රුසියා යුක්‍රේන අර්බුදය

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    අන්න රුසියාව ඩොනබාස් ප්‍රදේශය වෙනම ජනරජයක් විදිහට පිලි අරන්ලු. සාමසාධක හමුදාවක් මේ වෙන කොට යවලාලු. දැන් රුසියාවට හේතුවක් තියනවා යුක්රේනයට ගහන්න. යුක්රේනය අතේ තමා යුද්ධය තියෙන්නේ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    පුටින්ට වඩා ඇමරිකාවට ඔනේ යුද්දයක්..
    මේ වෙලාවෙ පුටින්ට ගහලත් බැ, නොගහත් බැ නෝන්ඩියට.
    හොදම වැඩේ තමා ඔය කරල තියෙන්නේ.
    දැන් පටන් ගත්තොත් යුක්‍රේනේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    giphy.gif
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔය පැත්ත කොහොමත් වෙනම පාලනයක් තියෙන පැත්තක් ලු නේද? Russian උන් army එක යවනවා කියලා තියෙන්නේ එහෙට Ukraine වලින් ගහනව කියල නේද?
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    අන්න රුසියාව ඩොනබාස් ප්‍රදේශය වෙනම ජනරජයක් විදිහට පිලි අරන්ලු. සාමසාධක හමුදාවක් මේ වෙන කොට යවලාලු. දැන් රුසියාවට හේතුවක් තියනවා යුක්රේනයට ගහන්න. යුක්රේනය අතේ තමා යුද්ධය තියෙන්නේ.
    Putin Ukraine samathala karai :shocked::yes::yes:
     
    • Sad
    Reactions: B.Chat

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    Nord stream 2 will be not certified by Germany.
    තෙල් මිල ඉහළ යන ලකුණු.
     
    • Sad
    Reactions: B.Chat

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,514
    113
    Colombo
    Me kari naki pakayatat tiyena puke amaruwa show eka danna. Naki huttla ohomamai.
    Ala ohomamai.

    Putin pakatatq kelawenna
    පුටිං කාරයා හරි දෙබිඩ්ඩේක් නේ, චෙච්නියා එවුන්ට වෙනම රටක් බෑ, එත් කොහෙවත් තියෙන රටක කෑලි කඩන්න පුළුවන්.
    One. Uge ammage rata wage kari ponnaya.
    ------ Post added on Feb 22, 2022 at 8:39 PM
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    ගහන්නේ නැ .කොටසින් කොටස රුසියාවට එකතු කරගන්නවා .මතකනේ ක්‍රිමියා , ස්වාදීන උනා , ජනමත විචාරණයක් තිබ්බ රුසියාවට හේත්තු උනා
     
    • Like
    Reactions: Stimulus mind