powercut (02/03/2022)

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Reason for Oil unexpected demand and shortage found....

    Geethage Tankiyata batey gahala purawaganna yamalla😆😆😆😆😆

    මං අවුරුද්දකට ඇතිවෙන්න බූලිවලට තෙල් පුරෝගත්තා..- ගීතා…
    March 1, 2022 at 2:10 pm | lanka C news
    මං අවුරුද්දකට ඇතිවෙන්න බූලිවලට තෙල් පුරෝගත්තා..- ගීතා…
    අවුරුද්දකට පමණ ප්‍රමාණවත් වන ඉන්ධන තොගයක් තමන් රැස්කරගත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

    ඉන්ධන හිගවෙතැනි බියෙන් තමන් මෙසේ කළ බවත් ඒ ආකාරයටම ඇමැතිවරුන් කිහිප දෙනෙකුද ඉන්ධන තොග රැස් කර ඇති බවත් ඇය පැවසුවාය.

    බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය මෙම අදහස් පළ කරන ලදී
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    mokadda bn api karanne :(
    දැන් ඉතින් හොදටෝම කරලා ඉවරයි. ඊලග චන්දෙ ආපුවාම රට බේරගන්න ඉන්න අවසාන නායකයා හොයලා උදේන්ම චන්දෙ දෙන්න නොමැරී හිටියොත්..... ඇවිල්ලා තව අවුරුදු පහක් හයක් බලන් ඉදපන් මේ ඉන්නවා වගේ 2න් වගේ වැඩි කරලා.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Reason for Oil unexpected demand and shortage found....

    Geethage Tankiyata batey gahala purawaganna yamalla😆😆😆😆😆

    මං අවුරුද්දකට ඇතිවෙන්න බූලිවලට තෙල් පුරෝගත්තා..- ගීතා…
    March 1, 2022 at 2:10 pm | lanka C news
    මං අවුරුද්දකට ඇතිවෙන්න බූලිවලට තෙල් පුරෝගත්තා..- ගීතා…
    අවුරුද්දකට පමණ ප්‍රමාණවත් වන ඉන්ධන තොගයක් තමන් රැස්කරගත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

    ඉන්ධන හිගවෙතැනි බියෙන් තමන් මෙසේ කළ බවත් ඒ ආකාරයටම ඇමැතිවරුන් කිහිප දෙනෙකුද ඉන්ධන තොග රැස් කර ඇති බවත් ඇය පැවසුවාය.

    බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය මෙම අදහස් පළ කරන ලදී
    ada shed ekata giyama dakke shed eke set eka 50kg barrel 2 pirenna petrol wenama aran tiyagatta bn.
     
    • Like
    Reactions: IMMuhandiram

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    මොනවා කරන්න ද? මේකවත් කොරමු කලුවරේ, වෙලාව යවාගන්න. 🥲

    cumming-funny.gif
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    කොච්චර තෙල් නැව් ආවත් පොලිටික්කොයි උන්ගෙ හෙන්චයියොයි මැරයොයො ආන්ඩුවෙ අනික් එවුනුයි අවුරුද්දකට විතර ස්ටොක් අදින නිසා සාමාන්ය අපිට තෙල් පෝලින් ඉන්න වෙයි

    කවුද එන්නෙ ගීතගෙ ටැන්කියට බටේ රින්ගවල තෙල්ටිකක් මාරුකරගන්න යන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,482
    113
    Ahahahaahahahahahahah
    Ahhahahahahahahahahahahahaha
    Aàaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,547
    1
    99,733
    113
    33
    Kalutara
    මෙහෙම ගිහිල්ලා එක දිගට කරන්ට් එක දීගන්න බැරි රටම අපි ෆැක්ටරි ඇරන් ඉඳලා තේරුමක් නෑ කියල වහගෙන යයිනේ සේරම. වැඩ කරන මිනිස්සුන්ට පාරට බහින්න තමා වෙන්නෙ. ඊට පස්සෙ ඉතින් ආයෙ අලුතෙන් ආයෝජන එන්නෙත් නෑ. ඕක තමා වෙන්නෙ. තව මාසයක් දුවාගන්න බෑ රට මම නම් හිතන්නෙ.
     
    • Like
    Reactions: wqe123

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,688
    11,703
    113
    light kapanne nathi pathi walata thaama light kapanne naha... schedule wenas karala nisa asawata heta wath kapai da balamu :lol:
    aparade mage solar ekai geniyai... wadak ganna widiyak naha

    mehe athal eke pare kanu walath light dala thiyenne mulu raama..
     
    • Like
    Reactions: silent one

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,547
    1
    99,733
    113
    33
    Kalutara
    light kapanne nathi pathi walata thaama light kapanne naha... schedule wenas karala nisa asawata heta wath kapai da balamu :lol:
    aparade mage solar ekai geniyai... wadak ganna widiyak naha

    mehe athal eke pare kanu walath light dala thiyenne mulu raama..
    මට දීපන්.

    අපේ අක්කලගෙ පැත්තෙත් කපන්නෙ නැහැල්ලු.