විජය කුමාරතුංගව මැරුවෙ කව්ද

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    කලින් කලෙට සූරියකන්දේ ලමයින් වෙනුවෙන් ජිනීවා ගිය අය වැල්ලවත්තේ ලමයි වෙනුවෙන් ජිනීවා යන අයට බනින්නේ

    සූරියකන්ද කියන්නේ පාස්කු ප්‍රහාරය වගේමයි මටනම්. මහින්දයා ඇවිල්ලා රංගනයක් දැම්මා. ආණ්ඩුව දින්නට පස්සේ මුකුත්ම නැ ඒ පවුල් වලට.
    හිස්ට්‍රි රිපිට්ස්.
     
    Bl00dH0UnD

    Junior member
  • Aug 4, 2021
    69
    59
    18
    කවුරුත් කතා නොවෙන කතා තමයි මේ.දැන් unp එකට දෙමල ඩයස්පොරාවේ අතකොලු කියලා කට්ටිය බැන්නාට, ඇත්තටම 1980 දශකයේ තඩිම සිංහල ජාතිවාදින් හිටියේ unp එකේ. 1990 පස්සේ ඉපදුනු අය මේවා දන්නේ නැ. මොකදඑයාලා දැකල නැනේ.

    1994දි චන්ද්‍රිකාට කාඩ් වැදිලා තිබ්බේ කොටි අත කියලා. එ කාලේ නිදහස් පක්ෂය කියන්නේ උතුර බෙදනවාට එකග කොටි සපොට් පක්ෂයක් විදිහටයි කියවුනේ. රටේ හැමතැනම චන්ද්‍රිකාගේ පොස්ටර් වල නලලට පොට්ටු තියන වැඩක් ගියා. ප්‍රතිවාදිය උනේ ගාමිණි. කෙලින්ම සිංහලයා වෙනුවෙන්මයි. උතු⁣රෙ සිංහල ජනපද කරනයේ පුරෝගාමියා. සමහර විට මැරුවේ නැත්තම් අද රටේ සිතියමම වෙනස් වෙන්න තිබුනා. යුද්දෙත් කලින් ඉවර කරන්න තිබ්බා. ඒ වගේ පොරක් ගාමිණි. ඔය යාපනේ ලයිබ්‍රිය ගිනි තියන කේස් එකෙත් මිනිහා ගැවිලා හිටියේ.

    ඉතිහාසයේ ගොඩක් අය නොදන්න තැන් තියනවා. අද ⁣තියන තත්ත්වය නෙවෙයි තිබුනේ අවුරුදු 20-30කට කලිිින්.
    war wouldn't have started in the first place if stuff like the library incident and riots didn't happen.. :no:
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    war wouldn't have started in the first place if stuff like the library incident and riots didn't happen.. :no:
    ඇත්තටම එ වෙද්දි උතුරෙ සන්නද්ධ අරගලය කණ්ඩායම් කිහිපයක් විවිධාකාරවෙන් පටන් අරන් තිබුනේ. ප්‍රභාකරන් ඇතුලු පිරිස දොරේඅප්පා මරලා එයාලාගේ සංකේතාත්මකව සටන පටන් ගන්නේ ලයිබ්‍රිය ගිනි තියන්න කලින්.

    ආසියාවේ වැදගත්ම ලයිබ්‍රියක් විනාශ කරනවා කියන්නේ මුලු ලෝකයටම වෙච්ච හානියක්. එ කැ# වැඩේ සාපයෙන් නම් කාටවත් ගැලවෙන්න ලැබෙන්නේ නැ. ගිනි තැබුවේ ඇයි කියන එක ගැනත් කතා තියනවා.

    ඇත්තටමයුද්ධය නවත්තන්න නම් අපිට එතැනිනුත් ඉතිහාසයට යන්න වෙනව⁣ 50 දශකයේ සිංහල පමණි පනත වගෙ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    සමහර අය කියනව JVP එකෙන් කියල, සමහර අය කියනව UNP එකෙන් කියල, සමහරු කියනව වෙන කට්ටියක් කියල..
    කියන්නෙ mr. ප්‍රේමදාස jvp එකට සල්ලි දීල කරවපු වැඩක් කියලනෙ..
    ඇත්ත දන්නෙ නෑ
     
    • Like
    Reactions: DjAnomaly

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සරලවම චන්ද්‍රිකා අක්කාගේ වැඩක්
    මොකද ඒ වෙලාවේ විජයට තිබ්බ ජනතා ප්‍රසාදය ඒක්ක ගැනී බය උනා
    විජය ගියේ වෙනම පාරක

    විජය හිටියා නම් ගොඩාක් දෙවල් වෙනස් වෙන්න තිබ්බා
    මම කියනනේ රට පට්ට වෙනස් වෙලා නහුතෙට සංවර්ධනය වෙනවා කියලා නෙමේ
    විජය මලාට පස්සේ එක එක පුද්ගලයට ලැබුණ වරප්‍රසාද නම්බු නාම හාත්පසින්ම වෙනස් වෙන්න තිබ්බා විජය හිටියා නම්
     
    • Haha
    Reactions: N A K A M U R A

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    නාදුනන තුවක්කු කරුවන් විසින්..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Vijaya maruwe kawuda kiyala thawama hariyata kiyanna bari una ape police, CID, keheda ban

    thajudeen,
    lasantha wikramathunga,
    eknaligoda,
    sripathi suriyarachchi.
    welikada case,
    Colombo museum case,
    independent square eke ara wedi thiyan marune
    biththara gahapu ponnayo,
    chamudithata gu gahapu ponnayo

    loweth hoyanne nathi case mewa

    election kaleta vijayage case eka wikun kanna puluwan unoth ekath karanawa
     
    • Like
    Reactions: aneasarayana

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Vijaya maruwe kawuda kiyala thawama hariyata kiyanna bari una ape police, CID, keheda ban

    thajudeen,
    lasantha wikramathunga,
    eknaligoda,
    sripathi suriyarachchi.
    welikada case,
    Colombo museum case,
    independent square eke ara wedi thiyan marune
    biththara gahapu ponnayo,
    chamudithata gu gahapu ponnayo

    loweth hoyanne nathi case mewa

    election kaleta vijayage case eka wikun kanna puluwan unoth ekath karanawa
    274176335_350147483785268_431932818014580143_n.jpg
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,611
    113
    කවුරුත් කතා නොවෙන කතා තමයි මේ.දැන් unp එකට දෙමල ඩයස්පොරාවේ අතකොලු කියලා කට්ටිය බැන්නාට, ඇත්තටම 1980 දශකයේ තඩිම සිංහල ජාතිවාදින් හිටියේ unp එකේ. 1990 පස්සේ ඉපදුනු අය මේවා දන්නේ නැ. මොකදඑයාලා දැකල නැනේ.

    1994දි චන්ද්‍රිකාට කාඩ් වැදිලා තිබ්බේ කොටි අත කියලා. එ කාලේ නිදහස් පක්ෂය කියන්නේ උතුර බෙදනවාට එකග කොටි සපොට් පක්ෂයක් විදිහටයි කියවුනේ. රටේ හැමතැනම චන්ද්‍රිකාගේ පොස්ටර් වල නලලට පොට්ටු තියන වැඩක් ගියා. ප්‍රතිවාදිය උනේ ගාමිණි. කෙලින්ම සිංහලයා වෙනුවෙන්මයි. උතු⁣රෙ සිංහල ජනපද කරනයේ පුරෝගාමියා. සමහර විට මැරුවේ නැත්තම් අද රටේ සිතියමම වෙනස් වෙන්න තිබුනා. යුද්දෙත් කලින් ඉවර කරන්න තිබ්බා. ඒ වගේ පොරක් ගාමිණි. ඔය යාපනේ ලයිබ්‍රිය ගිනි තියන කේස් එකෙත් මිනිහා ගැවිලා හිටියේ.

    ඉතිහාසයේ ගොඩක් අය නොදන්න තැන් තියනවා. අද ⁣තියන තත්ත්වය නෙවෙයි තිබුනේ අවුරුදු 20-30කට කලිිින්.
    ලලිත්, ගාමිණී දෙන්නා හිටියා නම් ලංකාව මීට වඩා හුඟක් දියුණු වෙනවා කියන එක මගේ පෞද්ගලික මතය.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලලිත්, ගාමිණී දෙන්නා හිටියා නම් ලංකාව මීට වඩා හුඟක් දියුණු වෙනවා කියන එක මගේ පෞද්ගලික මතය.

    kadiragamar, jeyaraj, densil
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    EBUSE wadak

    Mama thama wedi thibbe

    ඇත්තටම එ වෙද්දි උතුරෙ සන්නද්ධ අරගලය කණ්ඩායම් කිහිපයක් විවිධාකාරවෙන් පටන් අරන් තිබුනේ. ප්‍රභාකරන් ඇතුලු පිරිස දොරේඅප්පා මරලා එයාලාගේ සංකේතාත්මකව සටන පටන් ගන්නේ ලයිබ්‍රිය ගිනි තියන්න කලින්.

    ආසියාවේ වැදගත්ම ලයිබ්‍රියක් විනාශ කරනවා කියන්නේ මුලු ලෝකයටම වෙච්ච හානියක්. එ කැ# වැඩේ සාපයෙන් නම් කාටවත් ගැලවෙන්න ලැබෙන්නේ නැ. ගිනි තැබුවේ ඇයි කියන එක ගැනත් කතා තියනවා.

    ඇත්තටමයුද්ධය නවත්තන්න නම් අපිට එතැනිනුත් ඉතිහාසයට යන්න වෙනව⁣ 50 දශකයේ සිංහල පමණි පනත වගෙ.

    Yeah
    That's the root
    ------ Post added on Feb 18, 2023 at 12:41 PM
     
    • Like
    Reactions: NRTG