ගත්ත එවුන්ට අපරාදෙ. දැන් වාහන සෑහෙන්න ගණන් අඩු වෙලා. නිකන් දුන්නත් ගන්නෙ නැති ගාණයි.
Toyota Crew cab එකක්.
අරන් අවුරුදු එකහමාරක් දෙකක් වගේ ඇති.
5.4 million කට unregistered ගත්තෙ. Single wheel, manual gear.
දැන් 80 - 85ට වුනත් දෙන්න පුළුවන්. ආයෙ සුඛෝපභෝගී වාහන සාමාන්‍ය විදියට ගේන්නෙ නෑ අවුරුදු 2 - 3ක්වත් ඉවර වෙනකම්. ගෙනාවත් වාහන ගෙන්නන එක නවත්තනකොට තිබ්බ ගාණ වගේ එකහමාරගුණයක් වගේ මිල වැඩිව තමයි ලංකාවෙ මිල වෙන්නෙ ඒ ගේන කාලයක් වෙද්දි.මේක වෙනවාමයි.
පොඩ්ඩක් හුස්මක් අරගෙන හරියට කියහන්,
උබ කියන ඒවා එකිනෙකට ගැලපෙන්නේ
නෑ නේ
උබ කියන ඒවා එකිනෙකට ගැලපෙන්නේ
නෑ නේ
මේක වෙනවාමයි.
තාම වාහනේ ගෙදර
එකෙක්වත් කෝල් කලේ නැහැ