Russian army making camps at Poland Border. USA says russia may look to invade more. #BREAKING

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    USSR Hadanawa ehenam


    ------ Post added on Feb 25, 2022 at 7:38 PM


    මුගේ පිටිපස්සේ ඉන්නේ ලබ්බ බැහැපු මැදමුලන නාකි හම්පඩයෝ සෙට් එක වගේ සෙට් එකක් නේ. යුක්රේන කාලකන්නි ජනදිපතියට තුවක්කුත් දීලා මුන්ගේ ඇට තලන්න බැරිද
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,097
    2,321
    113
    මුගේ පිටිපස්සේ ඉන්නේ ලබ්බ බැහැපු මැදමුලන නාකි හම්පඩයෝ සෙට් එක වගේ සෙට් එකක් නේ. යුක්රේන කාලකන්නි ජනදිපතියට තුවක්කුත් දීලා මුන්ගේ ඇට තලන්න බැරිද
    එහෙම කරන්න තිබ්බා උඹලගෙ තාත්තට එදා කොන්ඩම් එකක් අරන් දුන්නා නමි
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    To get back soviet union. Backed by china
    Russia, Ukraine, Georgia, Belorussia, Uzbekistan, Armenia, Azerbaijan, Kazakhstan, Kyrgyzstan, Moldova, Turkmenistan, Tajikistan, Latvia, Lithuania and Estonia.

    poland oya list eke nane ban..

    mata hithenne Poland paththen attack ekak avoth navathvanna venna ona
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අපේ සර්ට තියෙන්නෙ අපේ සේනාන්කයක් අරන් ගිහින් පෝලන්ඩ් බෝඩරේ පුටින්ට එකතු වෙන්න.
    පස්සෙ පුටින් කන බොන වෙලාවක් අල්ලල ලබන සුමානෙ වාහන දුවන්නයි ලයිට් පත්තුකරන්නයි තෙල් බැරල් කීපයක් බැගැපත්වෙලා ඉල්ලන්න
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙකේ ඉන්න අනාත උන කොමියුනිස්ට් පුටින්වාදින් ෆුල් හුරේ සීන් එකේ . උන්ගේ ලෝකල් පුටින් හොදටම කරලා උන්ට කන්නත් නෑ බොන්නත් නෑ තෙලුත් නෑ. ඉතින් හිතාගනිල්ලා උන් හුරේ දාන උන් ගැනත් 😂
    පුටින්ට හුරේ දාන උන්ගෙ මහ උන්ගෙ හැත්ත බුරුත්තම ඉන්නෙ ඇමරිකා වල. මුන් ඉතින් කීයක් හරි හොයාගන්ඩ ඕනෙ හින්ද බොරුවට නහිනව. 😂
     
    • Like
    Reactions: HKavinda

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පූටින්ටත් කෙලවීමක් අත ළඟයි වගේ. යුක්රේන් වලට වුන දේ රශිය වලට වෙයි මූ නේටෝ රටකට අත තිව්වොත්. 😑
    එහෙම උනොත් නම් ඕකට කෙලවෙනව. ඕකට විතරක් නෙවේ ඉතින් ලෝකෙටම කෙලවෙනව. ඒ උනාට පෝලන්ඩ් වලට ගහන එකක් නෑ.