Kia Sorento Gears not Engaging

hrm

Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    ට්‍රිප්ටොනික් එකනම් බලන්න බැරි උනා මචං...ඔෆිස් එකේ හදිස්සි වැඩකට එලියට ආව මචං ගෙදර ඉඳන්.. :( මොන ගියර් එකට දැම්මත් N පෙන්නුවෙ මචං..
    Ara buwa apuwama mokak hari kiyai ne. Scan karala balannath puluwan.
     
    • Love
    Reactions: oxide

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    It’s the transmission range sensor failure. Will have to replace .dont think it’s expensive
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    @Lakshan-Seram @hrm මචංලා..වැඩේ කෙල වෙලා පුතාලා..යාන්තන් ගියර් බොක්ස් එක බේරිලා යකඩ් සම්ප් එක හින්දා..බැටරියෙන් ඇසිඩ් ලීක් වෙලා බන්...:( ගියර් ශිෆ්ටර් ස්විච් එක පිච්චිලා..පැත්තක් උණුවෙලා.. exide බැටරිනම් දාන්න එපා..ශික්..වාහන දෙකක් ආවලු පොර ලඟට exide බැටරි ලීක් වෙලා..මේ විදියටම..සොරෙන්ටො අනිත් මොඩල් එකේ එන්නෙ ප්ලාස්ටික් සම්ප් එකක් ගියර් බොක්ස් එකට.ඌට ගියර්බොක්ස් දාන්න වෙලා..ගන්නනම් එපා exide..ශික්..යාන්තන් ගියර් බොක්ස් එක බේරිලා මගෙ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,068

    බේරිලා වුණත් පේන්ට් එක පිච්චිලා ඇති නේ? ස්ප්‍රේ කළේ නැත්නම් මල කයි
     
    Happata . Batterya parana ekak da? Maintenance free, gel ekak newei da? Ohoma beruna eka madai. Amaron dapan.
     
    • Like
    Reactions: NRTG and oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    Happata . Batterya parana ekak da? Maintenance free, gel ekak newei da? Ohoma beruna eka madai. Amaron dapan.
    අවුරුදු දෙකයි මචං.. :( අරුත් කිව්වෙ ඇමරොන් දාන්න කියලා..අද බැටරියක් දානවා..ස්විච් එකනම් හයි කරල ගියා..

    බේරිලා වුණත් පේන්ට් එක පිච්චිලා ඇති නේ? ස්ප්‍රේ කළේ නැත්නම් මල කයි
    ඔව් මචන්..පේන්ට් එක ගහන්න අරන් යනවා..😞😞
    ------ Post added on Mar 6, 2022 at 8:09 AM
     
    • Sad
    Reactions: NRTG and Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,068
    113
    ඔව් මචන්..පේන්ට් එක ගහන්න අරන් යනවා..😞😞
    ------ Post added on Mar 6, 2022 at 8:09 AM
    වයර් හානස් ෆියුස් බොක්ස් වගේ ප්ලාස්ටික් කෑලි මොකටවත් වැටිල නෑනේ
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    වයර් හානස් ෆියුස් බොක්ස් වගේ ප්ලාස්ටික් කෑලි මොකටවත් වැටිල නෑනේ
    වාසනාවකට වෙන මොකටවත් ඩැමේජ් වෙලා නෑ බන්..ස්විච් එක විතරයි ඩැමේජ්....View attachment 20220305_192120.jpg
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    අවුරුදු දෙකයි මචං.. :( අරුත් කිව්වෙ ඇමරොන් දාන්න කියලා..අද බැටරියක් දානවා..ස්විච් එකනම් හයි කරල
    2 years nam kale hari exide eke. Machan aluth batterya gannakota battery base ekata fit wena batteryak ganna. Sorento eke battery base eken thama batterya fix karala thiya ganne. Normal type eka awlak ne. Ae unath hellenna puluwan. Bh105d31 type batteryak danna. Battery shop wala aya dannawa.
     
    • Like
    Reactions: oxide and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,068
    113
    වාසනාවකට වෙන මොකටවත් ඩැමේජ් වෙලා නෑ බන්..ස්විච් එක විතරයි ඩැමේජ්....View attachment 162638
    හප්පට

    කෝකටත් අළුත් බැටරිය දානකොට ඕල්ටනේටර් එකත් චෙක් කරල බලන්න ඕවචාජ් වෙනවද කියල
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    2 years nam kale hari exide eke. Machan aluth batterya gannakota battery base ekata fit wena batteryak ganna. Sorento eke battery base eken thama batterya fix karala thiya ganne. Normal type eka awlak ne. Ae unath hellenna puluwan. Bh105d31 type batteryak danna. Battery shop wala aya dannawa.

    2 years nam kale hari exide eke. Machan aluth batterya gannakota battery base ekata fit wena batteryak ganna. Sorento eke battery base eken thama batterya fix karala thiya ganne. Normal type eka awlak ne. Ae unath hellenna puluwan. Bh105d31 type batteryak danna. Battery shop wala aya dannawa.
    මේක තමා බැටරිය මචං..
    IMG-20220306-WA0003.jpg

    හප්පට

    කෝකටත් අළුත් බැටරිය දානකොට ඕල්ටනේටර් එකත් චෙක් කරල බලන්න ඕවචාජ් වෙනවද කියල
    බැටරි කඩෙන් එකෙක්ව ගෙන්නගෙනම එන්න තමා හිතාගෙන ඉන්නෙ මචං..
    ------ Post added on Mar 6, 2022 at 8:40 AM
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    ඕකට මේ වගේ ට්‍රේ එකක් එන්නෙ නැද්ද? ට්‍රේ එකේ පිරෙනකොට පේනවනේ එතකොට

    13UvJRq.jpg
    ට්‍රේ එකේ පිරිල තිබ්බා මචං..එක තැනකින් ලීක් වෙලා තියෙන්නෙ...මම හිතන්නෙ ටික දවසක ඉඳලම යන්න ඇති..පේන්නෙ නෑනෙ උඩින්..
     
    • Sad
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,068
    113
    ට්‍රේ එකේ පිරිල තිබ්බා මචං..එක තැනකින් ලීක් වෙලා තියෙන්නෙ...මම හිතන්නෙ ටික දවසක ඉඳලම යන්න ඇති..පේන්නෙ නෑනෙ උඩින්..

    කාර්වල නම් උඩින් පේනවා.

    දැන් ඉතින් කමක් නෑ මල කන්න කලින් පේන්ට් කරල ගත්තාම හරි :yes:
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    බැටරි එකෙක්ට කතා කරා මචං..හයි කරන්නත් එක්ක එකෙක්ව එවන්නම් කිව්වා දවල්ට..මම හරියට කන්ෆර්ම් කරේ නෑ..බැටරිය 35ක් කිව්වා..පරණ එක උන්ට දෙනවනම් 27000ක් කිව්වා..උපදෙසක් දීපංකො..