Associate Tech Lead (ATL) - Salaries?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,225
    50,553
    113
    සේදවත්ත
    Associate Tech Lead (ATL) - Salaries දන්න අය company එකයි experience (අවුරුදු) ගානයි කොටාගෙන යන්න
    මොකද්ද බන් මේ එක එක සැලරි අහ අහ සිගමනෙ යන්නෙ , HR වලින් කියනවනෙ සැලරි පබ්ලික් කියන්න එපා කියලා. උබේ සිකිල් එකට ඉල්ලපන් ගානක් . ත්‍රෙඩ් දාගෙන IT සැලරි ඕවර් රික්වෙස්ට් කරවන්නද හදන්නේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මොකද්ද බන් මේ එක එක සැලරි අහ අහ සිගමනෙ යන්නෙ , HR වලින් කියනවනෙ සැලරි පබ්ලික් කියන්න එපා කියලා. උබේ සිකිල් එකට ඉල්ලපන් ගානක් . ත්‍රෙඩ් දාගෙන IT සැලරි ඕවර් රික්වෙස්ට් කරවන්නද හදන්නේ
    ඇයි ටිපර් වෙලා? උබ HR ද? 😁
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,225
    50,553
    113
    සේදවත්ත
    ඇයි ටිපර් වෙලා? උබ HR ද? 😁
    කිසිදු ටිපර් විමක් නෑ , මෙතන වෙන උන් බැංකු වල සැලරි , දොස්තර සෑලරි, ගුරු සැලරි, කම්කරු සැලරි නොහාන එකේ මොකද්ද මේ sse සැලරි කියද atl සැලරි කියද , ආකි සැලරි කියද සොලුශන් සැලරි කියද අහ අහ යන්නේ . තමන්ගෙ ස්කිල් එක දන්නවනම් සැලරි එකත් තමා තීරණය කරගන්න ඕනේ . IT ෆීල්ඩ් එකේ එකම පොසිශන් එකට කොහෙවත් එකම ගාන ගෙවන් නෑ . මෙකෙන් වෙන්නේ පොසිශන් ඕවර් රේට් වෙන එක අන්තිම මේ වගේ සිගන ත්‍රෙඩ් වලින් අදහස් අරන් ගිහින් හැමෝම ඒ ගනන් ඉල්ලුවම හරි එකාටත් යන්න වෙන් නෑ කම්පැනි කුනුකොල්ලෙට ගන්න හදනවා . මේ ත්‍රෙඩ් දාන එකාට ජීවිතයක් නෑ වගෙ ඌ දිවි හිමියෙන් කාට හරි වහල් කම් කරන්න හිත හදාගෙන ඉන්න නමේ පස්සට වැටෙන ඩෙසිග්නේශන් වලටයි සල්ලි වලටයයි කෙල හලන එකෙක් වගේ .අනාත ජීවිත
     
    • Like
    Reactions: gnilukshi

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    කිසිදු ටිපර් විමක් නෑ , මෙතන වෙන උන් බැංකු වල සැලරි , දොස්තර සෑලරි, ගුරු සැලරි, කම්කරු සැලරි නොහාන එකේ මොකද්ද මේ sse සැලරි කියද atl සැලරි කියද , ආකි සැලරි කියද සොලුශන් සැලරි කියද අහ අහ යන්නේ . තමන්ගෙ ස්කිල් එක දන්නවනම් සැලරි එකත් තමා තීරණය කරගන්න ඕනේ . IT ෆීල්ඩ් එකේ එකම පොසිශන් එකට කොහෙවත් එකම ගාන ගෙවන් නෑ . මෙකෙන් වෙන්නේ පොසිශන් ඕවර් රේට් වෙන එක අන්තිම මේ වගේ සිගන ත්‍රෙඩ් වලින් අදහස් අරන් ගිහින් හැමෝම ඒ ගනන් ඉල්ලුවම හරි එකාටත් යන්න වෙන් නෑ කම්පැනි කුනුකොල්ලෙට ගන්න හදනවා . මේ ත්‍රෙඩ් දාන එකාට ජීවිතයක් නෑ වගෙ ඌ දිවි හිමියෙන් කාට හරි වහල් කම් කරන්න හිත හදාගෙන ඉන්න නමේ පස්සට වැටෙන ඩෙසිග්නේශන් වලටයි සල්ලි වලටයයි කෙල හලන එකෙක් වගේ .අනාත ජීවිත
    ehema 440 kiyala illannane kawruth. 440 nam yana rate eka 485k wath illanawane
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,225
    50,553
    113
    සේදවත්ත
    ehema 440 kiyala illannane kawruth. 440 nam yana rate eka 485k wath illanawane
    මෙතන වැටෙන කමෙන්ට් ටිකෙන් රෙන්ජ් එක බලාගන්න

    Atl අය නැද්ද . පඩිය දාපන්
    ------ Post added on Feb 20, 2022 at 11:06 AM