හෙට පැය 05ක විදුලි කප්පාදුවක්

thomian

Well-known member
  • May 20, 2011
    12,837
    18,044
    113
    හෙට දිනයේදී A,B,C කාණ්ඩ සඳහා පැය 4යි මිනිත්තු 40ක කාලයක් සහ සෙසු කාණ්ඩ සඳහා පැය 05යි මිනිත්තු 15ක කාලයක විදුලි විසන්ධි කිරීමක් සිදුකිරිමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී ඇත.

    http://හෙට දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මෙතැනින් බලන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    ආ කමක් නෑ. ඉක්මනින්ම පැය 24 ඉල්ලක්කයට යන්න ශක්තිය ධෛර්‍ය අපේ ජනාධිපතිතුමාට ලැබෙන්න ඕන. චිරං ජයතු ජනපති.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    8EwLSBP.png
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    හෙට දිනයේදී A,B,C කාණ්ඩ සඳහා පැය 4යි මිනිත්තු 40ක කාලයක් සහ සෙසු කාණ්ඩ සඳහා පැය 05යි මිනිත්තු 15ක කාලයක විදුලි විසන්ධි කිරීමක් සිදුකිරිමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී ඇත.

    http://හෙට දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මෙතැනින් බලන්න
    %E0%B7%83-gotabaya.gif
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    හෙට දිනයේදී A,B,C කාණ්ඩ සඳහා පැය 4යි මිනිත්තු 40ක කාලයක් සහ සෙසු කාණ්ඩ සඳහා පැය 05යි මිනිත්තු 15ක කාලයක විදුලි විසන්ධි කිරීමක් සිදුකිරිමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී ඇත.

    http://හෙට දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මෙතැනින් බලන්න
    :angry::angry::shocked::shocked::angry::angry:
     
    • Love
    Reactions: Ryan08

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,444
    4,702
    113
    බය වෙන්න දෙයක් නෑ අපිට කරන්ට් එක කපන්නේ නෑ.. :D
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    දවසම කැපුවත් කමක් නෑ..ඉන්න රටක් ඉතුරු උනානෙ😋😋😋😋
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    Mata CEB thope current eka thibunath ekainathttha ekai mama #fulloffgrid current eka yanawa enawa mama danneth na
     
    • Like
    Reactions: Cypress