රට යන එක ගැන ප්‍රශ්නයක් ??

Darks3id

Active member
  • Aug 9, 2021
    124
    111
    43
    මමයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ...තාත්තා නිතරම කියන්නේ රට ගිහින් ජීවිතය ගොඩදාගන්න...මම ගැන බලන්න ඒපා...කියලා...

    ඒ්ත් මම ගියාම , ඒයාගේ වැඩ කරන්නේ කවුද? බෙහෙත් අරන් දෙන්නේ කවුද? දුක සැප බලන්නේ කවුද? දාහක් ප්‍රශ්න ඔලුවේ. මානුෂිකව දාලා යන්න හිතෙන්නේ නැහැ
    Asaranai Bro Minissu dan sahenna