i5 Lenovo Ideapad 3

EasyGlide

Junior member
  • Aug 27, 2021
    54
    47
    18
    මේ මොඩල එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?

    කොහොමද මේක හොඳයිද?

    අවුල් මොනවද තියෙන්නේ?

    Lenovo i5 1135G7 3.0GHZ
    12GB DDR4
    512GB SSD
    IRIS Graphics
    Windows 11 Home

    කවුද මචංලා මේ Lenovo වල authorized agent? Service centers කොහෙද තියෙන්නේ කොළඹ?
     
    • Like
    Reactions: kinkon

    EasyGlide

    Junior member
  • Aug 27, 2021
    54
    47
    18
    මේක කීයද මචන්? මාත් මේ දවස් වල හොයනවා

    මේ සෙනසුරාදා තමයි ප්‍රයිස් එක දැනගන්න වෙන්නේ මචන්
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    1.png

    2Capture.png

    3Capture.png


    My Laptop details. Lap eka gatte elakiriye @lasankandy gen​
     
    • Like
    Reactions: EasyGlide

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    Lenovo Ideapad Flex 5 / Intel core i5 11th Generation / 8GB RAM | 512GB SSD / Windows 10 Home / 360 rotate
    2 Years comprehensive warranty
    With Branded Lenovo backpack / Stylish pen

    LKR 210,000/-
    koheda ban ganna thiyenne?