Binary Expert Lanka හොඳයිද ?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා.. ගෙදර ඉන්න කෙනෙක්ට පාර්ට් ටයිම් කරගෙන යන්න Binary කෝස් එකක් හොයනවා.
    FB එකේ හැම තැනම මේ Binary Expert Lanka එකේ Post , Success stories එහෙම දකිනව.

    1. මේක කියන තරම් හොඳයිද ?
    2. ඇත්තටම ප්‍රොෆිට් කරන්න පුලුවංද ?
    3. දැනට මේක හදාරලා සාර්ථක උන අය මෙතන ඉන්නවද ?
    උදව්වක් විදිහට තමංගෙ අදහස් පහලින් දාගෙන යන්න..
    ස්තූතියි :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෙක් ද බන් ඒ. course විකුනල වගාවෙන්න හදන එකෙක් නේද.
    Disable ගෑණු ළමෙක් ඉන්නව බං දන්න පවුලක. IT ගැන සාමාන්‍ය දැනුමක් තියෙනව. බැලුවෙ කීයක් හරි දවස ගානෙ income එකක් එන විදිහක් හදල දෙන්න කියල..
    මේ කෝස් එක හොඳද නරකද කියල කරපු උංගෙන් අහන්න බැලුවෙ.. :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Disable ගෑණු ළමෙක් ඉන්නව බං දන්න පවුලක. IT ගැන සාමාන්‍ය දැනුමක් තියෙනව. බැලුවෙ කීයක් හරි දවස ගානෙ income එකක් එන විදිහක් හදල දෙන්න කියල..
    මේ කෝස් එක හොඳද නරකද කියල කරපු උංගෙන් අහන්න බැලුවෙ.. :)

    පිස්සුද බන් binary option කරන්න කියන්න.
    කැසිනෝ එකකට එක්කගෙන පලයන් සූදු කෙලින්න ඊට වඩා හොදයි.

    forex කරනව නම් ඉගෙන ගන්න කියපන්. indicator විකුණන හාල් පාරුවන්ගෙන් නෙවේ හැබැයි.
    නැත්තම් fiverr වගේ try කරල බලන්න කියපන්.
    මොනා කරන්නත් කලින් ස්කිල් එකක් හදාගන්න කියපන්.

    දැන් ඔය උබ දාල තියන එකේ එකාට ස්ක්‍රිල් කියල කියාගන්න බෑ හරියට. ඌ කියන්නෙ ස්කිල් කියල.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    meka karana dian eka thadi horek hodata hoyala balapan
    thanks bro

    පිස්සුද බන් binary option කරන්න කියන්න.
    කැසිනෝ එකකට එක්කගෙන පලයන් සූදු කෙලින්න ඊට වඩා හොදයි.

    forex කරනව නම් ඉගෙන ගන්න කියපන්. indicator විකුණන හාල් පාරුවන්ගෙන් නෙවේ හැබැයි.
    නැත්තම් fiverr වගේ try කරල බලන්න කියපන්.
    මොනා කරන්නත් කලින් ස්කිල් එකක් හදාගන්න කියපන්.
    Thanks sudu <3
    ------ Post added on Feb 20, 2022 at 9:15 AM
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mugen loss una aya fb eke group ekak hadagena gema illuwa. man muwa dannawa kariya deposit karala withdrawal karanawa screenshot dannna
    බලපං ඉතිං වැඩි දෙයක් දන්නෙ නැතුව FB එකෙ ඉන්න මිනිස්සු.. මේ දාන SS , Video බලලා හිතනව හරි තැන තමයි මෙතන කියල. ඒ මදිවට Youtube channels වලිං interviews එහෙමත් දීලා තියෙනව.
    විශ්වාසය ඇති වෙන විදිහට වැඩේ කරගෙනත් යනවනෙ.. :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාර්ට් ටයිම් millionaires ...atitude එකම කුහකයි බන්.... :rofl:
    මුං හොරු කියල බැනල කොහෙ හරි post එකක් thread එකක් දැක්කොත් මට එවපල්ලකො.. අර මිනිස්සුන්ට පෙන්වන්න.. FB එකේ බැනපුව නෑ නෙ..
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මචං.. මෙහෙම හිතපං.. බයිනරි ට්‍රේඩින් කියන්නෙ කොහේ හරි කෝස් එකක් කරල ඩොලර් 200ක් විතර ආයෝජනය කරල මාසෙකට ඩොලර් 20ක් හොයන්න පුළුවන් දෙයක් කියල.. ඒ අනුපාතයට ගත්තොත් ඩොලර් 2000 කට (රු. ලක්‍ෂ 5කට) ඩොලර් 200 (රු. 50,000ක්) හොයන්න පුළුවන් වෙන්න ඕනි නේ. ඒ කියන්නෙ ඩොලර් 20,000කට (රු. ලක්‍ෂ 50කට) මාසෙට ඩොලර් 2,000 ක් (රු. ලක්‍ෂ 5ක්) හොයන්න පුළුවන් වෙන්න ඕනි නෙ. එහෙම බැළුවොත් බිල් ගේට්ස් වගේ ප්‍රකෝටිපතියො ඩොලර් කෝටි ගාණක් ආයෝජනය කරල ඩොලර් කෝටි ගණන් හොයන්න ගනියි මියික්‍රොෙසාෆ්ට් ආයතනය එහෙම විකුණල දාලා.. ඒත් එහෙම කරන්න බෑ.. බයිනරි වේවා ෆොරෙක්ස් වේවා ස්ටොක්ස් වේවා මොකක් උණත් මේ වෙළඳපලවල් වල ආයෝජනය කරලා ලාභයක් ලබන්න එහෙම ලේසියකට බෑ.. හොඳ දැනුමක් (Fundamental & technical), හොඳ ඇහැක්, හොඳ ඉවසීමක්, හොඳ අත්දැකීමක් (experience) වගේම හොඳ වාසනාවකුත් තියෙන්න ඕනි..
     
    ඇත්ත. කොච්චර උනත් කරන්න ඔ්නෙ ඉගෙන ගන්න එක නේද..
    ෆොරෙක්ස් හරි බයිනරි හරි..වෙන දෙයක් හරි ... හරියට උගන්වන තැනක් තමයි හොයන්න ඔ්නෙ.. හොරන්ට අහුවෙලා සල්ලි නැති කරගන්නෙ නැතුව :)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,051
    1
    100,684
    113
    33
    Kalutara
    Disable ගෑණු ළමෙක් ඉන්නව බං දන්න පවුලක. IT ගැන සාමාන්‍ය දැනුමක් තියෙනව. බැලුවෙ කීයක් හරි දවස ගානෙ income එකක් එන විදිහක් හදල දෙන්න කියල..
    මේ කෝස් එක හොඳද නරකද කියල කරපු උංගෙන් අහන්න බැලුවෙ.. :)
    පාරට වට්ටන්නද හදන්නෙ ඒ ලමයව. මොකක් හරි තරහක් තියේද ඒ ලමය එක්ක?
     
    • Haha
    Reactions: Dinushasankalpa

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ඇත්ත. කොච්චර උනත් කරන්න ඔ්නෙ ඉගෙන ගන්න එක නේද..
    ෆොරෙක්ස් හරි බයිනරි හරි..වෙන දෙයක් හරි ... හරියට උගන්වන තැනක් තමයි හොයන්න ඔ්නෙ.. හොරන්ට අහුවෙලා සල්ලි නැති කරගන්නෙ නැතුව :)
    මචං.. ඒක මාසෙකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි... මම යෝජනා කරන්නෙ ඔයා කියපු ගෑණු දරුවට ගෙදර ඉඳන් කරන්න පුළුවන් ලංකාවෙ වැඩක් (උදාහරණ විදියට ඔන්ලයින් ජොබ්ස්, අඩුම තරමෙ ලියුම්කවර අලවන එක, හඳුන්කූරු හදන එක වගේ එකක් හරි) කරල පොඩි ආදායමක් ගන්න ගමන්, ද්විතීක ආදායමක් විදියට ෆොරෙක්ස් හරි, ස්ටොක්ස් හරි ඉගෙන ගන්න එක හොඳයි කියල.. මගේ පෞද්ගලික අත්දැකීම් අනුව බයිනරි කියන්නෙ අමු සූදුවක්.. බ්‍රෝකර් ලා market manipulate කරනවා සෑහෙන්න.. අවදානම ඉතා වැඩියි.. ෆොරෙක්ස් කියන්නෙ ඊට වඩා අවදානම අඩු දෙයක්.. හැබැයි ආදායමත් බයිනරි තරම් නෑ.. ලංකාවෙ කොටස් වෙලඳපලේ ආයෝජනය කරන්න පුළුවන් නම් වාසි අවාසි කිහිපයක් තියෙනවා (මම පහලින් දාන්නම්).. ඒ වගේම ස්ටොක්ස් වල අවදානමත් අඩුයි... ආදායමත් සාපේක්‍ෂව අඩු වෙන්න පුළුවන්.. මම ලංකාවෙ කොටස් වෙලඳපලේ ආයෝජනය කරන්න කිිවුවෙ අපිට පිටරටවල් වල කොටස් වෙලඳපලවල් වල ආයෝජනය කරන්න පුළුවන් අවස්ථා දැනට ඉතාමත් අඩු මට්ටමක තිබීම..

    ලංකාවේ කොටස් වෙලඳපලේ ආයෝජනය කිරීමේ අවාසි
    01. රටේ තියෙන තත්ත්වෙත් එක්ක කොයි වෙලාවෙ කඩන් වැටෙයි ද දන්නෙ නෑ
    02. ප්‍රධාන වෘපාරිකයන් කිහිපදෙනෙක් විසින් (ධම්මික පෙරේරා, දිලිත් ජයවීර වගේ) වෙලඳපල කෘතිමව හසුරුවන නිසා natural movements වලට වඩා fake movements තියෙන්න පුළුවන්
    03. ආදායම අඩුයි පොඩි ගාණක් ආයෝජනය කරොත්

    වාසි
    01. අපේ රටේ වෙලඳපල ගැන කියවෙන නිසා අපිට රටේ වෙන්නෙ මොකක්ද කියන එක ගැන තොරතුරු දැනගන්න ලේසියි. (ෆොරෙක්ස් කරොත් ඇමරිකාවෙ, එංගලන්තෙ, EURO zone එකේ, ජපානෙ වගේ පිටරටවල් වල දේශපාලනික, ව්‍යාපාරික, ආර්ථික, සමාජමය ආදි ගොඩාක් up to date තොරතුරු ලබා ගැනීමෙ ගැටළුවක් තියෙනවා)
    02. අවධානම අඩුයි. ඒ නිසා පාඩු වීමේ ප්‍රතිශතයත් අඩුයි

    (මම දැනට බයිනරි සහ ෆොරෙක්ස් තමයි කරල තියෙන්නෙ අවුරුදු 05ක් විතර.. කොටස් වෙලඳපලේ ආයෝජනය කරල නෑ.. ඒකට හේතුව මට ලොකු capital එකක් නැතිකම)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Epa

    Self-learn karala trading karanna kiynna (Crypto or forex

    බොහොම ස්තූතියි සහ ගොඩක් පිං.. :)