මචංලා..පොඩි අවුලක්...Sorento 2011 එකේ ගියර්ස් එන්ගේජ් වෙන්නෙ නෑනෙ...ගියර් ලිවර් එක මූව් කරන්න පුලුවන්..ඒත් ගියර්ස් එන්ගේජ් වෙන්නෙ නෑ..ගමනක් ගිහිල්ල ඇවිල්ල ඕවර්නයිට් පාක් කරල අද උදේ යන්න හදද්දි සීන් එක උනේ...වාහනෙ බලන බුවා එන්නම් කිව්වා..බුෂ් එකක වගේ පොඩි අවුලක් ඇත්තෙ කියල කිව්වා..දන්න උන් පොඩ්ඩක් කියපංකො...
මොන ගියර් එකට දැම්මත් N පෙන්නුවෙ මචං..