Kia Sorento Gears not Engaging

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    මචංලා..පොඩි අවුලක්...Sorento 2011 එකේ ගියර්ස් එන්ගේජ් වෙන්නෙ නෑනෙ...ගියර් ලිවර් එක මූව් කරන්න පුලුවන්..ඒත් ගියර්ස් එන්ගේජ් වෙන්නෙ නෑ..ගමනක් ගිහිල්ල ඇවිල්ල ඕවර්නයිට් පාක් කරල අද උදේ යන්න හදද්දි සීන් එක උනේ...වාහනෙ බලන බුවා එන්නම් කිව්වා..බුෂ් එකක වගේ පොඩි අවුලක් ඇත්තෙ කියල කිව්වා..දන්න උන් පොඩ්ඩක් කියපංකො...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720

    nutral safety sensor eka kedilada danne ne.... kia and hyundai walai oka wediyen ena ledak
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    nutral safety sensor eka kedilada danne ne.... kia and hyundai walai oka wediyen ena ledak
    මටත් හිතුනා සෙන්සර්වල කේස් එකක්ද කියලා..දැන් මාසයක් වගේ බන් ගියර් බොක්ස් ඔයිල් මාරු කරලත්.. නියුටල් එකට තමා වැටෙන්නෙ මොන ගියර් එකට දැම්මත්,,.ඩෑෂ්බෝඩ් එකේ පෙන්නන්නෙ N... P වැඩ කරනවා.
     
    • Like
    Reactions: NRTG and kinkon

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    මටත් හිතුනා සෙන්සර්වල කේස් එකක්ද කියලා..දැන් මාසයක් වගේ බන් ගියර් බොක්ස් ඔයිල් මාරු කරලත්.. නියුටල් එකට තමා වැටෙන්නෙ මොන ගියර් එකට දැම්මත්,,.ඩෑෂ්බෝඩ් එකේ පෙන්නන්නෙ N... P වැඩ කරනවා.
    poddak scan parak dala balaganig.
     
    • Like
    Reactions: oxide

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මටත් හිතුනා සෙන්සර්වල කේස් එකක්ද කියලා..දැන් මාසයක් වගේ බන් ගියර් බොක්ස් ඔයිල් මාරු කරලත්.. නියුටල් එකට තමා වැටෙන්නෙ මොන ගියර් එකට දැම්මත්,,.ඩෑෂ්බෝඩ් එකේ පෙන්නන්නෙ N... P වැඩ කරනවා.
    Oya kiyana widihata nam shift selector switches wala awlak
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    Shift selector eke awlak wage. Difatama maru kara kara balanna N,D athara. Tiptronic weda da?
    ට්‍රිප්ටොනික් එකනම් බලන්න බැරි උනා මචං...ඔෆිස් එකේ හදිස්සි වැඩකට එලියට ආව මචං ගෙදර ඉඳන්.. :( මොන ගියර් එකට දැම්මත් N පෙන්නුවෙ මචං..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මේක ෆික්ස් කරන ප්‍රොසෙස් එක මොකක්ද මචං...කොස්ට් එක කොහොම වෙයිද...??
    Danne na machan

    shift selector mechanical failure or electronic failure ekak wenna puluwan.

    KiA gena wediya nodani. Common sense.

    oya switches, mechanisms godak welawata repairable for free 👍🏻
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    s-l300.jpg

    samahara wahana wala switches enawa gearbox eka uda. Lever eke idan cable ekakin thama selector switches move wenne. But ube eke enne cabin eke wage penne. So, godak welawata

    oya switch eke awlak wenna puluwan

    eth, mata tiyena prashne. Uba mona gear rkata denmath N kiyala ne kiyanne. Ethakota oya eka switch ekak wath on wenne na

    oya switch eke mokak hari plastic kellak wath kedila da manda. Ekko cable driven nam cable eka kedila wage scene ekak.

    😳

    Orrrr

    images

    Inhibitor 😬
    ------ Post added on Mar 4, 2022 at 9:19 AM
     
    ඊයෙ හවස ඇවිල්ල පාක් කරේ මචං...අද උදේ ගන්න බලද්දි තමා සීන් එක වෙලා තිබ්බෙ..