brake drum lathe කරන්න

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    rear brake drum ලේත් / facing කරන්න කීයක් විතර ගනීද මචංලා?
    කරපු කෙනෙක් ඉන්නවද ලඟදි?
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,736
    1,081
    113
    mageth 4k yaddi, brake mara adui mchn, disk ekath gewila habai tikak. disk phase karala brake adjust kaloth hari yaida? normally eka karanna keeyak wage yaida?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,757
    12,892
    113
    ලංකාවේ.. ලංකාවේ
    mama kale 750 ekak.....

    ow sahenna hari yayi. disk face kerille effect eka nam aaye madeddi yanawa.
    kohomath hoda nitharama pad set ekak daganna. naththan disk/ drum gewenawa wadiyi.
    break oil check karala, oil bleed karanna onaa parana nam. (nithara karana ekak neme) break washer maaru karannath onaa parana nam.
    ------ Post added on Feb 21, 2022 at 10:44 AM
     
    ow mchn, oya wada okkoma karanna, normally kochchara ganak yaida? and time eka kochcharak yaida?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,757
    12,892
    113
    ලංකාවේ.. ලංකාවේ
    ow mchn, oya wada okkoma karanna, normally kochchara ganak yaida? and time eka kochcharak yaida?
    මෙහෙමනේ ඔය ගොඩක් ගරාජ් වල ලේත් පහසුකම් නෑ. ඉතින් ගලෝලා දුන්නම අරන් යන්න ඕනා. එතන ගිහින් ලේත් මැෂිමට හයිකරලා වැඩේ කරන කන් ඉන්න ඕනා. ගලවන්න විනාඩි 30-40ක් යැයි රෝද දෙකක උපරිම. ලේත් එක්කෙනාටත් විනාඩි 30 වත් යැයි එක රෝදෙක එකකට. ඊට පස්සේ ගෙනල්ලා බ්රේක් drum උනොත් හයි කරන්නත් විනාඩි 30කට වඩා යයි. ඩිස්ක් උනොත් නම් ඊට පොඩ්ඩක් අඩු වෙයි. ඇයි හෑන්ඩ් බ්රේක් අජස්ට්කරන්න නෑ නේ. අර ඇන කරකවා කරකවා..........
    ඉතින් ඕවා ටික ඔක්කොම අපි ගියගමන් කරලා දෙන්නේ නෑ නේ. කරනකන් බලාගෙන ඉන්න ඕනා. ලේත් එකෙත් ඒ වගේ. ඉතින් ඔක්කොම කරන්න දවසක් විතර නාස්ති වෙනවා. ලේත් එක ලගම තිබ්බොත් නම් දවස් බාගේ වැඩේ.
    බොහෝ වෙලාවට ගරාජ් බාස් කියන තැනින් ලේත් කරන එක තමා බොහෝ දෙනා කරන්නේ. නැති නම් හයි කරන්න ගියහම හරි නෑ කියලා කියෝන එව්වොත් ඉන්නවා. සමහර අය නම් එහෙම නෑ.

    ලොකු කොම්පැනි නම් පැය 3-4ක විතර වැඩක්. ගාන ස්ටෑන්ඩර්ඩ් මිල. ගලවන්නේ හොයිස්ට් එකේ. ඒ නිසා එක එක පාර ජැක් කරන්නඅඩ තියන්න වගේ වැඩ නෑ.... වරුවෙන් ගන්නත් පුළුවන් තැන් තියනවා....

    බ්රේක් බ්ලීඩ් කරන්නත් රෝද 4ත පැයකට වැඩියෙන්වි ගන්නවා පොඩි ගරාජ්,
    ඔය කොයි වැඩේ කරක්මො u වෙලාව සෑහෙන්කන නාස්දති කරනවා. u එක පාර කරන එකක් යැයි. කව්රු හරි ආපුවාම කතාව. ඔය වැඩේ අස්සේ කව්රු හරි මොකක් හරි ඉල්ලපුවම එක , තේ කන වෙලාවක් සෙට් උනොත් එක, සිගරැට ගහන එකාට එකට වෙලාව..... උන්ට වැඩ කෝටියයි.... අනික එක පාර වැඩේ ඉවර කලොත් ගාන කියන්න බැරි වගේ සීන් එකකුත් තියනවා. ඒ නිසා හොදම වැඩේ තව මොනා හරි තියන වැඩක් එක්ක දාගන්න එක. එතකොට දවසම ගියත් වැඩ කීපයක් වෙලා.............

    බාස් කුලී නම් ස්ටෑන්ඩර්ඩ් මිල පැය 4-5කට චාර්ජ් කරයි. පොඩි ගරාජ් නම් රුපියල් 3000-4000 කට එහා ගානක් කියියි. එහෙම කිව්වට හරියට ගානක් කියන්න බෑ. එක එක එක්කෙනා එක එක ගණන්....

    බ්රේක් බ්ලීඩ් කලොත් මතක ඇතිව ඉක්මනට යට හෝදන්න. නැත්තන් දිරුම් එන්න පුළුවන්. උන් හෝදන එක මදි වෙලා....
     
    Last edited:

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මෙහෙමනේ ඔය ගොඩක් ගරාජ් වල ලේත් පහසුකම් නෑ. ඉතින් ගලෝලා දුන්නම අරන් යන්න ඕනා. එතන ගිහින් ලේත් මැෂිමට හයිකරලා වැඩේ කරන කන් ඉන්න ඕනා. ගලවන්න විනාඩි 30-40ක් යැයි රෝද දෙකක උපරිම. ලේත් එක්කෙනාටත් විනාඩි 30 වත් යැයි එක රෝදෙක එකකට. ඊට පස්සේ ගෙනල්ලා බ්රේක් drum උනොත් හයි කරන්නත් විනාඩි 30කට වඩා යයි. ඩිස්ක් උනොත් නම් ඊට පොඩ්ඩක් අඩු වෙයි. ඇයි හෑන්ඩ් බ්රේක් අජස්ට්කරන්න නෑ නේ. අර ඇන කරකවා කරකවා..........
    ඉතින් ඕවා ටික ඔක්කොම අපි ගියගමන් කරලා දෙන්නේ නෑ නේ. කරනකන් බලාගෙන ඉන්න ඕනා. ලේත් එකෙත් ඒ වගේ. ඉතින් ඔක්කොම කරන්න දවසක් විතර නාස්ති වෙනවා. ලේත් එක ලගම තිබ්බොත් නම් දවස් බාගේ වැඩේ.
    බොහෝ වෙලාවට ගරාජ් බාස් කියන තැනින් ලේත් කරන එක තමා බොහෝ දෙනා කරන්නේ. නැති නම් හයි කරන්න ගියහම හරි නෑ කියලා කියෝන එව්වොත් ඉන්නවා. සමහර අය නම් එහෙම නෑ.

    ලොකු කොම්පැනි නම් පැය 3-4ක විතර වැඩක්. ගාන ස්ටෑන්ඩර්ඩ් මිල. ගලවන්නේ හොයිස්ට් එකේ. ඒ නිසා එක එක පාර ජැක් කරන්නඅඩ තියන්න වගේ වැඩ නෑ.... වරුවෙන් ගන්නත් පුළුවන් තැන් තියනවා....

    බ්රේක් බ්ලීඩ් කරන්නත් රෝද 4ත පැයකට වැඩියෙන්වි ගන්නවා පොඩි ගරාජ්,
    ඔය කොයි වැඩේ කරක්මො u වෙලාව සෑහෙන්කන නාස්දති කරනවා. u එක පාර කරන එකක් යැයි. කව්රු හරි ආපුවාම කතාව. ඔය වැඩේ අස්සේ කව්රු හරි මොකක් හරි ඉල්ලපුවම එක , තේ කන වෙලාවක් සෙට් උනොත් එක, සිගරැට ගහන එකාට එකට වෙලාව..... උන්ට වැඩ කෝටියයි.... අනික එක පාර වැඩේ ඉවර කලොත් ගාන කියන්න බැරි වගේ සීන් එකකුත් තියනවා. ඒ නිසා හොදම වැඩේ තව මොනා හරි තියන වැඩක් එක්ක දාගන්න එක. එතකොට දවසම ගියත් වැඩ කීපයක් වෙලා.............
    true. mamanam car eke weda mama karaganne.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,757
    12,892
    113
    ලංකාවේ.. ලංකාවේ
    true. mamanam car eke weda mama karaganne.
    අපිට අතේ හුරුව නෑ. නැත්තන් බ්රේක් පෑඩ් මාරු කෙරිල්ල වගේ දේවල් නම් කරන්න පුළුවන්. එක ඇනේ නේ රෝදේ ගැලවව්වාට පස්සේ ගලවන්න තියෙන්නේ. බොහෝ වැඩ කරන්න ගිහින් වැඩේ අල වෙලා වියදම ඩබල් වෙනවට වඩා බාස් මහත්තයාට කියල කරගන්න එක ලාබයි. (අල වෙච්ච අවස්ථා තිබේ....)

    අනික හෝදන්න ගියත් යන වෙලාව මහන්සිය බලපුවාම හෝදන්න තැනකට දෙන එක ලේසියි. මේකේ පොස්ට් එකක් කව්රු හරි දාල තිබ්බා එක. අනික මම ම ඔක්කොම කරන්න ගියහම මහන්සි උනාම වැඩේ කොලිටි අඩු වෙනවා මට නම්....
     
    • Like
    Reactions: el_professor

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මගේ බ්‍රේක් ලයිනර් ටික මමම මාරුකරගත්තා.

    Rear drum වල scratch lines තියෙනවා. ඒකයි face කරන්න බැලුවේ.