Russian army making camps at Poland Border. USA says russia may look to invade more. #BREAKING

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,097
    2,321
    113
    මොනා උනත් කමක් නෑ පෝලන්තෙට ගහන වෙලාව වත් හරියට කියහන් ඈ
    Estonia 🇪🇪 ගහන වෙලාව වත් කියහන්. හැබැයි වැරදිලාවත් ලංකාවට නම් යන්නෙ නෑ.
     
    • Like
    Reactions: HKavinda

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මෙකේ ඉන්න අනාත උන කොමියුනිස්ට් පුටින්වාදින් ෆුල් හුරේ සීන් එකේ . උන්ගේ ලෝකල් පුටින් හොදටම කරලා උන්ට කන්නත් නෑ බොන්නත් නෑ තෙලුත් නෑ. ඉතින් හිතාගනිල්ලා උන් හුරේ දාන උන් ගැනත් 😂

    ඉතිං තෝ නාකි බයිඩන්ගෙ පස්ස ලොවපංකො අපිට පුකද?තොපි ඵදා ඉඳන්ම කරපු දේනේ ඒක..🤣
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    පොහොට්ටුවෙ ඇත්තො හිතන් ඉන්නෙ පුටිනුත් පොහොට්ටුවෙ සාමාජිකයෙක් කියලලු
     
    • Haha
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඉතිං තෝ නාකි බයිඩන්ගෙ පස්ස ලොවපංකො අපිට පුකද?තොපි ඵදා ඉඳන්ම කරපු දේනේ ඒක..🤣
    ඒ වගේද නාකි බයිඩන්ගෙ රටේ පුරවැසිකම අරන් ඉන්න උන්. ඇත්තටම ඇයි බන් උන් චීනෙ රුසියාව වගේ රටක පුරවැසිකම ගන්නෙ නැතුව අර හම්පඩ නාකියගෙ රටේ පුරවැසිකම අරන් ඉන්නෙ? සමහර විට උන් ඉක්මනටම ඒව අයින් කරගනී නේද බන් :love2:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    තොවිලෙ පටන් ගන්නයි හදන්නෙ. Russia, China and N. Korea සෙට් වෙලා WW3 එක පටන් ගන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මේක ඒ වගේ දේකට හොඳම වෙලාවක්. මොකද වයිරස් නිසා ලෝකෙ ගොඩක් රටවල් වලට ෆක් වෙලා තියෙන්නෙ. ආපහු මේ වගේ චාන්ස් එකක් එන්නෙ නැහැ. මේ වෙලාවෙ ගොඩක් රටවල් යුද්ධයක් පටන් ගත්තත් අත නොදා ඉන්න පුලුවන්. මොකද ආර්ථිකය දුර්වලයි. උන් සූදානම් නැහැ. ඒත් තුන් කට්ටුව ඒකටම කාලෙක ඉඳලා ලෑස්ති වෙනවා. සමහරවිට කොරෝනා එකත් මුන්ගෙම ප්ලෑන් එකේ කොටසක් වෙන්නත් පුලුවන්. Putin, Xi Jinping and Kim Jong-un මුන් 3 දෙනා සෙට් වුණොත් Nato එකට ගේමක් තියෙනවා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඒ වගේද නාකි බයිඩන්ගෙ රටේ පුරවැසිකම අරන් ඉන්න උන්. ඇත්තටම ඇයි බන් උන් චීනෙ රුසියාව වගේ රටක පුරවැසිකම ගන්නෙ නැතුව අර හම්පඩ නාකියගෙ රටේ පුරවැසිකම අරන් ඉන්නෙ? සමහර විට උන් ඉක්මනටම ඒව අයින් කරගනී නේද බන් :love2:
    ඉතිං තොපි උන්ගෙ රටවල් වල පුරවැසිකම ගත්ත කියල අපිත් තොපි වගේ උන්ට පුක දෙන්න ඕනද?🤣
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93

    USA says​


    කිව්වා වගේම වෙනවා ආයි දෙකක් නෑ.ඉන්ද්‍රජිත්ගේ නෑදැයොද කොහොද ඇමරිකාවේ බුද්ධි අංශේ ඉන්නේ😆
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඉතිං තොපි උන්ගෙ රටවල් වල පුරවැසිකම ගත්ත කියල අපිත් තොපි වගේ උන්ට පුක දෙන්න ඕනද?🤣
    ඒ කියන්නෙ උබලගෙ මහ උන් පුක දෙනව කියලනෙ.. :lol: :lol: ඔච්චර අවුල් නම් මොකටද සිටිසන් ගන්නෙ. නොදකින් තොපි වගේ හරක්. රස්සාව හරියට කරපන් මිනිහෝ. අඩු ගානෙ ගෙවන ගානටවත් හරියන්න උන්ව ඩිෆෙන්ඩ් කරපන්:lol::rofl:
     
    • Like
    Reactions: dumith_c

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    🔴 යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් නොනවතිනු ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මත පළකර සිටිනවා.

    ඔහු සඳහන් කලේ රුසියානු හමුදාවන් මේ වන විට පෝලන්ත දේශසීමාවට ආසන්නයේ සිය බර අවි ස්ථානගත කරමින් සිටින බවට දැක්වෙන චන්ද්‍රිකා ජායාරූප ලැබී ඇති බවයි.

    අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ පෝලන්ත දේශසීමාවට සැතපුම් 10ක් දුරින් වන බෙලරුස් හි පිහිටි Brest නගරයේ දැවැන්ත රුසියානු ආධාරක භට කණ්ඩායමක් මේ වන විට එක්ව සිටින බවයි.

    " රුසියානු ජනාධිපතිවරයා යම් හෙයකින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව නොනවතිනවා වෙන්නට පුළුවන්.
    දැන් ඉතින් මුන්ගේ මතයත් අපේ ස' යුක්‍රේනෙ වලිය ගැන කිව්ව වගේ තමා
    බල්ලෙක් ගනන් ගන්නෙ නෑ