Need an investor for a Mobile App project

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Need an investor for a Mobile App project
    මේක ලංකාවේ තවම නැති App එකක්. School van වලින් school යන පොඩි ළමයි ඉන්න දෙමව්පියන්ට උදේට වෙලාව ඉතුරු කරගන්ඩ පුළුවන් App එකක්. තව Staff bus වල යන අයටත් උදව් වෙනවා.
    අපි Market research එකක් කරලා UI Design ඇදල technical possibility එක බලල තියෙන්නේ. React Native වලින් කොටසක් කරා, එත් Flutter + NodeJS + Codeignighter වලින් මුල ඉදන්ම කරනන් ඉන්නේ.
    මේකේ App දෙකක් තියෙනවා, Driver ටයි Parents / user ටයි. Driver ටත් පහසුකම් තියෙනවා එයාගේ job එක ලේසි වෙන්ඩ. එක parent කෙනෙක්ගෙන් 100/= charge කරන්ඩ ඉන්නේ මාසෙකට.
    මේකේ Google Map API cost එකක් තියෙන හින්ද Free App එකක් එන එකක් නෑ. API cost එක උපරිම අඩු කරන්ඩ Plan කරල තියෙන්නේ. Users ල 10,000 register කරගත්තත් ලොකු ගානක් හම්බෙනවා මාසෙට. User එක පාරක් register වෙලා settings හැදුවම අය API Cost එකක් යන්නේ නෑ . ඊළගට දිගටම profit.

    Need from the investor:
    Need to cover the App development cost and the marketing cost.
    අපි software company එකක් හින්ද app එක ගොඩක් අඩු cost එකකින් අපිටම හදන්ඩ පුළුවන්. 2-3 Lak වගේ යද්දී හදන්ඩ පුළුවන් වෙයි. Marketing වලට ටිකක් වියදම් යයි. Users ල 10,000 කට market කරන්න 2Lak+ යයි. Technical / Security පැත්ත ගැන බයවෙන්න දෙයක් නෑ. MSc කරපු Experience තියෙන කෙනෙක් යටතේ project එක handle වෙන්නේ.
    Profit එක 50% - 50% බෙදාගන්න agreements ගහමු. Profit එන්න පටන් ගත්තම Improvements / maintaince ඔක්කොම අපි බලා ගන්නවා.
    කැමති investor කෙනෙක් ඉනන්ව නම් contact කරන්න. අපේ office එක තියෙන්නේ කඩවත.
    https://lkcoders.lk/
    011 343 5647
    [email protected]
     

    Attachments

    • Capture.PNG
      Capture.PNG
      66.7 KB · Views: 128
    • Like
    Reactions: animation

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,368
    19,491
    113
    Colombo
    good idea,
    but දැං ස්කූල් වෑන් එකේ whatsapp group එකක් හදලා live location එක ශෙයා කරනවා, අපි ගානට ගෙදර ගාවට එනකොට දන්නවා
    ඔෆිස් යන කාලෙ ශටල් එකෙත් ඕකම කරා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    den goole map API hema reddatama charge karanavane... card ekak add nokoloth key ekak gannath bahe :(
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Ado software company yak wela laksha 10 k invest karanna bari da..?
    patta chater ne..

    Ada kale freelance karana podi ewunuth maseta laksha 2k wage hoyanawa..
    Matath okamai prashneh.. Profitable kiyala penawanan software company ekak welath ei fund karala inhousema wade goda daganna amaru.. 😄

    good idea,
    but දැං ස්කූල් වෑන් එකේ whatsapp group එකක් හදලා live location එක ශෙයා කරනවා, අපි ගානට ගෙදර ගාවට එනකොට දන්නවා
    ඔෆිස් යන කාලෙ ශටල් එකෙත් ඕකම කරා.
    Whatsapp ekka bane ithin.. hama reddatama whatsapp groups.
    ------ Post added on Feb 24, 2022 at 9:30 AM
     
    • Like
    Reactions: -333-

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Ado software company yak wela laksha 10 k invest karanna bari da..?
    patta chater ne..

    Ada kale freelance karana podi ewunuth maseta laksha 2k wage hoyanawa..
    Api startup ekak. 3n denai inne. Me welawe invest karanna ba. Salary gewagena yanne amaruwen. Projects na. Me lagadi eka project ekk iwara wenawa. Ita kalin ekak hoya ganan ona.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Api startup ekak. 3n denai inne. Me welawe invest karanna ba. Salary gewagena yanne amaruwen. Projects na. Me lagadi eka project ekk iwara wenawa. Ita kalin ekak hoya ganan ona.
    Machan oka ohoma newei karanna oni.. Approach eka effective madi tikak.

    ubalage product eke product presentation ekak hondata hadala, ekata company profile and involved people ge profiles daanna.

    Revenue models ehema lassanata piliwelata daanna. Ethakota investor kenek dakka gaman ubala gana trust ekak athiwei..

    "MSc කරපු Experience තියෙන කෙනෙක් යටතේ project එක handle වෙන්නේ" mehema kiwata ba ban, adaala kattiyage profile eka daannama oni. previous works ehema.. only work experience matters.

    and web mail ekak dammanam thawath hondai. domain eka daala gmail ekak hadanne nathuwa..

    ජය වේවා.. time එක expire වෙන්න කලින් projects සෙට් වේවා කියල ප්‍රර්ථනා කරනවා උබලට
     
    • Like
    Reactions: thelaa rox

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඕක අර ඔන්ටපුවො ක්ලබ් එකෙත් දාල තිබ්බා නෙව්
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එහෙම කන්සෙප්ට් කිව්ව පලියට ඉන්වෙස්ටර්ස්ලා ඉන්නේ නෑ පුතේ.ප්‍රොජෙක්ට් එකේ කොච්චර කරලා තියෙනවද ? කෑෂ් ෆ්ලෝ ෆොර්කාස්ට් එක කොහොමද? රිස්ක් ඇසෙස්මන්ට් ඇන්ඩ් මැනේජ්මන්ට් කොහොමද? මේ ලියන්ඩ බැරි කම්මැලි කමට නොලියා ඉන්නේ.ඕවා සේරම ඩොකියුමන්ටේෂන් කරලා ඩෙමෝස් හදලා ඊට පස්සේ ඉන්වෙස්ටර් කෙනෙක් ගාවට අරන් පලයන්. මෙහේ 10000ක් ගත්තොත් එකෙන් 99998ක්ම ඉන්නේ එෆ්ඩී දාන උන්.2දෙන්නෙක් ඉඳී ඕක ගැන කතා කරන්ඩ.ඒකෙනුත් එක්කෙනෙක් තමා ඊළඟ ස්ටෙප්ස් එකට යන්ඩ සලකා බලන්නේ.

    ඒ හින්ද තුන් දෙනෙකින්නව නම් තුන් දෙනා ෂෙයාර් එක දාගෙන ගොඩ දාගනින්.මම තනියම කරනවා නම් උඹල තුන් දෙනෙකුට ඕක කරන්ඩ බෑ කියන්නේ විකාරයක්.අනිත් එක ඉන්වෙස්ටර්ස්ලා එක්ක ඔයා හිතන ලේසියෙන් වැඩ කරන්ඩ බෑ.
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    10000 users ලා කියන්නේ සැහෙන්න ලොකු නම්බර් එකක් බන්.
    මෙහෙම හිතපන්කෝ. මේ app එක use කරන්නේ ඉස්කෝලේ යන ළමයි ඉන්න අම්මලා. ඊට අමතරම ළමයි වැන් එකකින් ඉස්කෝලේ යන්න ඕනේ. අම්මලට tech use කරන්න knowledge එකක් තියෙන්න ඕනේ.

    10000 convert කරන්න ඔය ලක්ෂ 2කකින් නම් බෑ. සැහෙන්න කෝස්ට් එකක් යයි.
    අනික සල්ලි ගන්නවා කිව්වම ලංකාවේ අය පොඩ්ඩක් අදිමදි කරනවා. කරලා තියෙන නිසා අත්දැකීමෙන් කියන්නේ.

    features ගැන ලොකු idea එකක් නැ. නමුත් මේ app එකට peak එක එන්නේ උදේට නිසා හැමෝම එක වෙලාවේ use කරන්න පටන් ගන්නවා. ඒවා handle කරන්න ready වෙලා ඉන්න වෙනවා. Specially Geo distance වලට lat, lng use කරලා calculate කරනවා නම්. වෙන වෙන විදි තියෙනවා ගොඩ දාගන්න පුළුවන්.

    Anyway good luck මචං.
     
    • Like
    Reactions: thelaa rox

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,650
    6,414
    113
    please do not encourage.
    ලංකාවෙ සල්ලි වලට ඇප් එකක් විකුණනනව කියන්නෙ පට්ටම අමාරු වැඩක්. 100ට විකුණන්නත් ගත්ත එවුන් මිලියනයකට ගත්ත වගේ හැසිරෙන්නේ. ෆෝන් එකේ සිග්නල් නැති උනත් බ්ලේම් කරනවා. හොදම වැඩේ නොමිලේ දෙන්න. ඇඩ්ස් වලින් ප්රොෆිට් කරන්න.

    ඇප් එක දෙන්නේ ලමයින්ට වෑන් එකක් අල්ල ගන්න. එතකොට අම්මලට ඇප් එක දා ගත්තා වෑන් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. වෑන් කාරයන්ට රෙජිස්ටර් වෙන්නත් පුළුවන්. වෑන් කාරයන්ට ඇඩ් විදියට පේ කරලා ලිස්ට් එකේ ඉස්සරහට එන්නත් පුළුවන්. අමතර වාසියක් විදියට දැන් දෙන ෆීචර්ස් දෙන්න.

    මේක කලොත් කිසිම අවුලක් නැතිව 50 k ක්‍රවුඩ් එකක් හොයා ගන්න පුළුවන්. වෑන් එකක් අල්ල ගන්න අම්මල විදින්නෙ පට්ට කට්ටක්. ඒ වගේම ස්ටාෆ් කෝච් වලටත් මේකම කරන්න පුළුවන්
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    1. Mekta attatama market demand ekak tiyeida kiyala ensure karaganna oni. Mokada Whatsapp group eka me problem eka solve karanawanam ei users la paid app ekak ganne kiyana prashne enawa. Market validation needed.

    2. 10,000 users la 2lak walin normal advertising karala ganna baha. Hitanna cost per conversion LKR 100- 200 athara wei man hitanne. Ehema baluwoth 2 mil wath yanawa.

    Steps to take,
    1. Validate market, if Validated,
    2. Create a MVP (minimum viable product)
    3. Create a business plan and pitch deck
    4. Pitch investors

    Better if you can create an MMP (minimum marketable product) and get some traction. Investors love traction.
     
    • Like
    Reactions: meex and Ted Mosby