China wenna one AliExpress picsඅඩෝ මේ මොන රටේද?
අම්මගෙ පුතා. අඩො උබ වගෙ උනුත් ඉන්නවනෙ ලෝකෙඑළකිරි එකෙන් යනවා මම , අය එන්නේ නෑ
මේකේ එකෙක් ගෙන් Item එකක් ගෙන්න ගන්න ගියා 2020 ඌ එක එවන්නේ නැතුව දවස් 5-6 පරක්කු කරලා ඌ ගොඩේ ඉන්න මගෙන් අහනවා courier service ගැන ගම්පහ. ඒ වෙලාවේ මම කතා කරලා එක පාරක් Refund ඉල්ලුවා දුන්නනේ නෑ එක නිසා අම්මා Call කරලා Refund ඉල්ලුවා නමුත් බැන්නේ නෑ, මු අම්ම Call කරලා බැන්නා කියලා thread එකක් දාලා තිබ්බා මගේ Refund නොදී, (ඌ වැරද්ද කරලා මට බැනලා තමා Refund එක දුන්නේ) එදා ඉදලා මම දාන දාන thread වලට උගේ එවුන් මාත් එක්ක හැමිනෙන්න හදනවා අම්මා දම්මලා Call කරවපන් කියලා.
ඔය අම්මා කතාව නිසා එළකිරි එකෙන් මට සෙට් වෙච Customers ලා 15 විතර යන්න ගියා.
තව සමහරු මට පිස්සු කියලා තැන් තැන් වල කියනවා
මට නිකන් අර අනුරාධට වගේ වෙන්න බෑ එක නිසා යනවා බොරු Show එකට අනේ යන්න එපා කියලා වෙන එවුන් වගේ අහගන්න නමේ දැම්මේ වෙච වැඩේ කියලම යන්න.
ආවා තමා P.M කියවන්න මේකේ අය මට PM එවනවා , වෙසිගේ කිව්වා එකටනම් ටිකක් රිදුණාyanawa kwwa eka ada hawasa 6.30tath online. Mehemath lajja nathi wesige puthek![]()
![]()
මේකේ අය Call කරලා මගෙන් අහන්න ගත්තා අම්මා බනින කතව මොකක් ද කියලා, සමහරු උබ්ද අර එළකිරි එකේ ඉන්නේ කියලා ඇහුවා ම මම ඔව් කිව්වා ම උන් නිකන් අමුතු හිනාවක් දැම්මා, මම දන්නවා උබලා ජෝක් එකට කියනවා කියලා එකයි මම අවුරුදු දෙකක් මොකුත් කිව්වේ නැත්තේ. එත් සමහරු ජෝක් විදියට සලකන්නේ නෑ ඕකයි මට උනේදැන් උබ කියන්නේ අපි comment කරන නිසා තමයි උබට clients ලා නැති උනේ. නැතුව උබේ වැඩ බැරි කමවත් unprofessional කම නිසා නෙමෙයි ද ?
මම වෙන එකක් හැදුවා එක Ban කලානේ@Nadun26 dan tho thawama giye nedda?? mama hithuwe aathme maru karan awilla athi kiyala
මේකේ අය Call කරලා මගෙන් අහන්න ගත්තා අම්මා බනින කතව මොකක් ද කියලා, සමහරු උබ්ද අර එළකිරි එකේ ඉන්නේ කියලා ඇහුවා ම මම ඔව් කිව්වා ම උන් නිකන් අමුතු හිනාවක් දැම්මා, මම දන්නවා උබලා ජෝක් එකට කියනවා කියලා එකයි මම අවුරුදු දෙකක් මොකුත් කිව්වේ නැත්තේ. එත් සමහරු ජෝක් විදියට සලකන්නේ නෑ ඕකයි මට උනේ
මම වෙන එකක් හැදුවා එක Ban කලානේ
------ Post added on Feb 19, 2022 at 9:23 PM
දන්නේ නෑ බන් , එකම Number එක දුන්න නිසාද මන්ද දෙකක් හැදුවා දේකම එක වගේ උණාkohomada ban une??? ai ehema??
සිරා ගත්තේ නෑ බන් මම ජෝක් කියල දන්නවා එත් මේකේ මගෙන් වැඩ කරගන්න එන අය සිරා අරන් බන් උන් මුනටම අහනව අහන්න ඕනේ දේ එකයි කෙස් එක.උඹත් හෙන ලාමක ටිංටිං ඩයල් එකක් නේද?
කවුද බන් මේ fake account වලින් දාන comment සිරා ගන්නේ.
උඹව ඇත්තටම අල්ලන් bite එකක් දුන්නොත් මැරෙයි.
උඹ කවුද, මොන වගේද වත් මම දන්නේ නෑ. උඹ මාව දන්නෙත් නෑ.
මම උඹට බැන්නත් එකයි උඹ මට බැන්නත් එකයි.
Who cares බන්.
පොඩ්ඩක් හැමදේම දරාගන්න හුරුවෙයන්.
නැත්නම් ජීවත් වෙන්න අමාරු වෙයි.
ඔව් බන් එපා වෙනවා කරපු මෝඩ කන්මේකේ එකෙක් ගෙන් Item එකක් ගෙන්න ගන්න ගියා
APARADE
අම්මා බිස්නස් වලට උදව් කරනවා බන්අම්මා ඉස්සරහා තියාන බිස්නස් කරන උඹ
කොල්ලෙක් බැන්නොත් අම්මා දමම්ලා බනින උඹ
පොඩි දෙයක් උනත් දරා ගන්න බැරිව දුවගෙන ඇවිත් ගැණු පරාණයක් වගේ මේකේ දාලා වැලපෙන උඹ
හිටියත් වැඩක් නෑ බන්
දන්නේ නෑ බන් , එකම Number එක දුන්න නිසාද මන්ද දෙකක් හැදුවා දේකම එක වගේ උණා
ඔව් එළකිරි නැතුව ඉන්න බෑ බන් එක නිසා ආවාnumbers walin ban wenawa athi.
හ්ම්ම්ගියාට වඩා ඉක්මනට ආපහු ඇවිත්![]()
සද්ද නැති අය මගෙන් ගොඩක් දේවල් අරගෙන තියෙනවා. මට 30 වගේ හම්බුණා , forex කරන්න VPS ගත්තා කට්ටියක් තව අය එයාලගේ බිස්නස් වල වෙබ් සයිට් හොස්ට් කරලා තියෙනවා වෙබ් සයිට් හදන අය අරගෙන තියෙනවා Hostingමේකේ ඉන්නවද බිස්නස් කරන්න වටින උන්. අනාත හිගන දෙශපාලන කුකුලො ඉන්නේ . වැඩ්ඩෝ ටික සද්ද නෑ .
අම්මෝ අම්මෝ.මේකේ අය Call කරලා මගෙන් අහන්න ගත්තා අම්මා බනින කතව මොකක් ද කියලා, සමහරු උබ්ද අර එළකිරි එකේ ඉන්නේ කියලා ඇහුවා ම මම ඔව් කිව්වා ම උන් නිකන් අමුතු හිනාවක් දැම්මා, මම දන්නවා උබලා ජෝක් එකට කියනවා කියලා එකයි මම අවුරුදු දෙකක් මොකුත් කිව්වේ නැත්තේ. එත් සමහරු ජෝක් විදියට සලකන්නේ නෑ ඕකයි මට උනේ
------ Post added on Feb 19, 2022 at 9:23 PM