AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

raman2

Well-known member
  • Feb 16, 2009
    9,855
    11,888
    113
    proof නැත්තම් ඉතින් උඹට මොනවා හිතුනත් වැඩක් නෑනේ? කාට හරි කියන්න පුළුවන් උඹ අර මොඩාගේ boyfriend කියල, proof නම් නෑ හැබැයි ඉතින් උඹේ ලොජික් එකේ හැටියට පිලිගන්න වෙනවා නේද?

    proof කා ළඟවත් නැහැනේ.. හැබය් පිටින් බලන කෙනාට පැහැදිලිව වෙලා තියන දේ පේනවා.. උඹ එක්ක මට ඕකට මරා ගන්න ඕන නැහැ... උඹ කැමති දෙයක් විස්වාස කරපන්..
    කොහොම හරි ban කරලා තියෙන්නේ ඒකට නෙමෙය් නේ...

    ban කරලා තියෙන්නෙත් mod ට කුණුහරපෙන් බැනපු එකටය් ad දාන්න සල්ලි ඉල්ලුව කියල බොරු දාපු එකටය්නේ.. මට වැරද්දක් පෙන්නේ නැහැ mod ගේ.. මු එතනත් බොරුව marketing කරන්න ගිහින් ඉල්ලන් කාල තියෙන්නේ..

    ban නොවුන නම් තම පුදුමේ...
     
    • Like
    Reactions: Nadun26

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,071
    113
    මොකද නැත්තේ. මොඩෙක් ට ඔහොම බැණල ත්‍රෙඩ් එකක් දාපුවම බෑන් නොකර තියේවි යැ.

    OP දාපු ත්‍රෙඩ් එකේ වැඩේ අසාධාරණයි කියල නෙමේනෙ තියෙන්නෙ

    බෑන් කරපු එක සාධාරණයි කියල කිව්වෙ OP අන්තිමට දාපු ත්‍රෙඩ් එකට.

    ඌව ban කරපු එක සාධාරණ වෙනවා බොරු කියපු මොඩාවත් අයින් කරා නම්. නැතුව මේ ඌට බොරු චෝදනා කරලා ඒකට බැන්නම බැන්න කියල අයින් කරන එකේ සාධාරණය මොකක්ද?

    proof කා ළඟවත් නැහැනේ.. හැබය් පිටින් බලන කෙනාට පැහැදිලිව වෙලා තියන දේ පේනවා.. උඹ එක්ක මට ඕකට මරා ගන්න ඕන නැහැ... උඹ කැමති දෙයක් විස්වාස කරපන්..
    කොහොම හරි ban කරලා තියෙන්නේ එකට නෙමෙය් නේ...

    ban කරලා තියෙන්නෙත් mod ට කුණුහරපෙන් බැනපු එකටය් ad දාන්න සල්ලි ඉල්ලුව කියල බොරු දාපු එකටය්නේ.. මට වැරද්දක් පෙන්නේ නැහැ mod ගේ.. මු එතනත් බොරුව marketing කරන්න ගිහින් ඉල්ලන් කාල තියෙන්නේ..

    ban නොවුන නම් තම පුදුමේ...

    අරුට කියපු එකම තමයි උඹටත් කියන්න තියෙන්නේ. බොරු චෝදනා කරන එකට ban කරනවා නම් එහෙනම් review ත්‍රෙඩ් කියල දාගත්ත කියල බොරු චෝදනා කරපු මෝඩ මොඩාවත් අයින් කරන්න ඕනේ.

    උඹට හිතෙන ඒවා දැනෙන ඒවා කාටවත් වැඩක් නෑ. proof නැත්තම් එච්චරයි.
     
    • Like
    Reactions: Sen-lu

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබලා ඔච්චර ෆෝරම් එක ගැන හිතනවනං අර පැය 24ම පොලිටික්කොන්ගෙ ගූ කන ත්‍රෙඩ් දාගෙන ෆෝරම් එකේ හැමිනෙන අදාල නැති ත්‍රෙඩ් වලටත් පැනලා පොලිටික්ස් පයියවල් කියවලා ත්‍රෙඩ් කන මේ පොන්න උකන්නලා දෙන්න බෑන් කරහන්කො මුලින්ම @erozan @N A K A M U R A
    un denna banned karanne kohomada un nisane forum eke vedima traffic eka enne.. nikan palayan ban yanna :p
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    proof නැත්තම් ඉතින් උඹට මොනවා හිතුනත් වැඩක් නෑනේ? කාට හරි කියන්න පුළුවන් උඹ අර මොඩාගේ boyfriend කියල, proof නම් නෑ හැබැයි ඉතින් උඹේ ලොජික් එකේ හැටියට පිලිගන්න වෙනවා නේද?
    උඹට පේන එකෙන් වැඩක් නෑනේ? උඹට proof තියනවද කතා වෙලා දාපු ත්‍රෙඩ් එකක් කියල prove කරන්න?
    man heta proof eka dannam....mata package eka deliver una dawasemai man oota kiwwe man check karala review ekak dannam kiyala.. eeta kalinuth kiwwa... habai oo mata kiwwe na danna kiyala....
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඒගොල්ලෝ ඇඩ් දාපු කාලේ ඇඩ් වලට වෙනම සෙක්ෂන් එකක් තිබ්බෙ නෑ නේද
    dan methanath ad daala naane wena wena widiyata business promotions karau ekane waradaa wela thiyenne.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    "report කරවල thread වහන්න අපිට *කේ අමාරුවකුත් නෑ.."

    කියන එකටනේ ඔහොම

    "රෙපොර්ට් කරන්න බැරි නම් පැත්තකට වෙලා ඉඳපන්."

    කියල ගහල තියෙන්නේ. එකේ වැරද්දක් නැහැනේ..

    මම සරලවම එතන කියල තියෙන්නෙ review discussion threads අවුලක් නෑ කියලා.. මගෙ මතේ හැටියට නම් thread 100k විතර දාන්නෙ නැතුව 1ක products ටික දාලා ඒකේම review discussion එක ගත්තු memebers ල කරගෙන ගියාම අවුලක් නෑ.. ඒකයි මං miyuru ගෙ thread එකත් අව්ලක් නෑ කියල හිතුවෙ මොකද එක බඩුව විකුනන්න දැම්ම උනත් ගොඩක් උන් samsung ගැන හොද විස්තර දාල තිබ්බා.. පස්සෙ search කරල හොයන එකෙක්ට ඒවා වටිනවා..

    හැබැයි ඉතින් මේකේ rules අනුව බඩු විකුනන threads දාන්න බැල්ලු නේ.. ඒකත් අවුලක් නෑ කියමුකො.. ඒත් එහෙම දාල closed වෙන්නෙ delete වෙන්නේ සමහරක් උදවියගෙ ඒවා විතරයි නේ.. අන්න එතනයි ප්‍රශ්නෙ.. 🤷‍♂️
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    මේවනවිට මා රැදිසිටින්නේ Elakiri Super kings කණ්ඩායම හා "Elakiri Talk එක්සත්" තරුණ සමිතියේ ක්‍රිකට් කණ්ඩාම අතර ඉතා සටන්කාමී අයුරින් පැවෙත්වෙන මහා ක්‍රිකට් ගැටුම අභියසයි.කාසියේ වාසිය දිනාගත් "Elakiri Talk එක්සත්" තරුණ සමිති කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට Elakiri Super Kings කණ්ඩායමට ආරාධනා කරා.මේවන විට super kings කණ්ඩායමේ එක් අන්තයක කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දෙමින් සිටින්නේ වමතින් පිත්ත හසුරුවන , මින් පෙර 13න් පහල "පිපෙන කැකුලු" ළමා සමාජ කණ්ඩායම නියෝජනය කල ඒ සුවිශේෂී ක්‍රීඩකයා super kings කණ්ඩායමේ උපනායකයා වන අතර අනෙක් අන්තයේ ක්‍රීඩා කිරීමට පැමිණි ඇහින්දාස් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්වම ලකුණු ලබා නොදීම ක්‍රීඩාගරයට හරවා යැවීමට තරුණ සමිති කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් උනා. මෙම තණතීරුව පිතිකරුවන්ට වාසිදායක බැටින් පිච් එකක් වුවද, වෙනදා පිටිය සිසාරා පහරවල් එල්ල කරන චමත්කාර ක්‍රීඩයයෙකු උවද super kings කණ්ඩායමේ උපනායකයාද අද තරුණ සමිතියේ අත්දැකීම් බහුල වේගපන්දු යවන්නන්ගේ යෝකර්, බවුන්සර් පන්දු හමුවේ අසරණ වී ඇති ස්වභාවයක්ද ටිකෙන් ටික super kings කණ්ඩායමේ රෙදි ලෙප්ට් වන ස්වභාවයක්ද මේ වන විට පෙන්නුම් කරනවා.

    එහෙත් super kings කණ්ඩායම බලාපොරොත්තු අත් හැර ගතයුතු නෑ. තවමත් කණ්ඩායමේ දක්ෂම ක්‍රීඩකයා, දකුණතින් පිත්ත හසුරුවන තරග කණපිට පෙරලිය හැකි ඒ ප්‍රවේගකාරී තුන් ඉරියව් ක්‍රීඩකයා, super kings කණ්ඩායමේ නායකයා තවම දැවීගොස් නෑ.ඔහු ක්‍රීඩාවට අවතීර්ණ වී තරගය කණපිට හරවයිද?Super kings කණ්ඩායමට ජය ගැනීමට තවමත් හැකියාව තිබේද?නැතහොත් ජය පරාජයෙන් තොරව තරගය සම වෙයිද?

    රැදීසිටින්න අප සමගම ලද සැනින් තරග තත්වය සමග යලිත් ඔබ හා සම්බන්ධ වෙන්නම්.....මම Mr Unknown ලොඩ්ස් ක්‍රීඩාංගනයේ හුන්නස්ගිරි අන්තයේ සිට සජීවීව...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,255
    113
    ඌව ban කරපු එක සාධාරණ වෙනවා බොරු කියපු මොඩාවත් අයින් කරා නම්. නැතුව මේ ඌට බොරු චෝදනා කරලා ඒකට බැන්නම බැන්න කියල අයින් කරන එකේ සාධාරණය මොකක්ද?

    ඇයි බනින්නේ? OP ත්‍රෙඩ් එකක් දාල කිව්වනම් මොඩා මෙන්න මෙහෙම බොරු චෝදනා කරනවා කියල OP බෑන් වෙන්නෙ නෑනෙ. එහෙම කරනවා නම් අපිත් මේ වෙද්දි බෑන් වෙලානේ.

    දන්සැලේ අවුලකුත් තියෙනවා OP ඒ අවුල කියනවා වෙනුවට මොඩා අල්ලගෙන බැණපු එකෙත් අවුලක් තියෙනවා.
     
    Sen-lu

    Well-known member
  • අරුට කියපු එකම තමයි උඹටත් කියන්න තියෙන්නේ. බොරු චෝදනා කරන එකට ban කරනවා නම් එහෙනම් review ත්‍රෙඩ් කියල දාගත්ත කියල බොරු චෝදනා කරපු මෝඩ මොඩාවත් අයින් කරන්න ඕනේ.

    උඹට හිතෙන ඒවා දැනෙන ඒවා කාටවත් වැඩක් නෑ. proof නැත්තම් එච්චරයි.
    අන්ධයා අලිය විස්තර කරා වගේ තමයි මුන්දැ ප්‍රශ්න දිහා බලන්නෙ.

    සාක්ෂි නැතුව චෝදනා කරාම ඕන එකෙක්ට තරහ යනව කියල මූට තේරෙන්නෙ නෑ. අරූ බැනපු එක බේස් කරගෙන කතාව බිල්ඩ් කරාම වෙනම කතාවක් තමා එන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,255
    113
    dan methanath ad daala naane wena wena widiyata business promotions karau ekane waradaa wela thiyenne.
    Ehema promotion karalath na wage review thread eke badu ganna ahapu unta PM karanna kiyala witharai OP kyla thynneth so awulak nane

    Mod ta derogatory thread ekak dapu eka nam awul
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,071
    113
    ඇයි බනින්නේ? OP ත්‍රෙඩ් එකක් දාල කිව්වනම් මොඩා මෙන්න මෙහෙම බොරු චෝදනා කරනවා කියල OP බෑන් වෙන්නෙ නෑනෙ. එහෙම කරනවා නම් අපිත් මේ වෙද්දි බෑන් වෙලානේ.

    දන්සැලේ අවුලකුත් තියෙනවා OP ඒ අවුල කියනවා වෙනුවට මොඩා අල්ලගෙන බැණපු එකෙත් අවුලක් තියෙනවා.
    හරි දෙපැත්තේම අව්ලක් තියනවා තමයි හැබැයි දඩුවම් ලැබුනේ එකෙක්ට විතරයි. ඒකයි අසාධාරණයි කියන්නේ.

    මිනිහෙක්ට බොරු චෝදනා කරලා ඌ බැන්නම බැන්න එක අල්ලන් ඌව ban කරනවා නම් මුලින්ම වැරැද්ද කරපු එකාටත් මොනවම හරි වෙන්න එපයි නේද? එහෙම නැති නිසා තමයි අසාධාරණයි කියන්නේ.

    දැන්වත් උඹට තේරෙනවද?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    man nam okata kivva fb page ekak hari website ekak hadagena veda karagena yanna kiyala

    mokada meke business karana kota hemadama une anthimata valiyak yana eka

    mokada meke set ekakata vena seller kenek kuttiyak or parana tharak allan gemak dena eka hemadama una dene

    හරි දෙපැත්තේම අව්ලක් තියනවා තමයි හැබැයි දඩුවම් ලැබුනේ එකෙක්ට විතරයි. ඒකයි අසාධාරණයි කියන්නේ.

    මිනිහෙක්ට බොරු චෝදනා කරලා ඌ බැන්නම බැන්න එක අල්ලන් ඌව ban කරනවා නම් මුලින්ම වැරැද්ද කරපු එකාටත් මොනවම හරි වෙන්න එපයි නේද? එහෙම නැති නිසා තමයි අසාධාරණයි කියන්නේ.

    දැන්වත් උඹට තේරෙනවද?
    tota pissuda oya moda bayiyata ova terum karanna.. oka hin nulen kade yana ekane lol

    denuth karanne eka
    ------ Post added on Feb 15, 2022 at 10:51 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,888
    113
    අරුට කියපු එකම තමයි උඹටත් කියන්න තියෙන්නේ. බොරු චෝදනා කරන එකට ban කරනවා නම් එහෙනම් review ත්‍රෙඩ් කියල දාගත්ත කියල බොරු චෝදනා කරපු මෝඩ මොඩාවත් අයින් කරන්න ඕනේ.

    උඹට හිතෙන ඒවා දැනෙන ඒවා කාටවත් වැඩක් නෑ. proof නැත්තම් එච්චරයි.

    mod මොන විවිදියට තීරණ ගන්නවද මම දන්නේ නැහැ.. හැබය් වඩා පැහැදිලිව පෙන දේ අනුවය් මම මගේ නිගමය කිව්වේ..
    ඔය කැමති දෙයක් හිත ගන්න..
    මට නම් marketing ගේමක් ගහන්න ගිහින් අන්තිමට වැඩේ නාගෙන කුණුහරපෙන් බැනගෙන බොරු චෝදනා කරලා ඉල්ලන් නා ගැනීමක් විතරය් පෙන්නේ... මීට වඩා හොඳට අන්තිම ටික මොලෙන් ගේම ගැහුවා නම් මෙහෙම වෙන්නේ නැහැ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,255
    113
    හරි දෙපැත්තේම අව්ලක් තියනවා තමයි හැබැයි දඩුවම් ලැබුනේ එකෙක්ට විතරයි. ඒකයි අසාධාරණයි කියන්නේ.

    අන්න එහෙම දන්සැලේ අවුල මේකයි කිව්වාම දන්සැලේ උන්ට අවුල හදාගන්නත් පුළුවන්, දැනට දන්සැලෙන් කකා ඉන්න උනුත් දැනගන්නවා මෙහෙම කේස් එකක් තියෙනවා කියල.

    දෙපැත්තට ම දඬුවම් ලැබෙනකං දන්සැලෙන් නොකා ඉන්න උන්ට එහෙම කරතෑකිනෙ එතකොට.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,032
    113
    යකෝ ඌ කොල්ලෙක් මොනව හරි ඇහුවම තඩි රිප්ලයි දානවා හැමදේම පැහැදිලි කරල. ඌ ඉස්සර ඉදන් එහෙමයි. එහෙම උන්ව බෑන් කරල ත්‍රේඩ් වල පේජ් ගනන් කිසිම අදාලත්වයක් නැතුව ගූ පොලිටික් ලබ්බවල් කියව කියව යන උන්ව තියාගනින්. අන්තිමට උන් විතරයි ඉතුරු වෙන්නෙ.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    mod මොන විවිදියට තීරණ ගන්නවද මම දන්නේ නැහැ.. හැබය් වඩා පැහැදිලිව පෙන දේ අනුවය් මම මගේ නිගමය කිව්වේ..
    ඔය කැමති දෙයක් හිත ගන්න..
    මට නම් marketing ගේමක් ගහන්න ගිහින් අන්තිමට වැඩේ නාගෙන කුණුහරපෙන් බැනගෙන බොරු චෝදනා කරලා ඉල්ලන් නා ගැනීමක් විතරය් පෙන්නේ... මීට වඩා හොඳට අන්තිම ටික ගේම ගැහුවා නම් මෙහෙම වෙන්නේ නැහැ...
    completely wrong!!! i have end to end chat history..... tata.... good night
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,071
    113
    mod මොන විවිදියට තීරණ ගන්නවද මම දන්නේ නැහැ.. හැබය් වඩා පැහැදිලිව පෙන දේ අනුවය් මම මගේ නිගමය කිව්වේ..
    ඔය කැමති දෙයක් හිත ගන්න..
    මට නම් marketing ගේමක් ගහන්න ගිහින් අන්තිමට වැඩේ නැගෙන කුණුහරපෙන් බැනගෙන බොරු චෝදනා කරලා ඉල්ලන් නා ගැනීමක් විතරය් පෙන්නේ...

    දැන් කීපාරක් කිව්වද බං උඹේ ඉවට දැනෙන දේවල් කාටවත් වැඩක් නෑ. උඹට proof නැත්තන් නෑ එච්චරයි

    අන්න එහෙම දන්සැලේ අවුල මේකයි කිව්වාම දන්සැලේ උන්ට අවුල හදාගන්නත් පුළුවන්, දැනට දන්සැලෙන් කකා ඉන්න උනුත් දැනගන්නවා මෙහෙම කේස් එකක් තියෙනවා කියල.

    දෙපැත්තට ම දඬුවම් ලැබෙනකං දන්සැලෙන් නොකා ඉන්න උන්ට එහෙම කරතෑකිනෙ එතකොට.
    overall situation එක අසාධාරණයි කියල උඹ දැන් වත් පිලිගන්නවද?
     
    • Love
    Reactions: Riskaddiction

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    ඇයි බනින්නේ? OP ත්‍රෙඩ් එකක් දාල කිව්වනම් මොඩා මෙන්න මෙහෙම බොරු චෝදනා කරනවා කියල OP බෑන් වෙන්නෙ නෑනෙ. එහෙම කරනවා නම් අපිත් මේ වෙද්දි බෑන් වෙලානේ.

    දන්සැලේ අවුලකුත් තියෙනවා OP ඒ අවුල කියනවා වෙනුවට මොඩා අල්ලගෙන බැණපු එකෙත් අවුලක් තියෙනවා.
    mona magulak da ban

    awa wele idan දන්සැලක් gena kiyawanne?

    wesak ekata danselak wath dennada hadanne. :rolleyes:
     
    Status
    Not open for further replies.