පූටින්ටත් කෙලවීමක් අත ළඟයි වගේ. යුක්රේන් වලට වුන දේ රශිය වලට වෙයි මූ නේටෝ රටකට අත තිව්වොත්. 
USSR Hadanawa ehenam
------ Post added on Feb 25, 2022 at 7:38 PM
එහෙම කරන්න තිබ්බා උඹලගෙ තාත්තට එදා කොන්ඩම් එකක් අරන් දුන්නා නමිමුගේ පිටිපස්සේ ඉන්නේ ලබ්බ බැහැපු මැදමුලන නාකි හම්පඩයෝ සෙට් එක වගේ සෙට් එකක් නේ. යුක්රේන කාලකන්නි ජනදිපතියට තුවක්කුත් දීලා මුන්ගේ ඇට තලන්න බැරිද
To get back soviet union. Backed by china
Russia, Ukraine, Georgia, Belorussia, Uzbekistan, Armenia, Azerbaijan, Kazakhstan, Kyrgyzstan, Moldova, Turkmenistan, Tajikistan, Latvia, Lithuania and Estonia.
එහෙම කරන්න තිබ්බා උඹලගෙ තාත්තට එදා කොන්ඩම් එකක් අරන් දුන්නා නමි
පුටින්ට හුරේ දාන උන්ගෙ මහ උන්ගෙ හැත්ත බුරුත්තම ඉන්නෙ ඇමරිකා වල. මුන් ඉතින් කීයක් හරි හොයාගන්ඩ ඕනෙ හින්ද බොරුවට නහිනව.මෙකේ ඉන්න අනාත උන කොමියුනිස්ට් පුටින්වාදින් ෆුල් හුරේ සීන් එකේ . උන්ගේ ලෝකල් පුටින් හොදටම කරලා උන්ට කන්නත් නෑ බොන්නත් නෑ තෙලුත් නෑ. ඉතින් හිතාගනිල්ලා උන් හුරේ දාන උන් ගැනත්![]()
Me he inna katin putin wage da?මොනා උනත් අනා ගන්නෙ නැතුව ප්ලෑන් එකකට ගහනවා පේනවා
එහෙම උනොත් නම් ඕකට කෙලවෙනව. ඕකට විතරක් නෙවේ ඉතින් ලෝකෙටම කෙලවෙනව. ඒ උනාට පෝලන්ඩ් වලට ගහන එකක් නෑ.පූටින්ටත් කෙලවීමක් අත ළඟයි වගේ. යුක්රේන් වලට වුන දේ රශිය වලට වෙයි මූ නේටෝ රටකට අත තිව්වොත්.![]()