AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මෙහෙමයි ඉතින් දන්සලේ බත් රහ නෑ කියල දන්සල දෙන උන්ට කුණුහරුපෙන් බණින්න ගියාම එලවන එක තමයි වෙන්නෙ, අපිට වුණත් එච්චරයි
    ඔහොම හිතන එක තමා අවුල.

    හැම තැනම ඔහොමයි. ඔහොම හිතනකල් රට හදනවා බොරු
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,046
    113
    See Jason Momoa GIF by Apple TV
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    ඔහොම හිතන එක තමා අවුල.

    හැම තැනම ඔහොමයි. ඔහොම හිතනකල් රට හදනවා බොරු

    නැහැනේ, අපේ බදු සල්ලි අරන් දෙන දන්සැලක් නෙමෙයිනේ.
     
    • Like
    Reactions: PHBhagya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    නැහැනේ, අපේ බදු සල්ලි අරන් දෙන දන්සැලක් නෙමෙයිනේ.
    දන්සැලක් දුන්නා කියල මිනිස්සුන්ට ජරාව කවන්න බෑනෙ බන්. සෞඛ්‍යාරක්ෂිතව දෙන්න ඕනෙ. මිනිස්සුත් දැනගන්න ඕනෙ දන්සැලක් උනත් රටේ නීතියට අනුව සෞඛ්‍යාරක්ෂිතව දෙනවද කියල බලල යන්න
     

    Sen-lu

    Well-known member
  • හිත නොරිදවා අපේ වැඩේ කරගන්න දැනගන්න ඕන :yes:
    ඔව් ඉතින් ලාමක හිත් රිදවන එක නම් හොඳ නෑ තමයි. Terms and conditions වලටත් දාන්න තියෙන්නෙ සියුමැලි මොඩ්ලගෙ හිත් රිදෙන කතා කියන්න එපා කීවොත් බෑන් කරනව කියල.

    ඔරිජිනල් GT මේක කාටද වික්ක කියල මෙම්බ කෙනෙක් ජෝක් එකට කියල තිබුන ඒක ජෝක් එකක් නෙවේදත් මන්ද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,610
    113
    Gampaha
    නැහැනේ, අපේ බදු සල්ලි අරන් දෙන දන්සැලක් නෙමෙයිනේ.
    දන්සැල වුණත් සෟෙඛ්‍යාරක්ෂිත විදිහට නොකරොත් phi ට පුලුවන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න....
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    උබලා ඔච්චර ෆෝරම් එක ගැන හිතනවනං අර පැය 24ම පොලිටික්කොන්ගෙ ගූ කන ත්‍රෙඩ් දාගෙන ෆෝරම් එකේ හැමිනෙන අදාල නැති ත්‍රෙඩ් වලටත් පැනලා පොලිටික්ස් පයියවල් කියවලා ත්‍රෙඩ් කන මේ පොන්න උකන්නලා දෙන්න බෑන් කරහන්කො මුලින්ම @erozan @N A K A M U R A
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    දන්සැලක් දුන්නා කියල මිනිස්සුන්ට ජරාව කවන්න බෑනෙ බන්. සෞඛ්‍යාරක්ෂිතව දෙන්න ඕනෙ. මිනිස්සුත් දැනගන්න ඕනෙ දන්සැලක් උනත් රටේ නීතියට අනුව සෞඛ්‍යාරක්ෂිතව දෙනවද කියල බලල යන්න

    ඉතින් කොහෙද ජරාව දීල තියෙන්නේ

    දන්සැල වුණත් සෟෙඛ්‍යාරක්ෂිත විදිහට නොකරොත් phi ට පුලුවන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න....
    සෞඛ්‍යාරක්ෂිත නෑ කියල දන්සලෙන් කන අයට කියන එකත් දන්සල දෙන අයට කුණුහරුපෙන් බණින එකත් දෙකක් නේ
     
    • Like
    Reactions: PHBhagya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,073
    113
    එයාගෙ දන්සලේ මළපොත දිගෑරියත් එපා කියන්න බෑනේ.
    එහෙම නම් එහෙමයි මෙහෙම නම් මෙහෙමයි

    උගේ දන්සලේ ඌ රෙ* එක උගේ වැඩක්, ඌ පිගන් වල රෙ* එකෙක් කියල කියන එක අපේ වැඩක් :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    උගේ දන්සලේ ඌ රෙ* එක උගේ වැඩක්, ඌ පිගන් වල රෙ* එකෙක් කියල කියන එක අපේ වැඩක් :rofl:
    ඔව් OP ට ඒක කරන්න තිබ්බේ මොඩ් කෙනෙක් අල්ලගෙන බැණපු වෙලාවේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඉතින් කොහෙද ජරාව දීල තියෙන්නේ


    සෞඛ්‍යාරක්ෂිත නෑ කියල දන්සලෙන් කන අයට කියන එකත් දන්සල දෙන අයට කුණුහරුපෙන් බණින එකත් දෙකක් නේ
    මොඩ්ගෙ හැසිරීම ජරාවක් නෙවෙයිද?

    කොහොමත් ගූ කන එවුන් ඉන්නව. උන්ට කොච්චර කිව්වත් ගූ කන එක නවත්තන්න බෑ.

    අනික එලකිරිය මේ උඹ හිතන් ඉන්නවා වගේ පින් තකා කරන දන්සැලක් නෙවෙයි.
     
    • Like
    Reactions: wawula and Champ HB

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    මොඩ්ගෙ හැසිරීම ජරාවක් නෙවෙයිද?

    ත්‍රෙඩ් දාල බඩු විකුණන්න එපා කියපු එකද, කියල රීවීව් ත්‍රෙඩ් දම්මගත්ත කියපු එකද

    කොහොමත් ගූ කන එවුන් ඉන්නව. උන්ට කොච්චර කිව්වත් ගූ කන එක නවත්තන්න බෑ.

    ඔව් ඉතින් අපි දෙන්නම පේන්නෙ නැත්ද දන්සලේ ගූ කිව්වත් ඒකෙම තැපගෙන ඉන්නව 😅

    අනික එලකිරිය මේ උඹ හිතන් ඉන්නවා වගේ පින් තකා කරන දන්සැලක් නෙවෙයි.

    සල්ලි/කාලය වියදම් වෙනවා මිසක් හම්බ වෙන්නේ නෑනේ මොඩ්ලට ?
     
    • Like
    Reactions: Champ HB

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,073
    113
    ඔව් OP ට ඒක කරන්න තිබ්බේ මොඩ් කෙනෙක් අල්ලගෙන බැණපු වෙලාවේ
    නෑ කන එකා අල්ලන් ඌටම තමයි කියන්න ඕනේ. මොඩා අනික් උන්ට කතා කරලා තියෙන්නෙත් හොඳින් නෙවෙයිනේ.

    මෙහෙමයි බං එකක් කියපන්. එක්කෝ මොඩා වැරදි හැබැයි උන්ගේ සයිට් එක නිසා කරන්න දෙයක් නෑ (නැතුව ඌ හරි වෙන්නේ නෑ සයිට් එක උන්ගේ උනාට) එහෙම නැත්තම් මොඩා හරි අරුව ban කරපු එක සාදාරනයි
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    එහෙමනම් ඉතින් උපාසක මහත්තය බොරුවට බණ පොත් දිග අරින්නේ නැතුව ඇවිත් කෙලින් කියන්න ඕනේ වැඩේ අසාදාරණ උනාට කරන්න දෙයක් නෑ මගේ දන්සලේ මම පිගානේ උනත් රෙ*වා කියල
    paw ban aruta Lancer eke wax tikak gagena inna deepan :lol:
     
    • Haha
    Reactions: Die-hard

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙකෙ බිස්නස් නම් කරන්නහ් එපා අරිනවා ලොවෙත්
    එක්කො මොඩෙක් අරි නැත්තම් තවත් බිස්නස් කරනහ් එකෙක් අරි .. එහෙම නැත්තම් බලාගෙන ඉන්න බැරිම එකෙක් අරි
    අපි අරිනකන් අපිට අරින්නෙහ් නැතුව ඉන්නෙහ් දොර විතරයි සාන්ත..
    මෙකට ඇවිල්ලා ගන්න ආතල් එකක් ගනින් වෙන මගුල් කරන්නහ් යන්නෙ නැතුව
    කොහොමත් මොඩ් පට්ටම් වලට ඉන්න කට්ටියට පෙන්නෙහ් ත්‍රිඩ් දාගෙන රිවිව් දාන එවා විතරයි
    දෙශපාලනේ ගාවගෙන කොච්චර ත්‍රිඩ් හයිජැක් උනත් ගානක් නැහ් .. වොර්නින් නැහ්
    මෙකෙ බිස්නස් කරනහ් එවුන්ගෙන් නෙමෙ චාටර් වෙන්නෙහ් රුපියල් 5000ට මල්ල පුරොගෙනහ් දෙශපාලන වලි දාගන්නහ් එවුන්ගෙන්
    මෙහ් ත්‍රිඩ් එකත් බැලුවම පෙනවා හයිජැක් කරන්න කොච්චර ගෙමක් දෙනවද කියලා

    උව බැන් කරපු මොඩාගෙ අයිඩි එකට නම් කිප දෙනෙක් ම ලොග් වෙනවා .. බම්ප් එකට බුම්ප් කියලා ගහපු එකෙන්ම තෙරුන පොර කවුද කියලා
    ශාන්ත මෙහ් රැ යාමෙ කියලා තමා කියන්නෙහ් වෙන්නෙ ...
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,889
    113
    පොඩි ගානක් අඩුවෙන් දුන්නම තමන්ට හරි වැරදි ඕන දෙකට කඩේ යන පිරිසක් හදා ගන්න ලේසි කියන එක මේ thread එකේ හොඳට පේනවා..

    RTL4U මම වැඩිය දන්නේ නැහැ.. හැබය් හොඳ marketer කෙනෙක් වගේ.. :P
     
    • Like
    Reactions: Nadun26
    Status
    Not open for further replies.