Kia Sorento Gears not Engaging

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    Oya kiyana widihata nam shift selector switches wala awlak

    Shift selector eke awlak wage. Difatama maru kara kara balanna N,D athara. Tiptronic weda da?
    එතකොට od ඔන් කරල ශිෆ්ට් කරත් වෙනසක් වෙන්නෙ නැද්ද??
    @Lakshan-Seram @hrm මචංලා..වැඩේ කෙල වෙලා පුතාලා..යාන්තන් ගියර් බොක්ස් එක බේරිලා යකඩ් සම්ප් එක හින්දා..බැටරියෙන් ඇසිඩ් ලීක් වෙලා බන්...:( ගියර් ශිෆ්ටර් ස්විච් එක පිච්චිලා..පැත්තක් උණුවෙලා.. exide බැටරිනම් දාන්න එපා..ශික්..වාහන දෙකක් ආවලු පොර ලඟට exide බැටරි ලීක් වෙලා..මේ විදියටම..සොරෙන්ටො අනිත් මොඩල් එකේ එන්නෙ ප්ලාස්ටික් සම්ප් එකක් ගියර් බොක්ස් එකට.ඌට ගියර්බොක්ස් දාන්න වෙලා..ගන්නනම් එපා exide..ශික්..යාන්තන් ගියර් බොක්ස් එක බේරිලා මගෙ..
    හපොයි...
    මේ පාර දෙකටම දැම්මෙ එක්ස්සයිඩ්....

    බයික් එකට දැම්මෙත් එක්සයිඩ්...
    දැන් ඉතිං ඇහැ ගහගෙනම ඉන්න ඕනෙ....
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Normal oil, coolant , battery , brake , power steering wage ewata amatharawa oil leaks ehema balanna. Sorento eka fuel quality ekata sensitive . AWD nam differential eke condition ekath balanna.
    AWD කියන්නේ රොද 4ම හෑමතිස්සේම එන්ගින් එකෙන් කෑරකෙනවද?

    උබේ center diff lock එක තියෙනවද? ඒක on කරාම මොකද වෙන්නේ?

    Center diff lock එකේයි Montero වල තියෙනවා වගේ 4H, 4L, etc. වලයි වෙනස මොකක්ද?

    1646581864154.png
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    එතකොට od ඔන් කරල ශිෆ්ට් කරත් වෙනසක් වෙන්නෙ නැද්ද??

    හපොයි...
    මේ පාර දෙකටම දැම්මෙ එක්ස්සයිඩ්....

    බයික් එකට දැම්මෙත් එක්සයිඩ්...
    දැන් ඉතිං ඇහැ ගහගෙනම ඉන්න ඕනෙ....
    od kiyanne higher gear ekata maru wenawada nedda kiyana eka.
     
    • Like
    Reactions: PHBhagya

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    එතකොට od ඔන් කරල ශිෆ්ට් කරත් වෙනසක් වෙන්නෙ නැද්ද??
    Sorento eke OD on/off button ekak ne.

    AWD කියන්නේ රොද 4ම හෑමතිස්සේම එන්ගින් එකෙන් කෑරකෙනවද?

    උබේ center diff lock එක තියෙනවද? ඒක on කරාම මොකද වෙන්නේ?

    Center diff lock එකේයි Montero වල තියෙනවා වගේ 4H, 4L, etc. වලයි වෙනස මොකක්ද?

    View attachment 162749

    AWD wahana normal drive karaddi yanne 2WD hatiyata, Sorento nam ae welwata front wheel drive. para lissanawa wage nam momentarily AWD clutch eka engage wela rear wheels dekath spin wenewa. eka auto wenne. eeta passe apahu 2WD watenewa. Lock button eken rear diff eka lock karala digatama wheels 4tama power denna puluwan. habay 40kmph+ yaddi switch eka on karala thibbath diff lock eka off wenewa.

    Montero wala enne part time 4WD system ekak. one nam 2WD yannath puluwan . neththan full time 4WD yanna puluwan (4H). 4L eken gear box eka low range watenewa, hira wechcha thanakin eliyata ganna puluwan. center and rear diff wenema lock karannath puluwan samahara wahana walata. AWD walata wada godak off road capable system ekak Montero/Prado wala enne.
    ------ Post added on Mar 6, 2022 at 9:37 PM
     
    • Like
    • Wow
    Reactions: oxide and PHBhagya

    Center diff lock eka me wage climb ekakadi use karanawada?

    1646583544145.png
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    එතකොට od ඔන් කරල ශිෆ්ට් කරත් වෙනසක් වෙන්නෙ නැද්ද??

    හපොයි...
    මේ පාර දෙකටම දැම්මෙ එක්ස්සයිඩ්....

    බයික් එකට දැම්මෙත් එක්සයිඩ්...
    දැන් ඉතිං ඇහැ ගහගෙනම ඉන්න ඕනෙ....

    අලුත්ම නිසා අවුලක් වෙන එකක් නෑ..හැබයි ටිකක් පරණ වෙද්දි ඇහගහගෙන ඉඳපන්... :yes: :yes:

    @hrm මචං ඊයෙ ඇවිල්ල බැටරිය සෙට් කරල ගියා..ඇමරන්...4ඉයර්ස් වොරන්ටි..පරණ බැටරිය දීලා 8000ක් වගේ ඩිස්කෞන්ට් එකක් සෙට් උනා..
     
    • Like
    Reactions: PHBhagya and hrm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    අලුත්ම නිසා අවුලක් වෙන එකක් නෑ..හැබයි ටිකක් පරණ වෙද්දි ඇහගහගෙන ඉඳපන්... :yes: :yes:

    @hrm මචං ඊයෙ ඇවිල්ල බැටරිය සෙට් කරල ගියා..ඇමරන්...4ඉයර්ස් වොරන්ටි..පරණ බැටරිය දීලා 8000ක් වගේ ඩිස්කෞන්ට් එකක් සෙට් උනා..
    Ela. Dan awlak na neda?
     
    • Love
    Reactions: oxide