Russian army making camps at Poland Border. USA says russia may look to invade more. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් නොනවතිනු ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මත පළකර සිටිනවා.

    ඔහු සඳහන් කලේ රුසියානු හමුදාවන් මේ වන විට පෝලන්ත දේශසීමාවට ආසන්නයේ සිය බර අවි ස්ථානගත කරමින් සිටින බවට දැක්වෙන චන්ද්‍රිකා ජායාරූප ලැබී ඇති බවයි.

    අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ පෝලන්ත දේශසීමාවට සැතපුම් 10ක් දුරින් වන බෙලරුස් හි පිහිටි Brest නගරයේ දැවැන්ත රුසියානු ආධාරක භට කණ්ඩායමක් මේ වන විට එක්ව සිටින බවයි.

    " රුසියානු ජනාධිපතිවරයා යම් හෙයකින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව නොනවතිනවා වෙන්නට පුළුවන්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    putin kiss GIF
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    Monawa unath parana machine walin gahuwe.aluth weda keli tikak damme nane :(
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    මෙකේ ඉන්න අනාත උන කොමියුනිස්ට් පුටින්වාදින් ෆුල් හුරේ සීන් එකේ . උන්ගේ ලෝකල් පුටින් හොදටම කරලා උන්ට කන්නත් නෑ බොන්නත් නෑ තෙලුත් නෑ. ඉතින් හිතාගනිල්ලා උන් හුරේ දාන උන් ගැනත් 😂