යුක්‍රේන-රුසියා යුද තතවය පිලිබද එසැණින්

Nandhimitra

Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    යුක්‍රේන රුසියා යුද්දය පිලිබද අලුත් තොරතුරු රැගෙන පැමිණි මම නන්දිමිත්‍ර.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    විලි ලැජ්ජයි නේද නන්දියෝ
    උඹලා ඒකාලේ run කරපු රට දැන් තියෙන විදිය ගැන :(
     
    • Like
    Reactions: Nandhimitra

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    බෑනේ කොරන්ඩ.මුන් ටික msg දාන්වනනේ:no::growl:.

    විලි ලැජ්ජයි නේද නන්දියෝ
    උඹලා ඒකාලේ run කරපු රට දැන් තියෙන විදිය ගැන :(
    මන් කියන්දද හොද අදහසක්.69 ලක්ෂයේ සෙට් එක අරාබියට විකුනපන් කොල්ලො හරක් මස් කියලා:yes:
    ------ Post added on Feb 24, 2022 at 7:59 PM
     
    • Haha
    Reactions: lasankandy

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    යුද්දේ ඉවරයි ඔය ලමයි දැම් නිදාගන්න
    මගේ ගාව ඕගොල්ලෝ දැකපු නැති video 3 ක් තියෙනවා යාලුවො එවපුවා.තව ගොඩක් තියෙනවා ඕගොල්ලෝ දැකපු නැති ඒවා.මන් දාන්නම් ඔක්කොම ටික වෙන thread එකක
     
    • Love
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,643
    1
    32,412
    113
    - උඩරට -
    මගේ ගාව ඕගොල්ලෝ දැකපු නැති video 3 ක් තියෙනවා යාලුවො එවපුවා.තව ගොඩක් තියෙනවා ඕගොල්ලෝ දැකපු නැති ඒවා.මන් දාන්නම් ඔක්කොම ටික වෙන thread එකක
    අඩේ එවපන් කෝ බලන්න
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,599
    3,155
    113
    මම original නන්දිමිත්‍ර.නන්දසේන කියන්නේ අමුතු ඇටේ අල්ලන් ඉන්න ඇමරිකන් කාරයා නේ:(
    Putinta kiyala elawaganta bariweida....