Pooja Umashankar born again?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මෙච්චර දියුණු ලෝකෙක ආගම් පස්සේ යන උන් තාමත් ඉන්නවනේ.ලෝකේ ඉවෝල් උන නැති එකම දේ ආගම වෙන්න ඕන.අනිත් හැම දේම වෙනස් වෙලා.අවරුදු 2000-3000 කලින් සමාජෙට ගැලපුන දේවල්,බේගල් තාමත් මිනිස්සු අන්ද ලෙස විශ්වාස කරන එක ගැන පුදුමයි.ඒ උනාට යූස් කරන්නේ ස්මාර්ට් ෆෝන්.gps වලින් නැවිගේෂන්.හැබැයි මැරුණම මොකද වෙන්නේ ඇහුවම බය වෙලා අවරුදු 2000-3000 පරණ සීන් එකක් ඇදල ගන්නවා
    මොකද්ද දියුණුව කියල කියන්නේ? අනිත් එක ඔය බටහිර විද්‍යාවටත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි roots තියනවා
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    pdf ekak nadda
    බොහෝදුරට ඇති. මම ගාව සිංහල පරිවර්තනයේ හාඩ් කොපියක් තියෙන්නෙ. ඉංග්‍රීසි එක කියවන්න. සමහර සංකල්ප ඉංග්‍රීසියෙන් කියවනකොට සිංහල එක කියවනවාට වඩා තේරෙනවා.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    බොහෝදුරට ඇති. මම ගාව සිංහල පරිවර්තනයේ හාඩ් කොපියක් තියෙන්නෙ. ඉංග්‍රීසි එක කියවන්න. සමහර සංකල්ප ඉංග්‍රීසියෙන් කියවනකොට සිංහල එක කියවනවාට වඩා තේරෙනවා.
    thanks bn,
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ඔව් මමත් එහෙම හිතලා @Jim_Moriarty ට ඒ පැත්තෙන්, රිප්ලයි එකක් ලියලා ආයෙත් මැකුවා මොකද එතන උනේ "ඉවෝල්ව්" වෙනවාට වඩා " ඇඩැප්ට්" වීමක් කියලා හැඟුන නිසා.

    ඉවෝල්ව් සහ ඇඩැප්ට් කියන වචන දෙකේ පැහැදිලි වෙනස්කමක් තියන බවකුත් හැඟෙනවා මේ කන්ටෙක්ස්ට් එකේදි.

    සමහරවිට මානුශ්‍යයාගේ ස්පිරිචුවල් චින්තන ධාරාව ඉවෝල්ව් වුනා සහ අදටත් වෙනවා කිවහොත් නිවැරදියි කියලා හිතනවා...? ඒ ඉවෝල්ව් වීමෙ ප්‍රතිඵල තමා විවිධ ආගම් සහ දර්ශන. නමුත් ඒ ඒ ආගම් දර්ශන බොහොමයක් "පර්ෆෙක්ට් විස්ඩම්" වලින් එනවා කියන නිසා ඉවෝල්ව් වීමක් සිද්ධ වුනොත් ඒක තවදුරටත් ඒ ආගමම නෙමෙයි එහි ඔෆ් ශූට් එකක් හෝ හෙටරොඩොක්ස් එකක් වෙන නිසා නේද? නව ඉන්ටර්ප්‍රිටෛශන් එකක් වගේ.

    මම කියන්න හදන්නේ, ස්පිරිචුවැලිටිය ඉවෝල්ව් වෙනවා, ඒ ඉවෝල්ව්වීමේ ප්‍රතිඵලයක් තමා ආගම් සහ දර්ශන(අයි තින්ක ඈම් අවුට් ඔෆ් මයි ඩෙප්ත් හියර්, බට් වී කැන් ඩිස්ක්ස් රයිට් :-) )
    niyamai mn echchara hituwe na bn
     

    Frank 2.0

    Junior member
  • Feb 14, 2022
    37
    17
    8
    piyathuma kiyana dial eka kiwwoth “Mata jesu wahila inne.Mata ubeta hukanna ona kiyala” mekihukaganida danna.