උබලගේ IT එකත් මේ වගේද?

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,145
    4,899
    113
    Important thing 300k+ salary
    WTF?

    මොකද මු හදලා තියනා හැම system එකකම hard copy, softcopy මු වෙනම DVD කරලා, පොතක් විදියට bind කරල Company safe එකේ ඩාල තියනවා.
    DVD? mokkda bn company eka
    ------ Post added on May 11, 2024 at 10:39 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මොකද මු හදලා තියනා හැම system එකකම hard copy, softcopy මු වෙනම DVD කරලා, පොතක් විදියට bind කරල Company safe එකේ ඩාල තියනවා.
    ඔතනින් මාරුවෙයන් කොල්ලො
    Ei DVD?
     
    • Haha
    Reactions: Shamal3001

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    2004 - 2010 kale hamotama degree tibbe naha godak diploma karala tibbe
    Degree tiyana godak aya software company walata giye

    Full stack developer + network + graphic karana computer gana unanduwo ona tharam non IT company wala weda karanawa
    thawamath innawa. dan unge experience ekama nearly 20 years

    ekama scee eka ara company walatama hira wenawa career eka slow down wenawa, salary scale hira wenawa
    habai porata hamba wena salary eka athi nam awulak nane athal eke job eka karagena inna tiyenne
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,939
    113
    Degree eka one thamanwa danne nathi kenekge trust eka ganna thamai. Talent ekata sambandayak na ithin. Igenaganna asa ekekta one deyak igenaganna online resources thiyanawane.

    Habai degree eka thaman deyak igenagena thiyanawa kiyanna proof ekak. Mokada kauruwath mata arawa puluwan mewa puluwan kiyala karin kiwwata piliganne nane.
    oonathamaram innawa porawal
     
    • Haha
    Reactions: J Starlin

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,030
    4,583
    113
    අපේ Company එකේ IT සයිඩ් එක බලන්නේ Senior IT Executive. ඌ පට්ට පොරක්. හැබැයි ඒකා කිසිම ඩිග්‍රි එකක් කරලා නෑ. උගෙන් අහපුවාම මොනවද ඔයාට තියන Qualifications කියලා ඌ 2004 දිද කොහෙද LondonTec International කියලා එකකින් Software Engineering Courceෙ එකක් කරලා තියනවා කිව්ව. හැබැයි ඌට කිව්වොත් Flyer එකක් කරල දෙන්න කියලා ඌ ඒක කරනවා පට්ට Professional විදියට. ඌට බැරි දෙයක් නෑ.. Network Issue එකක්, Hardware Issue එකක්, Phone එකක Issue එකක්, Printer Issue එකක් ඕනේ හුට්ටක් ඌට පුලුවන්.
    ඌ හදපු Software 3ක් Office එකෙ run වෙනවා. මෙලෝ රහක් නැතුව තිබුනා අපේ website එකත් ඌ තනියම design karala updata කලා. දැන් ඌ Office එකට HR System එකක් හදනවා. දැනට අපිට Leave apply කරන්න ඌ Mobile App එකක් හදලා තියනවා.
    ඒ හදල තියනා හැම software එකක්ම , App එකක්ම කිසිම ගින්නක් නැතුව run වෙනවා. එවගෙ මේක තිබුනනම් හොඩයි කිව්ව hatiye එක හදල update කරනවා.

    ඌට office eke IT system එකම බයයිද මන්දා.. සමහර වෙලාවට PC , System stuck වෙලා කර ගන්නම දෙයක් නැති උනාම ඌට කතා කරනවා. ඌ ඇවිත් ඉද ගන්න විතරයි ඔනේ කිසි ගින්නක් නැතුවා බඩු වැඩ.

    අපේ IT related supplier ඌට මාර බක්තියක් තියෙන්නෙ. ඌ කියන පරක්කුවට ඕනේ service එකක් පට් ගාල කරල දෙන්නෙ. ඌත් ඔනේ එකෙක්ට මාර sup එකක් දෙනවා. මහ රෑ 2-3 උනත් call කරල මචන් system එක අවුල් කිව්වොත්. ඌ එලි වෙනකන් හරි අහරල වැඩේ ගොඩදාල දෙනවා.

    Management එකත් ඌට දෙය්යන්ට වගේ සලකන්නේ.අපේ ෆීල්ඩ් එකේ run වෙන්නේ Global System එකක්. එක ලන්කවට දෙන company එකක් තියනවා. මූ කොච්චර system expertද කිව්වොත් Vendor companyඑකෙන් හැමදාම JAN 1st මුට වෙනම Cake එකක් එවනවා. Birthday එකට cake, Gift එකක් එවනවා.

    කිසිම Degree ekak නැතිව Experience එකෙන් විතරක් game ගහන එකෙක් මම මේ දැක්කමයි

    PS. ඌව Company එකේ තියා ගන්න ඌට දීලා තියන එවා

    1. Lenovo i5 Lap eka
    2. Xiaomi Redmi Note 13 Pro Plus 5G 12GB RAM 512GB ( uu eka thora gaththe)
    3. Samsung TAB
    4. upto 15,000 phone bill
    5. data for mobile phone/ dongle/ tab
    6. 40,000 petrol allowance
    additionally staff uniform as per other staff ( 5 trouser + 5 long slave shirt + 2company tshart + 2 tie + 5000 allowance for shooes)

    7. Important thing 300k+ salary
    worth it.....he should be paid more. specially if he is developing softwares
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    හොදයි ඌ කොච්චර කල් ඉදන් වැඩද ඔතන
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මෙකනෙ බන් ඔය ස්ටොරියෙ හැටියට පොර අවුරුදු 20 කට කිට්ටු එක්ස්පීරියන්ස් පොරක් .
    2004 වගෙ කාලවල් වල අයි ටී පැත්තට ඩිග්‍රි කරන්න උනන්දු උන උන් හරිම අඩුයි අදට සාපෙක්ෂව.
    එක්කො තමන්ගෙ රිසාල්ට්ස් වලට ආපු එක නිසා එහෙම ගියා එහෙම නැත්තම් මොකක් හරි ඩිග්‍රි එකක් කරන්න ඔනි වගෙ එකකට නිසා ගිය.
    ඔය කාලෙ ගොඩක් ප්‍රයිවට් ඩිග්‍රි ජනප්‍රිය බිස්නස් මැනෙජ්මන්ට් වගෙ එව්වා තමා.
    මොකද ඔය කාලෙ එවුන් පඩිය නෙමෙ බැලුවෙ කම්පැණි එකෙ නම ස්ටෙටස් එක වගෙ දෙවල් .
    ඉතිං ඔය කම්පියුටර් සයිඩ් එකට යොමු උනෙත් ගොඩක්ම ඇකඩමික් එක්සලන්ට් පොරවලුත් නෙමෙ.
    මන් අඳුරන වැඩිමල් අයියිඅලා අක්කලා හිටිය උන් කම්පියුටර් කොර්ස් කරා අර ජොබ් එකට සුදුසුකමක් විදියට ඔනි නිසා.

    ඉතිං ඔය කාලෙ රියල් වැඩ්ඩො බිහි උනා.
    උන් ඇකඩමික් ලයින් එකට වෙහෙසෙන්නෙ නැතුව ප්‍රැක්ටිකලි ටෙක්නිකල් පැත්තට ආදරය කරාපු උන් .
    මන් දන්න වැඩ්ඩො ඉන්නවා ඔනි තරම් එහෙම.

    ඉතිං කාලයත් එක්ක අයි ටී ෆීල්ඩ් එකට ඩිමාන්ඩ් එක ආවා.
    ගොඩාක්ම හේතුව පඩි වැඩි නිසා අයිටී ෆීල්ඩ් එකෙ .
    ඉතිං දැන් ඔන්න වැල නොකැඩි අයි ටී ඩිග්‍රී කරන්න එනවා.
    අපෙ ඒරියා එකෙ පොඩි උන් අම්බානක අයි ටී ඩිග්‍රී ස්ටාර්ට් කරා.
    උන් කම්පියුටරයක් එක්ක ලොකුවට ගැටුනු එවුනුත් නෙමෙ.
    සමහරු කම්පියුටර් ලැප්ටොප් ගත්තෙත් ඩිග්‍රි එක කරන්නමයි .

    2004 - 2010 kale hamotama degree tibbe naha godak diploma karala tibbe
    Degree tiyana godak aya software company walata giye

    Full stack developer + network + graphic karana computer gana unanduwo ona tharam non IT company wala weda karanawa
    thawamath innawa. dan unge experience ekama nearly 20 years

    ekama scee eka ara company walatama hira wenawa career eka slow down wenawa, salary scale hira wenawa
    habai porata hamba wena salary eka athi nam awulak nane athal eke job eka karagena inna tiyenne
    මුගෙ ස්ටොරි එකෙ හැටියට ඔය පොර ඔතන ගොඩක් කල් නෙ.
    ඉතිං පොර ඔතනින් පිට යන්න උවමනාවකුත් නැතුව ඇති. පරණ මිනිහා නිසා හෙන ප්ලෙස් නෙහ්.
    කොයි කම්පැණියෙත් ඒ දෙ තියෙනවානෙ.
    පරණ මිනිහට සලකනවානෙහ්.
    ------ Post added on May 12, 2024 at 2:57 AM
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    Kolla dial ekak unata uta hoda guide ekak hambela ne wage. Uge manager lontha dial ekak wage. System eka hardware wala dvd wala back up karanwa kiyala kiyanne mu git, confluence ahalama ne. manager karya mu lawa KT dala weda tika anith unta bedala dunne nettan mu giya dawasata company ekata budu saranai.
     
    • Haha
    Reactions: Shamal3001

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ඇත්තටම මේ වගේ අය පව්...
    ඔෆිස් එකෙන් කැරට් අල දිදී තියාගන්නවා
    ඔය යකා දන්නවා..ඔය යකා පට්ට ඩිපෙන්ඩසි එකක් තියන පොරක් කියලා
    හිතපන් ..ඔය යකා ..දවසකදී ඔය ඔෆිස් එකින්
    යන්න යනවා

    දැන් උඹ අලුත් ෙත්‍රඩ් එකක් දානවා
    හිටපු ගමන් ගිය අයිටී යාලුවා නිසා අපි අමාරුවේ !

    ඩොකියුමන්ටේෂන් නෑ...
    කෝඩ් රිව්ව් නැ...
    ජිට් හබ් නෑ....
    මොන ලබ්බක් වත් නෑ කියපන්කෝ අන්තිමයට

    අයිටී ලොක්කට අරූ ට වැද වැද තියාගන්න සිද්ද වෙනවා
    කම්පැනි එක අනාථභාවයට පත් වෙනවා

    අරූ හදිස්සියේ ගියේ කියාමුකෝ වෙන තැනකට
    උට එතන ඉන්න බෑ.උ නිතරම ඉන්නේ මං පොර මානසිකත්වයේ
    මෙහෙම අය මට අනන්තවත් සෙට් වෙනවා
    මං පොර තියරි...ටීම් වර්ක් බෑ...ටීම් වර්ක් එකේ ඩිසිෂන් දිරවන්නෑ.
    ඉට පස්සේ අරූට යක්සයා අවේස වෙනවා

    ජීට් හබ් , අජයිල් අජපල්..
    ඩොකියුමන්ෙට්ෂන් ගී්‍රක්
    ඔටෝමේෂන් ..හත්ඉල්ව්වක් බෑ...
    ජීරා නන්න පෝල්

    හැබැයි උ තනියෙන් ඔනම දෙයක් ගොඩදාගන්නවා
    ඒක තමයි ප්ලස් පොයින්ට් එක
    ටීම් වර්ක් නල් වෙනවා...ටීම් එකට පෙන්නන්න බැරි වෙනවා

    උ පරණ තැනටම ආපහු යනවා
    පරණ කම්පැනිය ආපහු උව වැඩට ගන්නවා
    දැන් මුල ඉදන් ආපහු කියපන් මම ලියපු ටික (ලුප් එකක් වගේ යනවා මේක)
    Single point of failure.
    Company audit ekakadi puluwan tharam karanne me wage ewa ain karanna try karana eka
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    අපේ Company එකේ IT සයිඩ් එක බලන්නේ Senior IT Executive. ඌ පට්ට පොරක්. හැබැයි ඒකා කිසිම ඩිග්‍රි එකක් කරලා නෑ. උගෙන් අහපුවාම මොනවද ඔයාට තියන Qualifications කියලා ඌ 2004 දිද කොහෙද LondonTec International කියලා එකකින් Software Engineering Courceෙ එකක් කරලා තියනවා කිව්ව. හැබැයි ඌට කිව්වොත් Flyer එකක් කරල දෙන්න කියලා ඌ ඒක කරනවා පට්ට Professional විදියට. ඌට බැරි දෙයක් නෑ.. Network Issue එකක්, Hardware Issue එකක්, Phone එකක Issue එකක්, Printer Issue එකක් ඕනේ හුට්ටක් ඌට පුලුවන්.
    ඌ හදපු Software 3ක් Office එකෙ run වෙනවා. මෙලෝ රහක් නැතුව තිබුනා අපේ website එකත් ඌ තනියම design karala updata කලා. දැන් ඌ Office එකට HR System එකක් හදනවා. දැනට අපිට Leave apply කරන්න ඌ Mobile App එකක් හදලා තියනවා.
    ඒ හදල තියනා හැම software එකක්ම , App එකක්ම කිසිම ගින්නක් නැතුව run වෙනවා. එවගෙ මේක තිබුනනම් හොඩයි කිව්ව hatiye එක හදල update කරනවා.

    ඌට office eke IT system එකම බයයිද මන්දා.. සමහර වෙලාවට PC , System stuck වෙලා කර ගන්නම දෙයක් නැති උනාම ඌට කතා කරනවා. ඌ ඇවිත් ඉද ගන්න විතරයි ඔනේ කිසි ගින්නක් නැතුවා බඩු වැඩ.

    අපේ IT related supplier ඌට මාර බක්තියක් තියෙන්නෙ. ඌ කියන පරක්කුවට ඕනේ service එකක් පට් ගාල කරල දෙන්නෙ. ඌත් ඔනේ එකෙක්ට මාර sup එකක් දෙනවා. මහ රෑ 2-3 උනත් call කරල මචන් system එක අවුල් කිව්වොත්. ඌ එලි වෙනකන් හරි අහරල වැඩේ ගොඩදාල දෙනවා.

    Management එකත් ඌට දෙය්යන්ට වගේ සලකන්නේ.අපේ ෆීල්ඩ් එකේ run වෙන්නේ Global System එකක්. එක ලන්කවට දෙන company එකක් තියනවා. මූ කොච්චර system expertද කිව්වොත් Vendor companyඑකෙන් හැමදාම JAN 1st මුට වෙනම Cake එකක් එවනවා. Birthday එකට cake, Gift එකක් එවනවා.

    කිසිම Degree ekak නැතිව Experience එකෙන් විතරක් game ගහන එකෙක් මම මේ දැක්කමයි

    PS. ඌව Company එකේ තියා ගන්න ඌට දීලා තියන එවා

    1. Lenovo i5 Lap eka
    2. Xiaomi Redmi Note 13 Pro Plus 5G 12GB RAM 512GB ( uu eka thora gaththe)
    3. Samsung TAB
    4. upto 15,000 phone bill
    5. data for mobile phone/ dongle/ tab
    6. 40,000 petrol allowance
    additionally staff uniform as per other staff ( 5 trouser + 5 long slave shirt + 2company tshart + 2 tie + 5000 allowance for shooes)

    7. Important thing 300k+ salary

    Umbala waradada gaththa thana tama degree ekey rassawata adaala dewal uganannawa kiyala hitana eka. Degree eka nikan educational milestone ekak witarai. 99%k oken igena gaththa ewa aththa jiwithey wadata use wenne ne.
    IT kiyanne itin godak welawata experience, naththan honda google hakiyawak tama. E arenna wisheshayen igena ganna dewal ne.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    Reputed IT company ekakata yanna ova mokakawath ona na, even experience, Grinding LeetCode karala thibba nam athi.

    oya eka bambuwak vath balanne na directly FAANG valatama yanna puluwan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    Reputed IT company ekakata yanna ova mokakawath ona na, even experience, Grinding LeetCode karala thibba nam athi.

    oya eka bambuwak vath balanne na directly FAANG valatama yanna puluwan

    Degree kiyanne filtering criteria ekak ban. Nikan hitapan job ekata degree natuwa advertise kaloth kollai ballai hama ekaama illai. Eka nawaththan tama ohoma condition danne. Degree tibba paliyata dial ekak wenneth ne.

    IT kiyanne godak welawata routine walata duwana jobs, process eka dannawanam itin duwanna puluwan. Molayak tiyennema ona kiyala ekak ne.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Degree kiyanne filtering criteria ekak ban. Nikan hitapan job ekata degree natuwa advertise kaloth kollai ballai hama ekaama illai. Eka nawaththan tama ohoma condition danne. Degree tibba paliyata dial ekak wenneth ne.

    IT kiyanne godak welawata routine walata duwana jobs, process eka dannawanam itin duwanna puluwan. Molayak tiyennema ona kiyala ekak ne.
    IT kiyanne CRUD api liyana eka nemai, lankave un hithan inne CRUD API liwwoth IT kiyala. :lol:

    jiwetheta System design kiyala ekak ahala na neda, large system ekakata System Design karala balapanko, Real world eka failed vena kota therai jiwitheta thawa system design ekak copy karanna ba kiyala ube system ekata.

    uba mulin Leetcode eka medium level question ekak complete karala penna panko Mole nethuwa karanna puluwanda balanna.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,606
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    මාත් ඔහොම එකෙක් තමයි.මන් ඉදපු department එකේ හැම වැඩක්ම ( Supervising , Team Management, Customer support ,Issue Handling ) තනියම මම තමයි මැනේජ් කරේ. මම Promotion එකක් ඉල්ලුවා මට තියෙන පඩියට මේ හැමදේම කරන්න බෑ කියල .43යි තිබ්බෙ පඩිය එතකොට. මුන් මාව Promote කරන්නම් කිය කිය මාස 4ක් මට කැරට් අල කවලා... අන්තිමේදි මෙලෝ දෙයක් දන්නෙ නැති කොහෙද ඉදපු ගෑනියෙක්ට මගෙ Promoted Post එක දුන්නා.වැඩේ කියන්නෙ ඒ ගෑනිට වැඩ කියල දෙන්නත් කිව්ව මට. මම සෙනිකව අයින් උනා.

    අයින් උනාට පස්සෙ මට කෝල් කර කර වද දෙනව එක එක ඒව අහන්න.මම නම්බර් එකත් වෙනස් කරා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    IT kiyanne CRUD api liyana eka nemai, lankave un hithan inne CRUD API liwwoth IT kiyala. :lol:

    jiwetheta System design kiyala ekak ahala na neda, large system ekakata System Design karala balapanko, Real world eka failed vena kota therai jiwitheta thawa system design ekak copy karanna ba kiyala ube system ekata.

    uba mulin Leetcode eka medium level question ekak complete karala penna panko Mole nethuwa karanna puluwanda balanna.

    Tutorial ekak balagena sarala DB ekakata connect karala webapp ekak mobile app ekak nam hadanna molayak oni naha
    habai tutorial eke widiyata nathi error ekak enna gattama athi molaya ona wenna patann ganne :lol:
     
    • Haha
    Reactions: Anonymous_Abstract