රට යන එක ගැන ප්‍රශ්නයක් ??

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    ගොඩක් රට ඉන්න ළමයින්ගෙ වයසක අම්මල තාත්තල නන් පව් තමයි. සල්ලි කොච්චර එව්වත් වැඩක් නෑ. අසනීපයක් වුනාම හොස්පිටල් එක්ක යන්නෙ කව්ද? ලග ඉන්නෙ කව්ද?

    වයසක මිනිස්සු ගෙදර තනියෙන් ඉන්නෙ කියල දැන ගත්තාම හොරු,කුඩ්ඩො ගෙට පනිනව. මිනී මරල හරි සල්ලි, රත්තරන් බඩු අරන් යන්න.

    මම නන් මගේ ළමයෙක්ව කවදාවත් රට යවන්නෙ නෑ. පොඩි කාලෙ ළමයින්ගෙ ගූ,හුජ්ජ ඇදල, ලෙඩ උනාම නිදි මරාගෙන ලග ඉදල, මහන්සි වෙලා සල්ලි හම්බ කරල ළමයි හදන්නෙ දෙමව්පියො වයසට ගියාම බලාගන්න තමයි.
    ------ Post added on Mar 2, 2022 at 10:36 AM
    Habai lamaya loku unata passe u rata yana eka umbeta nawathtannath ba..ekath weredi
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සේරම කරගත්තා කියමු, එයාර් පොර්ට් එකට යන්න විදිහක් නෑ. වාහන වලට තෙල් නෑ 😂
    සදා අනාතයි දූපතේ 🥴
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මම නන් මගේ ළමයෙක්ව කවදාවත් රට යවන්නෙ නෑ. පොඩි කාලෙ ළමයින්ගෙ ගූ,හුජ්ජ ඇදල, ලෙඩ උනාම නිදි මරාගෙන ලග ඉදල, මහන්සි වෙලා සල්ලි හම්බ කරල ළමයි හදන්නෙ දෙමව්පියො වයසට ගියාම බලාගන්න තමයි.
    Easiest pension plan..ha ha big brain detected!!
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    යනවද නැද්ද කියන එක උඹේ වැඩක්...

    මම කියන්නේ...

    ඉස්සරහට rata යන එක කොහොමත් අමාරු වෙනවා...ඔසී, නිව් සීලන්ඩ් දැන් අමාරුයි....මීට අවුරුදු 10කට කලින් පට්ට ලේසී...

    දැන් සින්හලු යන්නේ තොග පිටින් යුරෝප්, ස්වීඩන්, ෆින්ලන්ඩ්, uk ..ඒවත් ඉස්සරහට අමාරු වෙයි රැල පිටින් යන නිසා...

    අපි මෙහෙම යනවනම් ඉන්දියන්, පකිස්තාන් උන් කොහොම යන්ව ඇද්ද...

    ලොකේ population එක එන්න එන්න වැඩි වෙනවා වගේම එකත් competition ඒ වගේම වැඩි වෙනවා....රටකට ගත්තත් තරුණ උන්ට චාන්ස් එක වැඩී...

    උඹට ඕනි නම් ගිහින් සෙට් නැත්තන් වරෙන්....
    යන්න හොඳම වෙලාව දැන් වෙලාව...වය්සට යන්න යන්න චාන්ස් අඩු වීයි

    උඹට යන්න එපා කියන උන් උඹට මෙහේ quality of life හරි හදිසියට කීයක්වත් දෙන්නෙත් නෑ
    උඹට යන්න කියන උන් උඹේ අම්මලව බලා ගන්නෙත් නෑ

    :P

    උඹ කිරල මැනලා decision එකක් ගනින්...
     
    Last edited:
    • Like
    Reactions: pc kush and Lionzzz

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,058
    113
    මටත් ඔය ප්‍රශ්නෙම තියනවා...
    මෙහෙමයි සමහර ලගාවීම්වලදී දැඩි තීරණ ගන්න සිද්ධ වෙනවා...අන්‍යොන්‍ය අවබෝධය මත තමයි තීරණ ගන්න වෙන්නේ...
    සමහරු තනියම රට යනවා..ගිහින් ස්ටේබල් වෙලා ..කට්ට්ය ගෙන්න ගන්නවා...
    විසදුම් තමන්ම හදාගන්න වෙනවා..තමන්ට ඔන විදියට..හොදම දේ තමයි...ඩිනර් ඒකක් දාගෙන..ලස්සන තැනකට ගිහින් ෆැමිලි ප්ලෑන් ඒක ගැන ඩිස්කස් කරලා අවසන් තීරණයට ඒන ඒක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    may be... But this is our culture. We have been take caring our parents, grand parents for centuries. I am always staying with my parents when they need me. My children would do the same for me in the future.
    I wish deep from my heart they will not
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Ammalata thama godak wayasa naththm gihin eyala genna ganna wage solution ekak thamai honda, ammala enna kamathi nam thamai ithin eth
     
    • Like
    Reactions: Shamal3001

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    @Darkseid mekath ube account ekakda
    උබ බැල්ලි වගේ පස්සෙන් ආපු කාලේ හදපු එකවුන්ට් එකක් තමයි දැකලත් සද්දේ නැතුව හිටියේ මොක්ක්ද්ද මු කරන්නේ බල්ල්න්නේ
    පුහුල් හොරා කරෙන් දැනෙයි ඉජු බැල්ලි
     
    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    උබ බැල්ලි වගේ පස්සෙන් ආපු කාලේ හදපු එකවුන්ට් එකක් තමයි දැකලත් සද්දේ නැතුව හිටියේ මොක්ක්ද්ද මු කරන්නේ බල්ල්න්නේ
    පුහුල් හොරා කරෙන් දැනෙයි ඉජු බැල්ලි
    Pissuda hukanno oy wena ekekge
     
    • Haha
    Reactions: Xi Jinping

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,866
    113
    ගොඩක් රට ඉන්න ළමයින්ගෙ වයසක අම්මල තාත්තල නන් පව් තමයි. සල්ලි කොච්චර එව්වත් වැඩක් නෑ. අසනීපයක් වුනාම හොස්පිටල් එක්ක යන්නෙ කව්ද? ලග ඉන්නෙ කව්ද?

    වයසක මිනිස්සු ගෙදර තනියෙන් ඉන්නෙ කියල දැන ගත්තාම හොරු,කුඩ්ඩො ගෙට පනිනව. මිනී මරල හරි සල්ලි, රත්තරන් බඩු අරන් යන්න.

    මම නන් මගේ ළමයෙක්ව කවදාවත් රට යවන්නෙ නෑ. පොඩි කාලෙ ළමයින්ගෙ ගූ,හුජ්ජ ඇදල, ලෙඩ උනාම නිදි මරාගෙන ලග ඉදල, මහන්සි වෙලා සල්ලි හම්බ කරල ළමයි හදන්නෙ දෙමව්පියො වයසට ගියාම බලාගන්න තමයි.
    ------ Post added on Mar 2, 2022 at 10:36 AM
    හොද ලයිෆ් ඉන්සුවර්න්ස් එකක් දාගනින්කො බන්..
    හැසල් ෆ්‍රි..
    වගකීමුත් නැ....
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    may be... But this is our culture. We have been take caring our parents, grand parents for centuries. I am always staying with my parents when they need me. My children would do the same for me in the future.
    Did your children beg from the road and ask to get adopted? or you made love with your wife to make children ?

    fuck off men, don't be a jerk, just because you fucked children do not bound to look after anyone, I do not expect it from my children.
    let them have their own life, teach them to care not to do it just because its their responsibility.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113

    ගොඩක් රට ඉන්න ළමයින්ගෙ වයසක අම්මල තාත්තල නන් පව් තමයි. සල්ලි කොච්චර එව්වත් වැඩක් නෑ. අසනීපයක් වුනාම හොස්පිටල් එක්ක යන්නෙ කව්ද? ලග ඉන්නෙ කව්ද?

    වයසක මිනිස්සු ගෙදර තනියෙන් ඉන්නෙ කියල දැන ගත්තාම හොරු,කුඩ්ඩො ගෙට පනිනව. මිනී මරල හරි සල්ලි, රත්තරන් බඩු අරන් යන්න.

    මම නන් මගේ ළමයෙක්ව කවදාවත් රට යවන්නෙ නෑ. පොඩි කාලෙ ළමයින්ගෙ ගූ,හුජ්ජ ඇදල, ලෙඩ උනාම නිදි මරාගෙන ලග ඉදල, මහන්සි වෙලා සල්ලි හම්බ කරල ළමයි හදන්නෙ දෙමව්පියො වයසට ගියාම බලාගන්න තමයි.
    ------ Post added on Mar 2, 2022 at 10:36 AM

    උබ ළමයි හැදුවේ ළමයිගේ උවමනාවටද උබේ උවමනාවටද??? ළමයි කිව්වේ නෑනේ උබට උන්ව උපද්දවන්න කියලා.උබේ උවමනාවට ඉපදුන දරුවෝ උබ බලාගන්න ඕන තමයි.එහෙමයි කියලා උන් උන්ගේ ජිවිතේ කාලකන්නි කරගෙන යන්න පුළුවන්කම තියාගෙනත් මේ දුපතේ හිරවෙලා ඉන්න ඕනද???? එහෙම හිටියට කමක්නැහැ ඉන්න පුළුවන් වටපිටාවක්‌ තියෙනවා නම්. උබ තාමත් ළමයි හදලා නැත්නම් ළමයි හදන්න හිතන්නවත් එපා.සල්ලි ටික පොතේ දාලා වයසට ගියාම සුපිරි elderly home එකකට පලයන්. තාත්තා කෙනෙක් හැටියට මට නම් ඕන මගේ දරුවෝ දුක් විද විද මගේ ළග ඉන්න නෙවෙයි කොහේ හරි සතුටින් සැනසීමෙන් ඉන්න
    ------ Post added on Mar 2, 2022 at 5:01 PM
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    may be... But this is our culture. We have been take caring our parents, grand parents for centuries. I am always staying with my parents when they need me. My children would do the same for me in the future.

    Your children are not you, but different people, entities. Therefore you can't impose or expect them to do as you wish. They'll have a life of their own.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ බැල්ලි වගේ පස්සෙන් ආපු කාලේ හදපු එකවුන්ට් එකක් තමයි දැකලත් සද්දේ නැතුව හිටියේ මොක්ක්ද්ද මු කරන්නේ බල්ල්න්නේ
    පුහුල් හොරා කරෙන් දැනෙයි ඉජු බැල්ලි

    ballo gahanne naha, puka nodi palayan sakkiliya
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ගොඩක් රට ඉන්න ළමයින්ගෙ වයසක අම්මල තාත්තල නන් පව් තමයි. සල්ලි කොච්චර එව්වත් වැඩක් නෑ. අසනීපයක් වුනාම හොස්පිටල් එක්ක යන්නෙ කව්ද? ලග ඉන්නෙ කව්ද?

    වයසක මිනිස්සු ගෙදර තනියෙන් ඉන්නෙ කියල දැන ගත්තාම හොරු,කුඩ්ඩො ගෙට පනිනව. මිනී මරල හරි සල්ලි, රත්තරන් බඩු අරන් යන්න.
    Meke podi aththak tiynwa bn....Math oya case eka nisa me passa gagaha inne :(
     
    • Like
    Reactions: dodangodarohan

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Did your children beg from the road and ask to get adopted? or you made love with your wife to make children ?

    fuck off men, don't be a jerk, just because you fucked children do not bound to look after anyone, I do not expect it from my children.
    let them have their own life, teach them to care not to do it just because its their responsibility.
    Where have you been mate ? long time no see. :yes:

    ගොඩක් රට ඉන්න ළමයින්ගෙ වයසක අම්මල තාත්තල නන් පව් තමයි. සල්ලි කොච්චර එව්වත් වැඩක් නෑ. අසනීපයක් වුනාම හොස්පිටල් එක්ක යන්නෙ කව්ද? ලග ඉන්නෙ කව්ද?

    වයසක මිනිස්සු ගෙදර තනියෙන් ඉන්නෙ කියල දැන ගත්තාම හොරු,කුඩ්ඩො ගෙට පනිනව. මිනී මරල හරි සල්ලි, රත්තරන් බඩු අරන් යන්න.

    මම නන් මගේ ළමයෙක්ව කවදාවත් රට යවන්නෙ නෑ. පොඩි කාලෙ ළමයින්ගෙ ගූ,හුජ්ජ ඇදල, ලෙඩ උනාම නිදි මරාගෙන ලග ඉදල, මහන්සි වෙලා සල්ලි හම්බ කරල ළමයි හදන්නෙ දෙමව්පියො වයසට ගියාම බලාගන්න තමයි.
    ------ Post added on Mar 2, 2022 at 10:36 AM
    Selfish asshole
    ------ Post added on Mar 2, 2022 at 8:55 PM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ballo gahanne naha, puka nodi palayan sakkiliya
    palayan awajathaka kawalamata jathaka wunu ballo. sakkiliya makka wage mention karalaa puke araganna hadanne ayeth . thoge oluwa parksihaa karaganing ponnaya . thuk witharak . ayeth mention karagaena passen enawanm kawalam ponnayekta wada anatha ballek
     
    iju iju
     
    • Haha
    Reactions: Xi Jinping