Need an investor for a Mobile App project
මේක ලංකාවේ තවම නැති App එකක්. School van වලින් school යන පොඩි ළමයි ඉන්න දෙමව්පියන්ට උදේට වෙලාව ඉතුරු කරගන්ඩ පුළුවන් App එකක්. තව Staff bus වල යන අයටත් උදව් වෙනවා.
අපි Market research එකක් කරලා UI Design ඇදල technical possibility එක බලල තියෙන්නේ. React Native වලින් කොටසක් කරා, එත් Flutter + NodeJS + Codeignighter වලින් මුල ඉදන්ම කරනන් ඉන්නේ.
මේකේ App දෙකක් තියෙනවා, Driver ටයි Parents / user ටයි. Driver ටත් පහසුකම් තියෙනවා එයාගේ job එක ලේසි වෙන්ඩ. එක parent කෙනෙක්ගෙන් 100/= charge කරන්ඩ ඉන්නේ මාසෙකට.
මේකේ Google Map API cost එකක් තියෙන හින්ද Free App එකක් එන එකක් නෑ. API cost එක උපරිම අඩු කරන්ඩ Plan කරල තියෙන්නේ. Users ල 10,000 register කරගත්තත් ලොකු ගානක් හම්බෙනවා මාසෙට. User එක පාරක් register වෙලා settings හැදුවම අය API Cost එකක් යන්නේ නෑ . ඊළගට දිගටම profit.
Need from the investor:
Need to cover the App development cost and the marketing cost.
අපි software company එකක් හින්ද app එක ගොඩක් අඩු cost එකකින් අපිටම හදන්ඩ පුළුවන්. 2-3 Lak වගේ යද්දී හදන්ඩ පුළුවන් වෙයි. Marketing වලට ටිකක් වියදම් යයි. Users ල 10,000 කට market කරන්න 2Lak+ යයි. Technical / Security පැත්ත ගැන බයවෙන්න දෙයක් නෑ. MSc කරපු Experience තියෙන කෙනෙක් යටතේ project එක handle වෙන්නේ.
Profit එක 50% - 50% බෙදාගන්න agreements ගහමු. Profit එන්න පටන් ගත්තම Improvements / maintaince ඔක්කොම අපි බලා ගන්නවා.
කැමති investor කෙනෙක් ඉනන්ව නම් contact කරන්න. අපේ office එක තියෙන්නේ කඩවත.
https://lkcoders.lk/
011 343 5647
[email protected]