Mn ethanata 4 years hitiya. anthimata idapu post eka wenakn promote wewi udata giuyeකොච්චර කල් වැඩ කලාද
සුහර ගුණය .ado 300K kiyanne 300,000 neda?
u joind wela thiyenne 2014di
------ Post added on May 12, 2024 at 7:40 PM
දවසක් අපේ පියන් කෙනෙක්ගෙ අම්මා නැති වෙලා අපි නයිටක් ගැහව්වා. එදා පොර අපිට මාර ලෙසන් වගයක් දුන්නා. ඌට දැන් 43ක්. ඌ කියනවා ඌට මේ කොම්පැනි එක දාල යන්න උවමනාවක් නෑලු. ඌ බැදලා ලමයි දෙන්න්ක් ඉන්නවා. උගේ වයිෆ් ටීචර් කෙනෙක්. ඌම කියනවා ඌට ලක්ශ 2 කට වැඩිය පඩියක් එනවාලු, පෙට්‍රල් allowance දෙනවලු. වොර්කින්ග් pressure එකෙක් නෑලු. ඇයි බන් මම මේක දාල යන්න හදන්නේ කියලා. ඌ අනික ඔන්ලින් freelancing වඩත් කරනව එවයිනුත් කොහොමත් පඩියට පඩියක් හොයනවලු. මට බනිනවා දහ අතෙ නය වෙනවා කියලා. ඌ කියන්ව ඌ කිසිම බැන්කුවකට ණය නෑලු. credit card පාවිච්චි කරන්නෙ නෑලු,
උබල හොදම දේ දන්නවද ඌ කොච්චර වැඩ්ඩෙක් උනත් හැම පෝය දවසකම පවුලේ හතර දෙනාම සිල් ගන්නවා.. මාර චරිතේ.....
------ Post added on May 12, 2024 at 7:56 PM
සුහර ගුණය .
අන්තිමට හිතේ සතුට හරි ඉතුරු වෙනවා. වෙන එවාගේ ගිහින් ස්ට්‍රෙස් වෙලා මැරිලා යනවට වඩා
Underwearsඅපේ Company එකේ IT සයිඩ් එක බලන්නේ Senior IT Executive. ඌ පට්ට පොරක්. හැබැයි ඒකා කිසිම ඩිග්‍රි එකක් කරලා නෑ. උගෙන් අහපුවාම මොනවද ඔයාට තියන Qualifications කියලා ඌ 2004 දිද කොහෙද LondonTec International කියලා එකකින් Software Engineering Courceෙ එකක් කරලා තියනවා කිව්ව. හැබැයි ඌට කිව්වොත් Flyer එකක් කරල දෙන්න කියලා ඌ ඒක කරනවා පට්ට Professional විදියට. ඌට බැරි දෙයක් නෑ.. Network Issue එකක්, Hardware Issue එකක්, Phone එකක Issue එකක්, Printer Issue එකක් ඕනේ හුට්ටක් ඌට පුලුවන්.
ඌ හදපු Software 3ක් Office එකෙ run වෙනවා. මෙලෝ රහක් නැතුව තිබුනා අපේ website එකත් ඌ තනියම design karala updata කලා. දැන් ඌ Office එකට HR System එකක් හදනවා. දැනට අපිට Leave apply කරන්න ඌ Mobile App එකක් හදලා තියනවා.
ඒ හදල තියනා හැම software එකක්ම , App එකක්ම කිසිම ගින්නක් නැතුව run වෙනවා. එවගෙ මේක තිබුනනම් හොඩයි කිව්ව hatiye එක හදල update කරනවා.
ඌට office eke IT system එකම බයයිද මන්දා.. සමහර වෙලාවට PC , System stuck වෙලා කර ගන්නම දෙයක් නැති උනාම ඌට කතා කරනවා. ඌ ඇවිත් ඉද ගන්න විතරයි ඔනේ කිසි ගින්නක් නැතුවා බඩු වැඩ.
අපේ IT related supplier ඌට මාර බක්තියක් තියෙන්නෙ. ඌ කියන පරක්කුවට ඕනේ service එකක් පට් ගාල කරල දෙන්නෙ. ඌත් ඔනේ එකෙක්ට මාර sup එකක් දෙනවා. මහ රෑ 2-3 උනත් call කරල මචන් system එක අවුල් කිව්වොත්. ඌ එලි වෙනකන් හරි අහරල වැඩේ ගොඩදාල දෙනවා.
Management එකත් ඌට දෙය්යන්ට වගේ සලකන්නේ.අපේ ෆීල්ඩ් එකේ run වෙන්නේ Global System එකක්. එක ලන්කවට දෙන company එකක් තියනවා. මූ කොච්චර system expertද කිව්වොත් Vendor companyඑකෙන් හැමදාම JAN 1st මුට වෙනම Cake එකක් එවනවා. Birthday එකට cake, Gift එකක් එවනවා.
කිසිම Degree ekak නැතිව Experience එකෙන් විතරක් game ගහන එකෙක් මම මේ දැක්කමයි
PS. ඌව Company එකේ තියා ගන්න ඌට දීලා තියන එවා
1. Lenovo i5 Lap eka
2. Xiaomi Redmi Note 13 Pro Plus 5G 12GB RAM 512GB ( uu eka thora gaththe)
3. Samsung TAB
4. upto 15,000 phone bill
5. data for mobile phone/ dongle/ tab
6. 40,000 petrol allowance
additionally staff uniform as per other staff ( 5 trouser + 5 long slave shirt + 2company tshart + 2 tie + 5000 allowance for shooes)
7. Important thing 300k+ salary
DVD ? Mmmmmm, doesn't fit to your story ?WTF?
DVD? mokkda bn company eka
------ Post added on May 11, 2024 at 10:39 PM
මේක මූ ගොතන ෆැන්ටසියක් බං..මොකද මු හදලා තියනා හැම system එකකම hard copy, softcopy මු වෙනම DVD කරලා, පොතක් විදියට bind කරල Company safe එකේ ඩාල තියනවා.
ඔතනින් මාරුවෙයන් කොල්ලො
tawa godak dewal company eken mata deela tynwaඅපේ Company එකේ IT සයිඩ් එක බලන්නේ Senior IT Executive. ඌ පට්ට පොරක්. හැබැයි ඒකා කිසිම ඩිග්‍රි එකක් කරලා නෑ. උගෙන් අහපුවාම මොනවද ඔයාට තියන Qualifications කියලා ඌ 2004 දිද කොහෙද LondonTec International කියලා එකකින් Software Engineering Courceෙ එකක් කරලා තියනවා කිව්ව. හැබැයි ඌට කිව්වොත් Flyer එකක් කරල දෙන්න කියලා ඌ ඒක කරනවා පට්ට Professional විදියට. ඌට බැරි දෙයක් නෑ.. Network Issue එකක්, Hardware Issue එකක්, Phone එකක Issue එකක්, Printer Issue එකක් ඕනේ හුට්ටක් ඌට පුලුවන්.