AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    "GTRZ විශ්‍රාම ගිහින් 2000 පස්සේ උන්ට මේකේ පාලනය බාර දීලා" ද මන්දා...
    uth terum aran inne rata yana vidiyata thamanuth hedenna...me forum eke lokuma traffic eka politic...

    danna vidiyata politic paththata bara set ekata site eka bara dila tiyenne den mod and admin la unge

    so ubala balagena oya poliic thread unta baninne... passe RTL4U vage hotu peragena adagena enna epa banned una kiyala..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේකේ උන්ට කියක් හරි හම්බකරගන්න freelance වැඩ සෙට් කරපු එකෙක්.. forum එකේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් වැඩක් තිබ්බ පොරක්. වැඩේ කැතයි @GTRZ
    ubata thama okata gema adinna puluvan eka :P davasema mekene ;)
     
    • Haha
    Reactions: Master malli

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,611
    1
    4,446
    113
    Matale
    @GTRZ සහොදරය... කාර්‍යබහුලයි කියල දන්නව. මේ ප්‍රශ්නෙට උත්තරයක් ඔයාගෙන් අපි බලපොරොත්තු වෙනව. මොකද කිරිය හැදුවෙ ඔයා නිසා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,624
    40,193
    113
    uth terum aran inne rata yana vidiyata thamanuth hedenna...me forum eke lokuma traffic eka politic...

    danna vidiyata politic paththata bara set ekata site eka bara dila tiyenne den mod and admin la unge

    so ubala balagena oya poliic thread unta baninne... passe RTL4U vage hotu peragena adagena enna epa banned una kiyala..
    පොලිටික්ස් ත්‍රෙඩ් වලට ඔවා බයයිත?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mewa lesiyen PM ekak gahala hodin katha karala wisadaganna thibba dewal. public thread dan staff ekata banala, ads danna salli illuwa kiyala public boru mada gahapu nisa ban karala thiyenne.

    RLT4U spamcheckta banala, okkotama wadiyen ads danna spamcheck pagawa illuwa wage boru post dammata passe mata mewata madihath wela ban reverse karanna hakiyawak naha.

    RLT4U wena ID ekakin awith mata PM karala thibba. Mama kiwwa spamcheck ekka katha karala wisadaganna kiyala.

    Mata me dawas wala elakiri eka moderate karanna loku kalayak waya karanna amarui, enisa hamoma karunakarala anik admin, mod la ekka sahayogayen katayuthu karanna.
     
    Sen-lu

    Well-known member
  • Mewa lesiyen PM ekak gahala hodin katha karala wisadaganna thibba dewal. public thread dan staff ekata banala, ads danna salli illuwa kiyala public boru mada gahapu nisa ban karala thiyenne.

    RLT4U spamcheckta banala, okkotama wadiyen ads danna spamcheck pagawa illuwa wage boru post dammata passe mata mewata madihath wela ban reverse karanna hakiyawak naha.

    RLT4U wena ID ekakin awith mata PM karala thibba. Mama kiwwa spamcheck ekka katha karala wisadaganna kiyala.

    Mata me dawas wala elakiri eka moderate karanna loku kalayak waya karanna amarui, enisa hamoma karunakarala anik admin, mod la ekka sahayogayen katayuthu karanna.
    ඔයා මැදිහත් නොවුණොත් නම් විසඳුමක් එන්නෙ නැතිවෙයි බොස්. කවුරුවත් අඩියක් පස්සට තියන්නෙ නැති වෙයි. ඔයා පැහැදිලිවම කියල තියෙනව middle වෙන්න බැරි හේතුව. BT මේක Middle ground එකකට ගෙනල්ල විසඳන්න පුළුවන් කෙනත් ඔයාම තමයි. I know you're busy, but if you can please do something about this.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,202
    5,017
    113
    Loading...
    @spamcheck ඇක්ටිව් මෙම්බර් කෙනෙක් කිරියෙ පැවැත්මට මාර වටිනවා. මේකෙ වෙන දේවල් එක්ක ඕක ඉතින් පර්මනට් බෑන් කරන්න තරම් දෙයක් නෙමෙයි. උගෙ ඇටිටියුඩ් වල ප්‍රශ්න ඇති. උගෙ පැත්තෙන් සුහදව කතා කරලා විසඳ ගත්තා නම් ඉවරයි. අලුත් හරි පරණ හරි කියලා ස්ටාෆ් එකට ටෝක් කරහම උන්ටත් මල පනිනවා. ඒ වුණාට ආවේගශීලී වෙලා ප්‍රශ්න විසඳන්න බැහැ. Report කළ පළියට හරියට හොයන්නෙ බලන්නෙ නැතුව, බෑන් කරන එකත් Member ගෙ පැත්තෙන් අසාධාරණයි. RLT4U ගෙ වැරැද්දක් තියෙනව නම් දැන් ඕකා පාඩමක් ඉගෙනගෙන ඇතිනෙ බෑන් වෙලා ඉඳලා. ආපහු Staff එකට ටෝක් කරන්න එන එකකුත් නැහැ ඕකා. කොල්ලොනෙ බං, ඔන්න ඕක අල්ලලා දාපන්.

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537

    මාත් ඕක තමයි කියන්නේ.. කොල්ලොනේ... ඔන්න ඕක අල්ලලා දාන්න...
     
    • Like
    Reactions: SpinXO

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,559
    22,677
    113
    අම්බකිස්ස
    Pm කරල තිබිල account එක බෑන් උනා නම් no evidence නෙ. Modට ඔය තරම් විස්වාසයි නම් කෝ මම එහෙම පගාව ඉල්ලුවා කියල එවිඩන්ස් තියෙනව නම් පෙන්නපන් කියලවත් කියල නෑනෙ. But මොකුත් නාහ විනාඩි 10ක් යන්නත් කලින් බෑන් කරල.Smell Fishy නේද?

    මේ ත්‍රෙඩ් එකේ ඉන්න අයගෙන් උඹයි තව නදුන් ලඳයි තව එකෙක් දෙන්නෙකුයි ඇරුනම අනිත් ඔක්කොම @RLT4U ගෙන් අඩුවට බඩු අරගෙන වගේ නේද?

    මෙතන උඩින් පේනවට වඩා අවුලක් නම් තියෙනව වගේ තමා පේන්නෙ හැබැයි.
    okayi peacemaker kiyana ekayi daws 2,3 kata sarayak athme maru karan awilla eka ekata mada gahala waliya awussala yanawa..blpnko hodata dawas deka thunak giyama thama unta comment krnna mathak wenne...
     
    • Like
    Reactions: Sen-lu

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Mewa lesiyen PM ekak gahala hodin katha karala wisadaganna thibba dewal. public thread dan staff ekata banala, ads danna salli illuwa kiyala public boru mada gahapu nisa ban karala thiyenne.

    RLT4U spamcheckta banala, okkotama wadiyen ads danna spamcheck pagawa illuwa wage boru post dammata passe mata mewata madihath wela ban reverse karanna hakiyawak naha.

    RLT4U wena ID ekakin awith mata PM karala thibba. Mama kiwwa spamcheck ekka katha karala wisadaganna kiyala.

    Mata me dawas wala elakiri eka moderate karanna loku kalayak waya karanna amarui, enisa hamoma karunakarala anik admin, mod la ekka sahayogayen katayuthu karanna.
    😂 😂 😂

    මොනවද බං මේ උත්තර?? මහින්ද ලොක්කා තමන් බනින්නෙ නැතුව හෙංචයියො ලවුවා ෂොට් ඒක දෙනවා වගේ වැඩනෙ උයා කරන්නෙ,, අවුරුදු 10-15 පරණ,

    මේකෙ ඉන්න ඒවුන්ට සප් ඒකක් දීගෙන ඉන්න හොඳ මෙම්බර් කෙනෙක්ට ඔහොමද බං සලකන්නෙ.. දවස පටන් ගත්ත වෙලේ ඉඳන් කුණුහරප, දේසපාලන ලබ්බවල් කියවන ඒවුන් වටිනවද මේ වගේ පොරකට වඩා??

    මට පේන්නෙ උඹට තියනවා මොකක් හරි ලොකු හිතේ අවුලක් මූත් ඒක්ක..
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Mata me dawas wala elakiri eka moderate karanna loku kalayak waya karanna amarui, enisa hamoma karunakarala anik admin, mod la ekka sahayogayen katayuthu karanna.

    137503317_1793378180813294_9012121131455169408_n.jpg
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,611
    1
    4,446
    113
    Matale
    @RLT4U මචං උබ වෙනුවෙන් ගොඩ දෙනෙක් කතා කළා. මෝඩ් ල මේක රන් කළාට පරණම වගේම තවමත් ඇක්ටිව් මේම්බර් කෙනෙක් වෙනුවෙන් සාධාරණ දෙයක් කරයි කියලා ඇඩ්මින් හැටියට GT ගෙන් ඔයිට වඩා දෙයක් අපි බලාපොරත්තු වුණා. එයාගේ පැත්තෙන් එයාට ඒ දේ කරන්න බැරි හේතු තියෙන නිසා ඔයිට වැඩිය කියන්න යන්නත් බෑ බං.
    උබ කැමති දෙයක් කරපං. අනිත් වුන් කුණුහරුප කියාගෙන දගලන විදිහට උබගේ අකවුන්ට් එක බෑන්ඩ් කරන්න තරම් දෙයක් නෑ මෙතන. ෆේක් එකකින් ඇවිත් උබ වෙනුවෙන් කතා කරපු වුන් ට thanks කරලා පලයන් පුලුවන්නම්.
    Ube business එකට ජය..
     
    :yes:(y)(y)(y)(y)
     
    • Like
    Reactions: ML1987

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,060
    113
    Mewa lesiyen PM ekak gahala hodin katha karala wisadaganna thibba dewal. public thread dan staff ekata banala, ads danna salli illuwa kiyala public boru mada gahapu nisa ban karala thiyenne.

    RLT4U spamcheckta banala, okkotama wadiyen ads danna spamcheck pagawa illuwa wage boru post dammata passe mata mewata madihath wela ban reverse karanna hakiyawak naha.

    RLT4U wena ID ekakin awith mata PM karala thibba. Mama kiwwa spamcheck ekka katha karala wisadaganna kiyala.

    Mata me dawas wala elakiri eka moderate karanna loku kalayak waya karanna amarui, enisa hamoma karunakarala anik admin, mod la ekka sahayogayen katayuthu karanna.
    උඹම moderator කරපු spamcheck public බොරු කියද්දී උඹට මේවා මතක් උනේ නැද්ද? staff member කියල නමට යටින් එල්ලගෙන බොරු කියද්දී අව්ලක් නැද්ද?

    members ලට විතරද admin බොරු accusations කරන්න බැරි? mod කරද්දී අව්ලක් නැද්ද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    ඇයි බං අර rlt4uගේ අලුත් account එකෙන් දාපු ත්‍රෙඩ් එකයි, account එකයි වැඩ නැත්තේ?

    https://elakiri.com/threads/මචන්ලා-මම-rlt4u.2033121/

    එකටත් community-policy එකක් violate වෙලා ද. :baffled:

    ඔන්ගොයින් ඉශූ එකකට ත්‍රෙඩ් දෙක තුනක් වැටුනම මොඩරේට් කරන්න අපහසු ඇති. අනික ඉශූ එක ඔන්ගොයින් නිසා එහෙම කරනවා වෙන්නත් පුලුවන්.
     
    Status
    Not open for further replies.