ප්රශ්නයක් සිංහලු !!
වෙන රටකට ගිහින් සෙට්ල් වෙන්න කියලා ප්ලෑන් එක ගැහුවේ.
ඒත් ප්රශ්නයක් තියෙනවා. මේවට අත්දැකීම් තියෙන කිරියේ කට්ටියගෙන් උපදෙස් ඕනේ.
Marry කරලා දෙන්නා එක්කම යන්න තමා බැලුවේ. Masters + Work.
කෙල්ල බර බරේ දානවා එයට අම්මලාව මෙහෙ තනි කරලා යන්න බෑ, එයාලට ලෙඩක් දුකක් හැදුනම කවුද ඉන්නේ ගගා. එයාලගේ පවුලේ ගෑනු ළමයි දෙන්නා ඉන්නේ.
මොකක්ද බන් මේකට කරන්නේ ?