Kitchen helper කියන්නෙ

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    Kitchen helper කියන තනතුර ගැන දන්නවද මොනවද කරන්න තියෙන්නෙ බං?
     
    • Like
    Reactions: kinkon

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    HVIWG4B.png
     
    • Like
    Reactions: Deadlock

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,218
    49,566
    113
    සේදවත්ත
    පිගන් ඩිශ් කීල්න්
    එලවලු කැපීම
    කුස්සි ක්ලීන් කිරීම
    චෙෆ්ට බඩු ඇදීම / බඩු තිබීම (ස්ටෝස්)
    සමහර ඒවගේ පුක්ශනය කරනවා
     
    • Like
    Reactions: Deadlock

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    chef ට උදව් කරන එක්කනා වෙන්න ඇති.

    Kitchen helpers perform various cleaning, maintenance, preparation, and stocking duties in the kitchens of restaurants, hospitals, schools, and nursing homes. They wash dishes, help cooks prepare meal ingredients, and clean kitchens.

    (source)
     
    • Like
    Reactions: Deadlock

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ඵළවලු වගේ කපන්නත් සෙට් වෙයි..උඹට තියෙන්නේ ඒව කරන ගමන් ශේප් ඵකේ chef කාරය කරන දේවල් ටික ඉගෙන ගන්න..පබිලිස් ලොක්ක දැන් ඔය තත්වේ ඉන්නේ කුස්සියට උදව් කරන්න අාපු පාර තමා.
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    පිගන් ඩිශ් කීල්න්
    එලවලු කැපීම
    කුස්සි ක්ලීන් කිරීම
    චෙෆ්ට බඩු ඇදීම / බඩු තිබීම (ස්ටෝස්)
    සමහර ඒවගේ පුක්ශනය කරනවා
    පුක බක්ශනය කරයිද බං
     
    • Haha
    Reactions: Any.key and SK29

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,937
    67,196
    113
    driving job or cleaning job better than kitchen helper.Very stressful job