උබලගේ IT එකත් මේ වගේද?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    38,755
    34,431
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ Company එකේ IT සයිඩ් එක බලන්නේ Senior IT Executive. ඌ පට්ට පොරක්. හැබැයි ඒකා කිසිම ඩිග්‍රි එකක් කරලා නෑ. උගෙන් අහපුවාම මොනවද ඔයාට තියන Qualifications කියලා ඌ 2004 දිද කොහෙද LondonTec International කියලා එකකින් Software Engineering Courceෙ එකක් කරලා තියනවා කිව්ව. හැබැයි ඌට කිව්වොත් Flyer එකක් කරල දෙන්න කියලා ඌ ඒක කරනවා පට්ට Professional විදියට. ඌට බැරි දෙයක් නෑ.. Network Issue එකක්, Hardware Issue එකක්, Phone එකක Issue එකක්, Printer Issue එකක් ඕනේ හුට්ටක් ඌට පුලුවන්.
    ඌ හදපු Software 3ක් Office එකෙ run වෙනවා. මෙලෝ රහක් නැතුව තිබුනා අපේ website එකත් ඌ තනියම design karala updata කලා. දැන් ඌ Office එකට HR System එකක් හදනවා. දැනට අපිට Leave apply කරන්න ඌ Mobile App එකක් හදලා තියනවා.
    ඒ හදල තියනා හැම software එකක්ම , App එකක්ම කිසිම ගින්නක් නැතුව run වෙනවා. එවගෙ මේක තිබුනනම් හොඩයි කිව්ව hatiye එක හදල update කරනවා.

    ඌට office eke IT system එකම බයයිද මන්දා.. සමහර වෙලාවට PC , System stuck වෙලා කර ගන්නම දෙයක් නැති උනාම ඌට කතා කරනවා. ඌ ඇවිත් ඉද ගන්න විතරයි ඔනේ කිසි ගින්නක් නැතුවා බඩු වැඩ.

    අපේ IT related supplier ඌට මාර බක්තියක් තියෙන්නෙ. ඌ කියන පරක්කුවට ඕනේ service එකක් පට් ගාල කරල දෙන්නෙ. ඌත් ඔනේ එකෙක්ට මාර sup එකක් දෙනවා. මහ රෑ 2-3 උනත් call කරල මචන් system එක අවුල් කිව්වොත්. ඌ එලි වෙනකන් හරි අහරල වැඩේ ගොඩදාල දෙනවා.

    Management එකත් ඌට දෙය්යන්ට වගේ සලකන්නේ.අපේ ෆීල්ඩ් එකේ run වෙන්නේ Global System එකක්. එක ලන්කවට දෙන company එකක් තියනවා. මූ කොච්චර system expertද කිව්වොත් Vendor companyඑකෙන් හැමදාම JAN 1st මුට වෙනම Cake එකක් එවනවා. Birthday එකට cake, Gift එකක් එවනවා.

    කිසිම Degree ekak නැතිව Experience එකෙන් විතරක් game ගහන එකෙක් මම මේ දැක්කමයි


    PS. ඌව Company එකේ තියා ගන්න ඌට දීලා තියන එවා

    1. Lenovo i5 Lap eka
    2. Xiaomi Redmi Note 13 Pro Plus 5G 12GB RAM 512GB ( uu eka thora gaththe)
    3. Samsung TAB
    4. upto 15,000 phone bill
    5. data for mobile phone/ dongle/ tab
    6. 40,000 petrol allowance
    additionally staff uniform as per other staff ( 5 trouser + 5 long slave shirt + 2company tshart + 2 tie + 5000 allowance for shooes)

    7. Important thing 300k+ salary

    matat ohoma tamay ban
    request 1k dapu gaman badu enawa
    mama gatte alienware asawata
    finance managerta country manager kiyala tiyenawa he can send us to hell kiyala
    power eka uparima
    off wenna paya 1.30 ta kalin mama yanawa
    hitena hitena item kalith company ekenma gannawa
    awagema TB walin company backup mama gedara tiyala tiyenne
    mata arinna awoth rewenna denna ready wela inne
     
    • Haha
    Reactions: Shamal3001

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,688
    7,040
    113
    matat ohoma tamay ban
    request 1k dapu gaman badu enawa
    mama gatte alienware asawata
    finance managerta country manager kiyala tiyenawa he can send us to hell kiyala
    power eka uparima
    off wenna paya 1.30 ta kalin mama yanawa
    hitena hitena item kalith company ekenma gannawa
    awagema TB walin company backup mama gedara tiyala tiyenne
    mata arinna awoth rewenna denna ready wela inne
    hichchi kriya
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    26,368
    49,745
    113
    Tutorial ekak balagena sarala DB ekakata connect karala webapp ekak mobile app ekak nam hadanna molayak oni naha
    habai tutorial eke widiyata nathi error ekak enna gattama athi molaya ona wenna patann ganne :lol:

    Got to be resourceful ban. If you are resourceful/creative you will thrive. Degrees doesn't matter. I know a few people who are at top positions who reached those levels without degrees. But the thing is, degrees open more doors i.e. gives you a chance to show case what you can.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,353
    10,524
    113
    36
    Anuradhapura
    ඇයි ඉතින් ඔචර පුළුවන් නම් එයාට එයාගේ කොම්පැනි එකක් දාගන්න බැරි ?
    කාගේවත් යටතේ වැඩ කරලා ඒ කොම්පැනි ගොඩ දාලා වැඩක් ද ?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,755
    34,431
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇයි ඉතින් ඔචර පුළුවන් නම් එයාට එයාගේ කොම්පැනි එකක් දාගන්න බැරි ?
    කාගේවත් යටතේ වැඩ කරලා ඒ කොම්පැනි ගොඩ දාලා වැඩක් ද ?

    ehema dala monawa karannada ban
    outsource tamay karanna ona
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,353
    10,524
    113
    36
    Anuradhapura
    ehema dala monawa karannada ban
    outsource tamay karanna ona
    ඇයි බන් ඔපිස් එකක් දාල Pvt Ltd අරන්
    සේවකයෝ ටිකක් අරගෙන (වැඩ පුලුවන් එවුන්)
    කොම්පැනි වලට කතා කරලා Order අරගෙන මොනම හරි ක්‍රමයකින්
    තමන්ගේ ගේමක් ගහන්න පුළුවන් නේ ලොකු වියදමක් යන්නේ නැහැ වැඩේට.
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,877
    113
    55
    400 : Bad Request
    Thats was me on previous job i stayed there for 5 years, no growth. I was the assistant manager, its was a family business so i had to do MDs kids work, school projects. I went to work whatever time i wanted, no one said anything.. from suppliers i get commissions i gave them to MD and he was very happy. It was a factory so for every birthday celebration i had to participate. Everyone wanted to be my friend 😂.. but the best part was pay was shit i got less than 80k for the time I resigned. Morale : Do everything if they pay you well.
    I also don’t have fancy quolificTions

    I dont have fancy degree but from my experience i found a senior manager role With a good pay, in my new role for new projects, infrastructure changes i always go for outside consulting and services since new projects have a allocated budget and they don’t pay me from it! If i solve the problem
     
    • Like
    Reactions: windows_ubuntu

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,838
    23,292
    113
    27
    ලොවෙත් නැති තැනක
    හැබැයි මචන් මූට මේක අදාල නෑ. මොකද මු හදලා තියනා හැම system එකකම hard copy, softcopy මු වෙනම DVD කරලා, පොතක් විදියට bind කරල Company safe එකේ ඩාල තියනවා.

    ගිට් හබ් ඇන්ඩ් ගිට් බුක් Fuck​

     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,495
    2,327
    113
    රජයෙ රස්සාවක් උනත් මේ කියල තියන දේවලින් ගොඩක් දේවල් ඔය යට කියල තියන කිසිම allowance එකක් නැතිව රු. 40000ක විතර පඩියට කරන මම :oo:
    කොච්චර කල් ඉදන් වැඩද
    මාත් ඔහොම එකෙක් තමයි.මන් ඉදපු department එකේ හැම වැඩක්ම ( Supervising , Team Management, Customer support ,Issue Handling ) තනියම මම තමයි මැනේජ් කරේ. මම Promotion එකක් ඉල්ලුවා මට තියෙන පඩියට මේ හැමදේම කරන්න බෑ කියල .43යි තිබ්බෙ පඩිය එතකොට. මුන් මාව Promote කරන්නම් කිය කිය මාස 4ක් මට කැරට් අල කවලා... අන්තිමේදි මෙලෝ දෙයක් දන්නෙ නැති කොහෙද ඉදපු ගෑනියෙක්ට මගෙ Promoted Post එක දුන්නා.වැඩේ කියන්නෙ ඒ ගෑනිට වැඩ කියල දෙන්නත් කිව්ව මට. මම සෙනිකව අයින් උනා.

    අයින් උනාට පස්සෙ මට කෝල් කර කර වද දෙනව එක එක ඒව අහන්න.මම නම්බර් එකත් වෙනස් කරා
    කොච්චර කල් වැඩ කලාද
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,343
    6,204
    113
    අපේ Company එකේ IT සයිඩ් එක බලන්නේ Senior IT Executive. ඌ පට්ට පොරක්. හැබැයි ඒකා කිසිම ඩිග්‍රි එකක් කරලා නෑ. උගෙන් අහපුවාම මොනවද ඔයාට තියන Qualifications කියලා ඌ 2004 දිද කොහෙද LondonTec International කියලා එකකින් Software Engineering Courceෙ එකක් කරලා තියනවා කිව්ව. හැබැයි ඌට කිව්වොත් Flyer එකක් කරල දෙන්න කියලා ඌ ඒක කරනවා පට්ට Professional විදියට. ඌට බැරි දෙයක් නෑ.. Network Issue එකක්, Hardware Issue එකක්, Phone එකක Issue එකක්, Printer Issue එකක් ඕනේ හුට්ටක් ඌට පුලුවන්.
    ඌ හදපු Software 3ක් Office එකෙ run වෙනවා. මෙලෝ රහක් නැතුව තිබුනා අපේ website එකත් ඌ තනියම design karala updata කලා. දැන් ඌ Office එකට HR System එකක් හදනවා. දැනට අපිට Leave apply කරන්න ඌ Mobile App එකක් හදලා තියනවා.
    ඒ හදල තියනා හැම software එකක්ම , App එකක්ම කිසිම ගින්නක් නැතුව run වෙනවා. එවගෙ මේක තිබුනනම් හොඩයි කිව්ව hatiye එක හදල update කරනවා.

    ඌට office eke IT system එකම බයයිද මන්දා.. සමහර වෙලාවට PC , System stuck වෙලා කර ගන්නම දෙයක් නැති උනාම ඌට කතා කරනවා. ඌ ඇවිත් ඉද ගන්න විතරයි ඔනේ කිසි ගින්නක් නැතුවා බඩු වැඩ.

    අපේ IT related supplier ඌට මාර බක්තියක් තියෙන්නෙ. ඌ කියන පරක්කුවට ඕනේ service එකක් පට් ගාල කරල දෙන්නෙ. ඌත් ඔනේ එකෙක්ට මාර sup එකක් දෙනවා. මහ රෑ 2-3 උනත් call කරල මචන් system එක අවුල් කිව්වොත්. ඌ එලි වෙනකන් හරි අහරල වැඩේ ගොඩදාල දෙනවා.

    Management එකත් ඌට දෙය්යන්ට වගේ සලකන්නේ.අපේ ෆීල්ඩ් එකේ run වෙන්නේ Global System එකක්. එක ලන්කවට දෙන company එකක් තියනවා. මූ කොච්චර system expertද කිව්වොත් Vendor companyඑකෙන් හැමදාම JAN 1st මුට වෙනම Cake එකක් එවනවා. Birthday එකට cake, Gift එකක් එවනවා.

    කිසිම Degree ekak නැතිව Experience එකෙන් විතරක් game ගහන එකෙක් මම මේ දැක්කමයි


    PS. ඌව Company එකේ තියා ගන්න ඌට දීලා තියන එවා

    1. Lenovo i5 Lap eka
    2. Xiaomi Redmi Note 13 Pro Plus 5G 12GB RAM 512GB ( uu eka thora gaththe)
    3. Samsung TAB
    4. upto 15,000 phone bill
    5. data for mobile phone/ dongle/ tab
    6. 40,000 petrol allowance
    additionally staff uniform as per other staff ( 5 trouser + 5 long slave shirt + 2company tshart + 2 tie + 5000 allowance for shooes)

    7. Important thing 300k+ salary
    ඌට කියපන් ජාවා system එකයි c# system එකයි connect කරන්න කියල

    ඌට කියපන් ජාවා system එකයි c# system එකයි connect කරන්න කියල
    ජාවා front end c# middle ware
    ------ Post added on May 12, 2024 at 7:31 PM
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    869
    1,103
    93

    ගිට් හබ් ඇන්ඩ් ගිට් බුක් Fuck​

    u eka dannawa ban. ape company eke chairman paraana dail ekak. pora thamaa managment eka harahaa uuta kiyala thiyenne. ehema karanna kiyalaa. u dawasak lunch ekedi api ekke kiwwe
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    869
    1,103
    93
    WTF?


    DVD? mokkda bn company eka
    ------ Post added on May 11, 2024 at 10:39 PM
    ado 300K kiyanne 300,000 neda?

    ඔතන කොච්චර කල් වැඩද අවුරුදු 7-8 වගේද
    u joind wela thiyenne 2014di
    ------ Post added on May 12, 2024 at 7:40 PM

    ඇයි බන් ඔපිස් එකක් දාල Pvt Ltd අරන්
    සේවකයෝ ටිකක් අරගෙන (වැඩ පුලුවන් එවුන්)
    කොම්පැනි වලට කතා කරලා Order අරගෙන මොනම හරි ක්‍රමයකින්
    තමන්ගේ ගේමක් ගහන්න පුළුවන් නේ ලොකු වියදමක් යන්නේ නැහැ වැඩේට.
    දවසක් අපේ පියන් කෙනෙක්ගෙ අම්මා නැති වෙලා අපි නයිටක් ගැහව්වා. එදා පොර අපිට මාර ලෙසන් වගයක් දුන්නා. ඌට දැන් 43ක්. ඌ කියනවා ඌට මේ කොම්පැනි එක දාල යන්න උවමනාවක් නෑලු. ඌ බැදලා ලමයි දෙන්න්ක් ඉන්නවා. උගේ වයිෆ් ටීචර් කෙනෙක්. ඌම කියනවා ඌට ලක්ශ 2 කට වැඩිය පඩියක් එනවාලු, පෙට්‍රල් allowance දෙනවලු. වොර්කින්ග් pressure එකෙක් නෑලු. ඇයි බන් මම මේක දාල යන්න හදන්නේ කියලා. ඌ අනික ඔන්ලින් freelancing වඩත් කරනව එවයිනුත් කොහොමත් පඩියට පඩියක් හොයනවලු. මට බනිනවා දහ අතෙ නය වෙනවා කියලා. ඌ කියන්ව ඌ කිසිම බැන්කුවකට ණය නෑලු. credit card පාවිච්චි කරන්නෙ නෑලු,

    උබල හොදම දේ දන්නවද ඌ කොච්චර වැඩ්ඩෙක් උනත් හැම පෝය දවසකම පවුලේ හතර දෙනාම සිල් ගන්නවා.. මාර චරිතේ.....
    ------ Post added on May 12, 2024 at 7:56 PM
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    869
    1,103
    93
    අවුරුදු 10යි තාම 300K ඩ... පව් බන් අරූ
    yako 300,000k kiyanne madida? anika muu wada karanne software company ekaka neme. meka lankaawe leading travel company ekak. ape managerlata hambawenneth uta wadaa 100,000k withara wadiyen