ඔහොම හිතන එක තමා අවුල.මෙහෙමයි ඉතින් දන්සලේ බත් රහ නෑ කියල දන්සල දෙන උන්ට කුණුහරුපෙන් බණින්න ගියාම එලවන එක තමයි වෙන්නෙ, අපිට වුණත් එච්චරයි
හැම තැනම ඔහොමයි. ඔහොම හිතනකල් රට හදනවා බොරු
ඔහොම හිතන එක තමා අවුල.මෙහෙමයි ඉතින් දන්සලේ බත් රහ නෑ කියල දන්සල දෙන උන්ට කුණුහරුපෙන් බණින්න ගියාම එලවන එක තමයි වෙන්නෙ, අපිට වුණත් එච්චරයි
ඔහොම හිතන එක තමා අවුල.
හැම තැනම ඔහොමයි. ඔහොම හිතනකල් රට හදනවා බොරු
දන්සැලක් දුන්නා කියල මිනිස්සුන්ට ජරාව කවන්න බෑනෙ බන්. සෞඛ්යාරක්ෂිතව දෙන්න ඕනෙ. මිනිස්සුත් දැනගන්න ඕනෙ දන්සැලක් උනත් රටේ නීතියට අනුව සෞඛ්යාරක්ෂිතව දෙනවද කියල බලල යන්නනැහැනේ, අපේ බදු සල්ලි අරන් දෙන දන්සැලක් නෙමෙයිනේ.
ඔව් ඉතින් ලාමක හිත් රිදවන එක නම් හොඳ නෑ තමයි. Terms and conditions වලටත් දාන්න තියෙන්නෙ සියුමැලි මොඩ්ලගෙ හිත් රිදෙන කතා කියන්න එපා කීවොත් බෑන් කරනව කියල.හිත නොරිදවා අපේ වැඩේ කරගන්න දැනගන්න ඕන![]()
එහෙම පුලුවන් අයට තමයි admin කියන්නෙඅපේ PM හැම එකක්ම ඇඩ්මින්ට, මොඩ්ලට බලන්න පුලුවන්ද @GTRZ ?
දන්සැල වුණත් සෟෙඛ්යාරක්ෂිත විදිහට නොකරොත් phi ට පුලුවන් නීතිමය ක්රියාමාර්ග ගන්න....නැහැනේ, අපේ බදු සල්ලි අරන් දෙන දන්සැලක් නෙමෙයිනේ.
දන්සැලක් දුන්නා කියල මිනිස්සුන්ට ජරාව කවන්න බෑනෙ බන්. සෞඛ්යාරක්ෂිතව දෙන්න ඕනෙ. මිනිස්සුත් දැනගන්න ඕනෙ දන්සැලක් උනත් රටේ නීතියට අනුව සෞඛ්යාරක්ෂිතව දෙනවද කියල බලල යන්න
සෞඛ්යාරක්ෂිත නෑ කියල දන්සලෙන් කන අයට කියන එකත් දන්සල දෙන අයට කුණුහරුපෙන් බණින එකත් දෙකක් නේදන්සැල වුණත් සෟෙඛ්යාරක්ෂිත විදිහට නොකරොත් phi ට පුලුවන් නීතිමය ක්රියාමාර්ග ගන්න....
එහෙම නම් එහෙමයි මෙහෙම නම් මෙහෙමයිඑයාගෙ දන්සලේ මළපොත දිගෑරියත් එපා කියන්න බෑනේ.

ඔව් OP ට ඒක කරන්න තිබ්බේ මොඩ් කෙනෙක් අල්ලගෙන බැණපු වෙලාවේඋගේ දන්සලේ ඌ රෙ* එක උගේ වැඩක්, ඌ පිගන් වල රෙ* එකෙක් කියල කියන එක අපේ වැඩක්![]()
මොඩ්ගෙ හැසිරීම ජරාවක් නෙවෙයිද?ඉතින් කොහෙද ජරාව දීල තියෙන්නේ
සෞඛ්යාරක්ෂිත නෑ කියල දන්සලෙන් කන අයට කියන එකත් දන්සල දෙන අයට කුණුහරුපෙන් බණින එකත් දෙකක් නේ
මොඩ්ගෙ හැසිරීම ජරාවක් නෙවෙයිද?
කොහොමත් ගූ කන එවුන් ඉන්නව. උන්ට කොච්චර කිව්වත් ගූ කන එක නවත්තන්න බෑ.
අනික එලකිරිය මේ උඹ හිතන් ඉන්නවා වගේ පින් තකා කරන දන්සැලක් නෙවෙයි.
නෑ කන එකා අල්ලන් ඌටම තමයි කියන්න ඕනේ. මොඩා අනික් උන්ට කතා කරලා තියෙන්නෙත් හොඳින් නෙවෙයිනේ.ඔව් OP ට ඒක කරන්න තිබ්බේ මොඩ් කෙනෙක් අල්ලගෙන බැණපු වෙලාවේ
paw ban aruta Lancer eke wax tikak gagena inna deepanඑහෙමනම් ඉතින් උපාසක මහත්තය බොරුවට බණ පොත් දිග අරින්නේ නැතුව ඇවිත් කෙලින් කියන්න ඕනේ වැඩේ අසාදාරණ උනාට කරන්න දෙයක් නෑ මගේ දන්සලේ මම පිගානේ උනත් රෙ*වා කියල

ඕකා නම් mitsubishi එකෙන් සල්ලි අරන් තමයි හැම post එකක්ම දාන්නේpaw ban aruta Lancer eke wax tikak gagena inna deepan![]()
එකයි ඔය 