ස්පර්ම් චෙක් මහත්තයා කියන්නෙ නෑනෙ. හිත රිදිල බෑන් කරා වගේ තමයි මට නම් හිතෙන්නේ.
    බෑන් කරල ගෑංග් බෑන්ග් වෙනව කියන්නෙ මේකට...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    ඒකනෙ බෑන් කරපු හරි හේතුවක් වත් ස්පර්ම් චෙක් මහත්තයා කියන්නෙ නෑනෙ. හිත රිදිල බෑන් කරා වගේ තමයි මට නම් හිතෙන්නේ.
    හිත නොරිදවා අපේ වැඩේ කරගන්න දැනගන්න ඕන :yes:
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    ඒකත් හරි හැබැයි

    මෙහෙමයි ඉතින් දන්සලේ බත් රහ නෑ කියල දන්සල දෙන උන්ට කුණුහරුපෙන් බණින්න ගියාම එලවන එක තමයි වෙන්නෙ, අපිට වුණත් එච්චරයි
    දන්සල් තියන්නේ දන්සල් කන උන් ඉන්න හින්දා...එකෙක් වත් දන්සලට නාවොත් දන්සලේ අයිතිකාරයට වෙන්නේ බත් ටික පුක අස්සේ ගහගන්න තමා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    දන්සල් තියන්නේ දන්සල් කන උන් ඉන්න හින්දා...එකෙක් වත් දන්සලට නාවොත් දන්සලේ අයිතිකාරයට වෙන්නේ බත් ටික පුක අස්සේ ගහගන්න තමා...
    😂

    බතුත් දීල කුණුහරුපත් අහගන්න වෙලේ මම නම් පු* අස්සෙ ගහගෙන නිකා ඉන්නව බත් ටික
     
    Status
    Not open for further replies.