puk SL wagea dakkeubala heta powercut schedule eka dekkada? adenawane oi
https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/03/E-02-03-2022-Power-Interruption-Schedule.pdf
puk SL wagea dakkeubala heta powercut schedule eka dekkada? adenawane oi
https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/03/E-02-03-2022-Power-Interruption-Schedule.pdf
monawa karannada, balan inna tamai tiyennemokadda bn api karanne![]()
දැන් ඉතින් හොදටෝම කරලා ඉවරයි. ඊලග චන්දෙ ආපුවාම රට බේරගන්න ඉන්න අවසාන නායකයා හොයලා උදේන්ම චන්දෙ දෙන්න නොමැරී හිටියොත්..... ඇවිල්ලා තව අවුරුදු පහක් හයක් බලන් ඉදපන් මේ ඉන්නවා වගේ 2න් වගේ වැඩි කරලා.mokadda bn api karanne![]()
ada shed ekata giyama dakke shed eke set eka 50kg barrel 2 pirenna petrol wenama aran tiyagatta bn.Reason for Oil unexpected demand and shortage found....
Geethage Tankiyata batey gahala purawaganna yamalla
මං අවුරුද්දකට ඇතිවෙන්න බූලිවලට තෙල් පුරෝගත්තා..- ගීතා…
March 1, 2022 at 2:10 pm | lanka C news
මං අවුරුද්දකට ඇතිවෙන්න බූලිවලට තෙල් පුරෝගත්තා..- ගීතා…
අවුරුද්දකට පමණ ප්‍රමාණවත් වන ඉන්ධන තොගයක් තමන් රැස්කරගත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.
ඉන්ධන හිගවෙතැනි බියෙන් තමන් මෙසේ කළ බවත් ඒ ආකාරයටම ඇමැතිවරුන් කිහිප දෙනෙකුද ඉන්ධන තොග රැස් කර ඇති බවත් ඇය පැවසුවාය.
බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය මෙම අදහස් පළ කරන ලදී
50kg අරන් මොනා කරන්නදada shed ekata giyama dakke shed eke set eka 50kg barrel 2 pirenna petrol wenama aran tiyagatta bn.
mama dakke 50kg 2i bn. habai police 2 avilla kiuwam tamai un ewa aran tibbe50kg අරන් මොනා කරන්නද
drum දෙකක් ගත්තොත් නම් ලීටර් 400 -450ක් සෙට් වෙයි.
Stabilizer natuwa tiyagatakida thel ohomaada shed ekata giyama dakke shed eke set eka 50kg barrel 2 pirenna petrol wenama aran tiyagatta bn.

මට දීපන්.light kapanne nathi pathi walata thaama light kapanne naha... schedule wenas karala nisa asawata heta wath kapai da balamu
aparade mage solar ekai geniyai... wadak ganna widiyak naha
mehe athal eke pare kanu walath light dala thiyenne mulu raama..
akka koheda?මට දීපන්.
අපේ අක්කලගෙ පැත්තෙත් කපන්නෙ නැහැල්ලු.