මම යනවා එළකිරි එකෙන්

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,563
    6,829
    113
    වදුරව
    එළකිරි එකෙන් යනවා මම , අය එන්නේ නෑ

    මේකේ එකෙක් ගෙන් Item එකක් ගෙන්න ගන්න ගියා 2020 ඌ එක එවන්නේ නැතුව දවස් 5-6 පරක්කු කරලා ඌ ගොඩේ ඉන්න මගෙන් අහනවා courier service ගැන ගම්පහ. ඒ වෙලාවේ මම කතා කරලා එක පාරක් Refund ඉල්ලුවා දුන්නනේ නෑ එක නිසා අම්මා Call කරලා Refund ඉල්ලුවා නමුත් බැන්නේ නෑ, මු අම්ම Call කරලා බැන්නා කියලා thread එකක් දාලා තිබ්බා මගේ Refund නොදී, (ඌ වැරද්ද කරලා මට බැනලා තමා Refund එක දුන්නේ) එදා ඉදලා මම දාන දාන thread වලට උගේ එවුන් මාත් එක්ක හැමිනෙන්න හදනවා අම්මා දම්මලා Call කරවපන් කියලා.

    ඔය අම්මා කතාව නිසා එළකිරි එකෙන් මට සෙට් වෙච Customers ලා 15 විතර යන්න ගියා.

    තව සමහරු මට පිස්සු කියලා තැන් තැන් වල කියනවා














    මට නිකන් අර අනුරාධට වගේ වෙන්න බෑ එක නිසා යනවා බොරු Show එකට අනේ යන්න එපා කියලා වෙන එවුන් වගේ අහගන්න නමේ දැම්මේ වෙච වැඩේ කියලම යන්න.
    අම්මගෙ පුතා. අඩො උබ වගෙ උනුත් ඉන්නවනෙ ලෝකෙ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    yanawa kwwa eka ada hawasa 6.30tath online. Mehemath lajja nathi wesige puthek :lol: :lol:
    ආවා තමා P.M කියවන්න මේකේ අය මට PM එවනවා , වෙසිගේ කිව්වා එකටනම් ටිකක් රිදුණා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    දැන් උබ කියන්නේ අපි comment කරන නිසා තමයි උබට clients ලා නැති උනේ. නැතුව උබේ වැඩ බැරි කමවත් unprofessional කම නිසා නෙමෙයි ද ?
    මේකේ අය Call කරලා මගෙන් අහන්න ගත්තා අම්මා බනින කතව මොකක් ද කියලා, සමහරු උබ්ද අර එළකිරි එකේ ඉන්නේ කියලා ඇහුවා ම මම ඔව් කිව්වා ම උන් නිකන් අමුතු හිනාවක් දැම්මා, මම දන්නවා උබලා ජෝක් එකට කියනවා කියලා එකයි මම අවුරුදු දෙකක් මොකුත් කිව්වේ නැත්තේ. එත් සමහරු ජෝක් විදියට සලකන්නේ නෑ ඕකයි මට උනේ

    @Nadun26 dan tho thawama giye nedda?? mama hithuwe aathme maru karan awilla athi kiyala
    මම වෙන එකක් හැදුවා එක Ban කලානේ
    ------ Post added on Feb 19, 2022 at 9:23 PM
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ගමක ඉන්න ඔතෑනි කොලුවෙක්. පරිගණක ඔබ ඔබ ඉඳහංකො.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,673
    113
    මේකේ අය Call කරලා මගෙන් අහන්න ගත්තා අම්මා බනින කතව මොකක් ද කියලා, සමහරු උබ්ද අර එළකිරි එකේ ඉන්නේ කියලා ඇහුවා ම මම ඔව් කිව්වා ම උන් නිකන් අමුතු හිනාවක් දැම්මා, මම දන්නවා උබලා ජෝක් එකට කියනවා කියලා එකයි මම අවුරුදු දෙකක් මොකුත් කිව්වේ නැත්තේ. එත් සමහරු ජෝක් විදියට සලකන්නේ නෑ ඕකයි මට උනේ


    මම වෙන එකක් හැදුවා එක Ban කලානේ
    ------ Post added on Feb 19, 2022 at 9:23 PM

    kohomada ban une??? ai ehema??
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    kohomada ban une??? ai ehema??
    දන්නේ නෑ බන් , එකම Number එක දුන්න නිසාද මන්ද දෙකක් හැදුවා දේකම එක වගේ උණා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    උඹත් හෙන ලාමක ටිංටිං ඩයල් එකක් නේද?
    කවුද බන් මේ fake account වලින් දාන comment සිරා ගන්නේ.
    උඹව ඇත්තටම අල්ලන් bite එකක් දුන්නොත් මැරෙයි.

    උඹ කවුද, මොන වගේද වත් මම දන්නේ නෑ. උඹ මාව දන්නෙත් නෑ.
    මම උඹට බැන්නත් එකයි උඹ මට බැන්නත් එකයි.
    Who cares බන්.

    පොඩ්ඩක් හැමදේම දරාගන්න හුරුවෙයන්.
    නැත්නම් ජීවත් වෙන්න අමාරු වෙයි.
    සිරා ගත්තේ නෑ බන් මම ජෝක් කියල දන්නවා එත් මේකේ මගෙන් වැඩ කරගන්න එන අය සිරා අරන් බන් උන් මුනටම අහනව අහන්න ඕනේ දේ එකයි කෙස් එක.
    මේකේ එකෙක් ගෙන් Item එකක් ගෙන්න ගන්න ගියා
    APARADE
    ඔව් බන් එපා වෙනවා කරපු මෝඩ කන්

    අම්මා ඉස්සරහා තියාන බිස්නස් කරන උඹ
    කොල්ලෙක් බැන්නොත් අම්මා දමම්ලා බනින උඹ
    පොඩි දෙයක් උනත් දරා ගන්න බැරිව දුවගෙන ඇවිත් ගැණු පරාණයක් වගේ මේකේ දාලා වැලපෙන උඹ

    හිටියත් වැඩක් නෑ බන්
    අම්මා බිස්නස් වලට උදව් කරනවා බන්
    කොල්ලෙක් බැන්නෝත් නම් මටම පුළුවන් මචෝ වෙන කවුරුවත් මොකටද
    ------ Post added on Feb 19, 2022 at 9:41 PM
     
    • Like
    Reactions: saja

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මේකේ ඉන්නවද බිස්නස් කරන්න වටින උන්. අනාත හිගන දෙශපාලන කුකුලො ඉන්නේ . වැඩ්ඩෝ ටික සද්ද නෑ .
    සද්ද නැති අය මගෙන් ගොඩක් දේවල් අරගෙන තියෙනවා. මට 30 වගේ හම්බුණා , forex කරන්න VPS ගත්තා කට්ටියක් තව අය එයාලගේ බිස්නස් වල වෙබ් සයිට් හොස්ට් කරලා තියෙනවා වෙබ් සයිට් හදන අය අරගෙන තියෙනවා Hosting
     
    • Like
    Reactions: Don GasCan

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මේකේ අය Call කරලා මගෙන් අහන්න ගත්තා අම්මා බනින කතව මොකක් ද කියලා, සමහරු උබ්ද අර එළකිරි එකේ ඉන්නේ කියලා ඇහුවා ම මම ඔව් කිව්වා ම උන් නිකන් අමුතු හිනාවක් දැම්මා, මම දන්නවා උබලා ජෝක් එකට කියනවා කියලා එකයි මම අවුරුදු දෙකක් මොකුත් කිව්වේ නැත්තේ. එත් සමහරු ජෝක් විදියට සලකන්නේ නෑ ඕකයි මට උනේ

    ------ Post added on Feb 19, 2022 at 9:23 PM
    අම්මෝ අම්මෝ.
    මන් කිව්වේ උබට මානසික ලෙඩක් තියෙනවා කියලා. අම්මෝ බන් උබේ යාලුවෝ උබත් එක්ක කොහොම ඉන්නවද දන්නේ නැ/. උබට ජෝක් එකක් දැම්මම උබ එල්ලී එල්ලී යනවා ඇති නේද