රට යන එක ගැන ප්‍රශ්නයක් ??

Darks3id

Active member
  • Aug 9, 2021
    124
    111
    43
    ප්‍රශ්නයක් සිංහලු !!

    වෙන රටකට ගිහින් සෙට්ල් වෙන්න කියලා ප්ලෑන් එක ගැහුවේ.
    ඒත් ප්‍රශ්නයක් තියෙනවා. මේවට අත්දැකීම් තියෙන කිරියේ කට්ටියගෙන් උපදෙස් ඕනේ.
    Marry කරලා දෙන්නා එක්කම යන්න තමා බැලුවේ. Masters + Work.
    කෙල්ල බර බරේ දානවා එයට අම්මලාව මෙහෙ තනි කරලා යන්න බෑ, එයාලට ලෙඩක් දුකක් හැදුනම කවුද ඉන්නේ ගගා. එයාලගේ පවුලේ ගෑනු ළමයි දෙන්නා ඉන්නේ.

    මොකක්ද බන් මේකට කරන්නේ ?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඉතින් මෙහෙ ඉඳපන්
    පවුල් ප්‍රශ්න විසඳගන්න උඹ මේකේ දාලා එකෙන් උපදෙස් ගන්න නම් ඉන්නේ , බොහොම හොඳයි

    යන්න සුදුසුකම් සහා සල්ලි තියනවා නම්, අවශ්‍ය උපදෙස් ටික ගන්න මොලේ තියනවා නම් , ඉතුරු තීරණ ටිකත් උඹ ම ගනින්.

    උඹේ හොඳට කියන්නේ උඹට ආර්ථික සහා සුදුසුකම් පිළිඹඳ ප්‍රශ්නයක් නැති නම්, මෙහෙන් පල
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    You go first before marrying, after that stay for 1 year. When there will be no dollars to import makeup items and other beauty items she will come automatically behind you. (jk)

    If you have the chance don't miss it, because we can come back to Sri Lanka anytime but not the other way around. :yes:
     
    Last edited:

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ගොඩක් රට ඉන්න ළමයින්ගෙ වයසක අම්මල තාත්තල නන් පව් තමයි. සල්ලි කොච්චර එව්වත් වැඩක් නෑ. අසනීපයක් වුනාම හොස්පිටල් එක්ක යන්නෙ කව්ද? ලග ඉන්නෙ කව්ද?

    වයසක මිනිස්සු ගෙදර තනියෙන් ඉන්නෙ කියල දැන ගත්තාම හොරු,කුඩ්ඩො ගෙට පනිනව. මිනී මරල හරි සල්ලි, රත්තරන් බඩු අරන් යන්න.

    මම නන් මගේ ළමයෙක්ව කවදාවත් රට යවන්නෙ නෑ. පොඩි කාලෙ ළමයින්ගෙ ගූ,හුජ්ජ ඇදල, ලෙඩ උනාම නිදි මරාගෙන ලග ඉදල, මහන්සි වෙලා සල්ලි හම්බ කරල ළමයි හදන්නෙ දෙමව්පියො වයසට ගියාම බලාගන්න තමයි.
    ------ Post added on Mar 2, 2022 at 10:36 AM
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    මමත් කලිං හිතන් හිටියෙ ඔහොම තමා. කවුද දෙමවුපියෝ බලන්නේ කියලා. ඒත් රට ගිහින් මාස 3 න් වගේ ස්ථාවර වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ලොකු ජොබ් නෙමේ, සුපර්මාකට් helper හරි , ක්ලීනින් හරි කරලා.

    මට ලංකාවේ ඉදිදුයි එක දිගට මාස 3 ක් 30,000 ගානේ දෙන්න සෑහෙන්න කැපකිරීමක් කරන්න උන. රට ඉදලා මසෙට ලක්ශ 2 ක් හැම මාසෙම ඒවනව කියන්නේ නතින්.

    ලංකාවේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ. අම්මලා ව මට වැඩිය හොදට සල්ලි බලා ගන්නවා.

    පුළුවන් කල වල මෙහෙට ගෙන්න ගන්නවා.

    මම නන් මගේ ළමයෙක්ව කවදාවත් රට යවන්නෙ නෑ. පොඩි කාලෙ ළමයින්ගෙ ගූ,හුජ්ජ ඇදල, ලෙඩ උනාම නිදි මරාගෙන ලග ඉදල, මහන්සි වෙලා ජොබ් කරල සල්ලි හම්බ කරල ළමයි හදන්නෙ දෙමව්පියො වයසට ගියාම බලාගන්න තමයි.

    ඔය යාළු ළමයි හදලා තියෙන්නේ investment එකකට.
    ------ Post added on Mar 2, 2022 at 10:42 AM
     
    • Like
    Reactions: Ryan08 and SUBHAS_R

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    මමත් කලිං හිතන් හිටියෙ ඔහොම තමා. කවුද දෙමවුපියෝ බලන්නේ කියලා. ඒත් රට ගිහින් මාස 3 න් වගේ ස්ථාවර වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ලොකු ජොබ් නෙමේ, සුපර්මාකට් helper හරි , ක්ලීනින් හරි කරලා.

    මට ලංකාවේ ඉදිදුයි එක දිගට මාස 3 ක් 30,000 ගානේ දෙන්න සෑහෙන්න කැපකිරීමක් කරන්න උන. රට ඉදලා මසෙට ලක්ශ 2 ක් හැම මාසෙම ඒවනව කියන්නේ නතින්.

    ලංකාවේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ. අම්මලා ව මට වැඩිය හොදට සල්ලි බලා ගන්නවා.

    පුළුවන් කල වල මෙහෙට ගෙන්න ගන්නවා.

    ඔය යාළු ළමයි හදලා තියෙන්නේ investment එකකට.
    ------ Post added on Mar 2, 2022 at 10:42 AM
    For most Srilankan parents, it’s an investment with minimal ROI.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මමත් කලිං හිතන් හිටියෙ ඔහොම තමා. කවුද දෙමවුපියෝ බලන්නේ කියලා. ඒත් රට ගිහින් මාස 3 න් වගේ ස්ථාවර වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ලොකු ජොබ් නෙමේ, සුපර්මාකට් helper හරි , ක්ලීනින් හරි කරලා.

    මට ලංකාවේ ඉදිදුයි එක දිගට මාස 3 ක් 30,000 ගානේ දෙන්න සෑහෙන්න කැපකිරීමක් කරන්න උන. රට ඉදලා මසෙට ලක්ශ 2 ක් හැම මාසෙම ඒවනව කියන්නේ නතින්.

    ලංකාවේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ. අම්මලා ව මට වැඩිය හොදට සල්ලි බලා ගන්නවා.

    පුළුවන් කල වල මෙහෙට ගෙන්න ගන්නවා.

    ඔය යාළු ළමයි හදලා තියෙන්නේ investment එකකට.
    ------ Post added on Mar 2, 2022 at 10:42 AM

    ඔයා අම්මලව කොහෙ හරි මහලු නිවාසෙක දාල ඇති නේද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ගොඩක් රට ඉන්න ළමයින්ගෙ වයසක අම්මල තාත්තල නන් පව් තමයි. සල්ලි කොච්චර එව්වත් වැඩක් නෑ. අසනීපයක් වුනාම හොස්පිටල් එක්ක යන්නෙ කව්ද? ලග ඉන්නෙ කව්ද?

    වයසක මිනිස්සු ගෙදර තනියෙන් ඉන්නෙ කියල දැන ගත්තාම හොරු,කුඩ්ඩො ගෙට පනිනව. මිනී මරල හරි සල්ලි, රත්තරන් බඩු අරන් යන්න.

    මම නන් මගේ ළමයෙක්ව කවදාවත් රට යවන්නෙ නෑ. පොඩි කාලෙ ළමයින්ගෙ ගූ,හුජ්ජ ඇදල, ලෙඩ උනාම නිදි මරාගෙන ලග ඉදල, මහන්සි වෙලා සල්ලි හම්බ කරල ළමයි හදන්නෙ දෙමව්පියො වයසට ගියාම බලාගන්න තමයි.
    ------ Post added on Mar 2, 2022 at 10:36 AM

    දොඩන්ගොඩ පැත්තේ දැන් සැහෙන්න කුඩ්දෝ පාතාලේ හොරු ඉන්නවා නේද
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    දොඩන්ගොඩ පැත්තේ දැන් සැහෙන්න කුඩ්දෝ පාතාලේ හොරු ඉන්නවා නේද

    දොඩන්ගොඩ විතරක් නෙවෙයි. දැන් රටේ හැමතැනම වගේ කුඩ්ඩො, හොරු ඉන්නව. ආර්තික ප්‍රශ්නත් එක්ක හොරු නොවන මිනිස්සුත් හොරු වෙලා.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්

    ඔයා අම්මලව කොහෙ හරි මහලු නිවාසෙක දාල ඇති නේද?
    තවම නැහැ. දැන් apartmant වගේ එල්ඩරි හෝම්ස් තියෙනවා සෑහෙන්න සැප පහසු පහසුකම් තියෙන. ලක්ෂ 200 ක් වගේ ගෙවන්න පුළුවන් නම්.

    හැම දාම docters ල moniter කරන, events ඇන්ඩ් ෆන්ක්ෂන්ස් තියෙන, massage, තෙරපි තියෙන, ත්‍රිප් එක්ක යන ඔය වගේ සියලු පාසුකම් තියෙන.