Russian army making camps at Poland Border. USA says russia may look to invade more. #BREAKING

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තව වාහන ඕන තරම් එනව නේ. control නැතුව ගියාද මන්ද .
    nahe ban aru vegen enne.. ohoma war asse yana unta kohomath vadenava ban... loke onama thenaka yuddeka ohomayi...

    thaman dena ganna ona gaha ganne nathnam maru vena
     
    • Like
    Reactions: Janithsl88 and NRTG

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mata teruna vidiyata Ukraine un puduma gemak denna hadanava social media vala anukampava ganna...

    sure short oya unge 2000 passe un....kotin anthima kale ova kalane...

    ova hari yanne nahe kelinma ena army ekata, pana beran maru vena eka tiyenne
     
    • Like
    Reactions: NRTG

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    තොවිලෙ පටන් ගන්නයි හදන්නෙ. Russia, China and N. Korea සෙට් වෙලා WW3 එක පටන් ගන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මේක ඒ වගේ දේකට හොඳම වෙලාවක්. මොකද වයිරස් නිසා ලෝකෙ ගොඩක් රටවල් වලට ෆක් වෙලා තියෙන්නෙ. ආපහු මේ වගේ චාන්ස් එකක් එන්නෙ නැහැ. මේ වෙලාවෙ ගොඩක් රටවල් යුද්ධයක් පටන් ගත්තත් අත නොදා ඉන්න පුලුවන්. මොකද ආර්ථිකය දුර්වලයි. උන් සූදානම් නැහැ. ඒත් තුන් කට්ටුව ඒකටම කාලෙක ඉඳලා ලෑස්ති වෙනවා. සමහරවිට කොරෝනා එකත් මුන්ගෙම ප්ලෑන් එකේ කොටසක් වෙන්නත් පුලුවන්. Putin, Xi Jinping and Kim Jong-un මුන් 3 දෙනා සෙට් වුණොත් Nato එකට ගේමක් තියෙනවා.
    ඔය තුන එකතු උනොත් ගේමක් නෙවේ බං NATO එක සමතලා කරයි. USA ඇරුනම NATO එකක් නෑ. US ඔය තුනම එක්ක එකට නම් යුද්ධ කරන්නේ නෑ. හැබැයි ඔය රටවල් තුන එකතු වෙයි කියල හිතන්නත් බෑ. කියන්නත් බැ ඉතින් මේ යන විදිහට.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    ඔය තුන එකතු උනොත් ගේමක් නෙවේ බං NATO එක සමතලා කරයි. USA ඇරුනම NATO එකක් නෑ. US ඔය තුනම එක්ක එකට නම් යුද්ධ කරන්නේ නෑ. හැබැයි ඔය රටවල් තුන එකතු වෙයි කියල හිතන්නත් බෑ. කියන්නත් බැ ඉතින් මේ යන විදිහට.
    If nukes aren’t involved, the US will definitely crush even all 3 together.

    පැකින් වෙලා වගේ. :baffled:
    Na hellenewa..pana pitin
    ------ Post added on Feb 25, 2022 at 11:02 PM
     
    • Like
    Reactions: dilann

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,218
    49,565
    113
    සේදවත්ත
    ඉතිං තෝ නාකි බයිඩන්ගෙ පස්ස ලොවපංකො අපිට පුකද?තොපි ඵදා ඉඳන්ම කරපු දේනේ ඒක..🤣
    බයිඩන්ට බැන බැන ඇමරිකන් කාරයොන්ට රට බාරදීලා රෙන්න පුකේ ගූ නැතුව ඉන්නවා . තෙල් නෑ කන්න නෑ අනේ යකෝ . උඩ බලාගෙන කෙල ගහගන්න එපා . නාකි බයිඩන්ගෙන් ලෙවකාපු අය තමා ඝෝඨාබය , බැසිල් , උන්ගේ පුතාල දුවල ඇට තාම ලෙවකනවා ඒම තියනකොටනේ තෝ ඇවිත් මේ කියවනේ . අනේ පලයන් ගුප්පි නකමුරෝ යන්න .
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ඔය තුන එකතු උනොත් ගේමක් නෙවේ බං NATO එක සමතලා කරයි. USA ඇරුනම NATO එකක් නෑ. US ඔය තුනම එක්ක එකට නම් යුද්ධ කරන්නේ නෑ. හැබැයි ඔය රටවල් තුන එකතු වෙයි කියල හිතන්නත් බෑ. කියන්නත් බැ ඉතින් මේ යන විදිහට.
    Pissuda hutho uba hithuwada me school kale gansi basala gahahana wali kiyala mewa.
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මේ යකා comedian කෙනෙක් ලු නේද ? :baffled:

    මම හිතුව ලංකාවේ විතරයි එහෙම සීන් එකක් උනේ කියලා.
    මාත් අද තමා දැනගත්තේ ඒ සීන් එක.ඇමරිකාවටත් හිතෙන්න ඇති මූ වගේ පිස්සෙක්ට උදව් කරලා මොකටද නෝන්ඩි වෙන්නේ කියලා :lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    D5F9759A-9CFC-4E69-BB59-37DD0AFEB64B.jpeg
     
    • Like
    Reactions: $Gangster$

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,389
    25,597
    113
    යුක්‍රේන් එවුන්ට තියෙන්නෙ යටත් වෙන්න. පස්සේ එක එකා මරන්න. .රටේම මිනිස්සු එකතු වුනොත් ලෝකේ ලොකුම හමුදාව ආවත් ගේමක් නැ.

    Example : 2038 in Sri Lanka
    ලංකාව අල්ලපු චීන ආමි සෙට් එකක්.මම වැඩ ඇරිලා එනකොට නාවල ඇල ගාව. උන් අරක්කු එකක් ගගහා හිටියේ. මගෙන් සිගරැට් ඉල්ලුවා. කලින්ම සයනයිඩ් දාපි සිගරැට් පැකට් එක මම උන්ට දීලා ආවා. නිව්ස් වල ගියා විශ අරක්කු බීලා, චීන ආමි එකේ 10 ක් මැරිලා කියලා.....
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,524
    6,122
    113
    මේ යකා comedian කෙනෙක් ලු නේද ? :baffled:

    මම හිතුව ලංකාවේ විතරයි එහෙම සීන් එකක් උනේ කියලා.
    මේ යකා comedian කෙනෙක් ලු නේද ? :yes:

    මාත් අද තමා දැනගත්තේ ඒ සීන් එක.ඇමරිකාවටත් හිතෙන්න ඇති මූ වගේ පිස්සෙක්ට උදව් කරලා මොකටද නෝන්ඩි වෙන්නේ කියලා :lol:

    The joker becomes king: what happened in the Ukrainian election and why Chantal Mouffe might also vote for Zelenskiy​

    https://populism-europe.com/fatigue...chantal-mouffe-might-also-vote-for-zelenskiy/
    ------ Post added on Feb 26, 2022 at 1:55 AM
     
    • Like
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පොලන්ඩ් උන් උන්ගේ plane Ukrain විදිහට paint කරලා ගහන්න එවලා. ඒවා නවත්තන්න වගේ .