මම යනවා එළකිරි එකෙන්

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,654
    6,417
    113
    Send your address I'll send you Ritalin 100 tablets
    රිටාලින් නිකන් බොන්න හොද නෑ බං. මම වැඩ හිර වුනාම ඕක ගහනවා. එක පාරක් එක දිගට සතියක් දවසට දෙපාර ගානෙ බීල අන්තිමට පට්ට ඔලුවෙ කැක්කුමක් ඇවිත් වමනෙත් ගියා. ඉදල හිටල එකක් ගහන එක වෙනම කේස් එකක්.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,105
    113
    මේ තුන් වෙනි පාර නේද උඹ යනවා කීව
    අනුරාධයා තාම එක පාරයි ගියේ

    අනුරාධයාව උඹට සමාන කරලා ඌට මඩ ගහන එක හරි නැ නේද මචං
    ඌට උඹට වඩා කොන්දක් තියෙනවා නේද
     
    • Haha
    Reactions: vito and Solo Rider

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    Mod Life GIF by Her Adventures
     
    • Haha
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,673
    113

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,105
    113
    අම්මා ඉස්සරහා තියාන බිස්නස් කරන උඹ
    කොල්ලෙක් බැන්නොත් අම්මා දමම්ලා බනින උඹ
    පොඩි දෙයක් උනත් දරා ගන්න බැරිව දුවගෙන ඇවිත් ගැණු පරාණයක් වගේ මේකේ දාලා වැලපෙන උඹ

    හිටියත් වැඩක් නෑ බන්
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැන් ඔහොම කිවුවයි කියල උබේ ඇගෙන් කෑල්ලක් යන්නෙ නෑනෙ. අනික ඔව්ව ගනන් ගන්න දේවල් නෙවේනෙ බන්. අයි ඩෝන්ට් කෙයා විදිහට හිටපන්කො. ඉවරයි.
     
    • Like
    Reactions: Champ HB

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    අනේ මේ මළ සමයං කරන්නෙ නැතුව, මේන්න මෙහෙං වාඩි වෙලා විට ජින්ඩක් කාල, ප්ලේන්ටියක් බීල ඉන්න...

    පුං පෝදා ඇහිංසක මාවත් අල්ලගෙන. 🙄
    අපායෙම පල
    🇳🇴🐟🥓🧀🐐
    අහිංසක...?
    තවුසෙ තමයි මේකෙ හිටපු @Mohowk වත් එළව ගත්තෙ...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,193
    29,855
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ මේ මළ සමයං කරන්නෙ නැතුව, මේන්න මෙහෙං වාඩි වෙලා විට ජින්ඩක් කාල, ප්ලේන්ටියක් බීල ඉන්න...


    අහිංසක...?
    තවුසෙ තමයි මේකෙ හිටපු @Mohowk වත් එළව ගත්තෙ...
    යකෝ ඌව කාලෙකින් දැක්කේ නෑ. උගේ අම්මා අප්පා අකුලෝල ගියාද දන්නේ නෑ ජනේලෙන් උකදෙන්න ඇවිල්ලා😑
     
    • Haha
    Reactions: PHBhagya

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    යකෝ ඌව කාලෙකින් දැක්කේ නෑ. උගේ අම්මා අප්පා අකුලෝල ගියාද දන්නේ නෑ ජනේලෙන් උකදෙන්න ඇවිල්ලා😑
    කින්නියා ඉදං අරූ දැක්ක දැක්ක තැන අම්මගෙ කැවුමක් මතක් කරල උට එපා උනා මේක 😑😑
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,193
    29,855
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කින්නියා ඉදං අරූ දැක්ක දැක්ක තැන අම්මගෙ කැවුමක් මතක් කරල උට එපා උනා මේක 😑😑
    😑නරක දෙයක් කිව්වේ නෑ හැබැයි. කැවුං කව්රුත් ආසයි😑
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,371
    2,563
    113
    colombo
    කතාව මෙච්චරයි
    නදුන් උඹ තාම හැදිලා මදි සාමාන්‍ය සමාජෙට
    එක්කෝ උඹ මේවා දරාගෙන ඉන්න පුරුදු වෙයන් නැත්නම් මෙහෙම හැම තැනින්ම යන්න ගිහින් යන්න තැනක් නැති වෙයි. උඹට මම ෆේස්බුක් එකෙත් කිව්වා වලි දාගෙන චොර නොවී පාඩුවේ බිස්නස් කරන් ඉඳපන් කියලා. එක එකාගෙ බයිටක් නොවී පාඩුවේ ඉන්න පුරුදු වෙයන්. හැමදේටම අම්මට ඉන්න බෑ නේ. උඹ සමාජේ ඉගෙනගනින්. මම උඹට කියලා වැඩ කරන් තියෙනවා උඹ හොඳයි ඒත් හොඳටම හොඳ වෙන්න යන්නෙපා. අනික උඹ පිලිගන්නවනම් පිලිගනින් උබ කැරි වැඩ නොකරන එකෙකුත් නෙමෙයි ඒ අතීතේ අතෑරලා හොඳට දියුණු වෙයන්. ගුඩ් ලක්.