අන්න රුසියාව ඩොනබාස් ප්රදේශය වෙනම ජනරජයක් විදිහට පිලි අරන්ලු. සාමසාධක හමුදාවක් මේ වෙන කොට යවලාලු. දැන් රුසියාවට හේතුවක් තියනවා යුක්රේනයට ගහන්න. යුක්රේනය අතේ තමා යුද්ධය තියෙන්නේ.
Putin Ukraine samathala karaiඅන්න රුසියාව ඩොනබාස් ප්රදේශය වෙනම ජනරජයක් විදිහට පිලි අරන්ලු. සාමසාධක හමුදාවක් මේ වෙන කොට යවලාලු. දැන් රුසියාවට හේතුවක් තියනවා යුක්රේනයට ගහන්න. යුක්රේනය අතේ තමා යුද්ධය තියෙන්නේ.



බයිඩන් සීය ගහයිද බන්?

රුසියාවට ගහයි ද කියන්න නම් දන්නෙ නෑ. ඒ වුණාට තව අවුරුදු 10 කින් විතර කප් එකනම් ගහයි. දැනටම 79 ක්නේ.බයිඩන් සීය ගහයිද බන්?![]()
Ala ohomamai.
One. Uge ammage rata wage kari ponnaya.පුටිං කාරයා හරි දෙබිඩ්ඩේක් නේ, චෙච්නියා එවුන්ට වෙනම රටක් බෑ, එත් කොහෙවත් තියෙන රටක කෑලි කඩන්න පුළුවන්.