Fiverr Help???

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මචන්ලා පොඩි උපදෙසක් ගන්න මේ Thread එක දැම්මේ.

    මම Fiverr එකේ පොඩි පොඩි software කෑලි තමයි කරන්නේ. මට සෙට් වෙන ගොඩක් clients ලා non technical. ගොඩක් උන් Team Viewer වලින් හරි Any Desk වලින් හරි connect වෙලා වැඩේ කර ගන්නවා.

    Team Viewer සහ Any Desk use කරන එක අවුලක් වෙයිද මගේ account එකට?

    දාන්න අය අදහස කොටාගෙන යන්න. ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: B.Chat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,093
    99,621
    113
    මචන්ලා පොඩි උපදෙසක් ගන්න මේ Thread එක දැම්මේ.

    මම Fiverr එකේ පොඩි පොඩි software කෑලි තමයි කරන්නේ. මට සෙට් වෙන ගොඩක් clients ලා non technical. ගොඩක් උන් Team Viewer වලින් හරි Any Desk වලින් හරි connect වෙලා වැඩේ කර ගන්නවා.

    Team Viewer සහ Any Desk use කරන එක අවුලක් වෙයිද මගේ account එකට?

    දාන්න අය අදහස කොටාගෙන යන්න. ලොකු උදව්වක්.
    එහෙම සර්විස් එකක් fiver එකෙන් දීල නැති නිසා අවුලක් වෙන්න නන් ඉඩක් නෑ. කෝකටත් සේෆ් සයිඩ් CS ලට මැසේජ් එකක් ගහල ඕක අහල තියපන්.
     
    • Love
    • Like
    Reactions: B.Chat and ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    එහෙම සර්විස් එකක් fiver එකෙන් දීල නැති නිසා අවුලක් වෙන්න නන් ඉඩක් නෑ. කෝකටත් සේෆ් සයිඩ් CS ලට මැසේජ් එකක් ගහල ඕක අහල තියපන්.
    එළකිරි බන්. මන් CS ලට message එකක් දැම්මා.
     
    • Like
    Reactions: B.Chat

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    CS ලගේ reply එක.
    ඒ service එක order එක complete කරන්න ඕනම දෙයක් නම් ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ. ඒ ගැන gig page එකෙයි order requirements වලයි දාන්නලු.

    1645433846429.png
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    CS ලගේ reply එක.
    ඒ service එක order එක complete කරන්න ඕනම දෙයක් නම් ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ. ඒ ගැන gig page එකෙයි order requirements වලයි දාන්නලු.

    View attachment 161212
    meka thamai widiha. oka math kalin ahuwa cs eken. mekama thamai un kiwwe. vena karanna widihak naththan ehema kalata prashnayak na man hithanne. mannam kelinma ba kiyanawa. risk ekak ganna bane eka order ekak nisa
     
    • Like
    Reactions: B.Chat

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    meka thamai widiha. oka math kalin ahuwa cs eken. mekama thamai un kiwwe. vena karanna widihak naththan ehema kalata prashnayak na man hithanne. mannam kelinma ba kiyanawa. risk ekak ganna bane eka order ekak nisa
    mata ba kiyanna widihak na bn. eeta passe orders walata dispute open wenawa software eka wada naha kiya kiya. eka nisa karanna wenawa.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Remote Desktop අවුලක් නෑ. ඕනෙ තරම් කරල තියනව.
     
    • Love
    Reactions: ESL