නන්ද සේන, ඔය ජනාධිපති කම

අපි ඔක්කොම එකතුවෙලා මෙහෙම බල කරමුද ?

  • හා

    Votes: 30 75.0%
  • බෑ

    Votes: 13 32.5%

  • Total voters
    40

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුරට දීල ගෙදර යන්න 😪
    පැතුම්ට අනුව අනුරට නායකත්වයේ ලක්ෂණ නෑ

    උඹලට වඩා ගේමක් @riduna pm දෙනව නේ. අද දවසට ත්‍රෙඩ් කීයක් දාලා ද
    ස්වාදීන මතධාරීන් වෙනුවෙන් පෙනී ඉන්න මාව තොර ගත්ත එක ගැන සන්තෝසයි .🖖
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දාර බයියෙක්ගෙන් විවෘතව බලපන් කියනකොට 🙈
    JVP වහල්ලු කියන්නේ ලිං ගෙම්බෝ…. පැතුම් ට තියන ආකර්ෂණය vote ගානෙන් දැන්ම පේනවා… නේද මචන් @riduna pm
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    JVP වහල්ලු කියන්නේ ලිං ගෙම්බෝ…. පැතුම් ට තියන ආකර්ෂණය vote ගානෙන් දැන්ම පේනවා… නේද මචන් @riduna pm
    ඌව මෙන්ශන් කලාට ඌ අනුන්ගේ ත්‍රෙඩ් වලට එන්නේ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක
    අනිවා අනිවා…අනුරට වඩා නායකත්වයේ ලක්ෂණ තියනවා 🖖
    වෙන්න ඇති.. කොහොම හරි අර රට ගැන මෙලෝ දෙයක් දන්නේ නැති නාකි ලෝන්තයට වඩා නම් සිලරතනත් හොදයි. අඩුම ගානේ වචන හරි තියනව. අරූට ටික වෙලාවක් ගියාම වචනත් ඉවර වෙලා "හැක හැක" mode එක active වෙන්ව.. :lol:
     
    • Haha
    Reactions: Idias

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වෙන්න ඇති.. කොහොම හරි අර රට ගැන මෙලෝ දෙයක් දන්නේ නැති නාකි ලෝන්තයට වඩා නම් සිලරතනත් හොදයි. අඩුම ගානේ වචන හරි තියනව. අරූට ටික වෙලාවක් ගියාම වචනත් ඉවර වෙලා "හැක හැක" mode එක active වෙන්ව.. :lol:
    අනිවා අනිවා….🖖

    හැබැයි උඹ යෝහොවා උනයි කියල සංගයා වහන්සේලාට නම කියල කතා කරන එක හරි නෑ නේ. චීවර දාරීන් චීවරයෙන් පිටමන් කරන එක සංඝයා වහන්සේලාගේ වැඩක්. යෝහවා ආගමිකයන්ට ඒවා judge කරන්න අයිතියක් ලැබෙන්නේ UNP රජයක් යටතේ. සජිත් යටතේ එහෙම රජයක් එනකන් උඹ තව අවරුදු දෙකක් ඉවසල ඉඳල ඔහොම කතා කලානම් හොඳයි නේ ?

    ඌව මෙන්ශන් කලාට ඌ අනුන්ගේ ත්‍රෙඩ් වලට එන්නේ නෑ.
    එතුමා පැතුම් වෙනුවෙන් බරටම වැඩ. අපි වගේ හාල් කෑලි වක thread වලට එන්නේ නෑ.
    ------ Post added on Mar 6, 2022 at 4:34 PM
     
    • Haha
    Reactions: Challenger SRT8

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක
    අනිවා අනිවා….🖖

    හැබැයි උඹ යෝහොවා උනයි කියල සංගයා වහන්සේලාට නම කියල කතා කරන එක හරි නෑ නේ. චීවර දාරීන් චීවරයෙන් පිටමන් කරන එක සංඝයා වහන්සේලාගේ වැඩක්. යෝහවා ආගමිකයන්ට ඒවා judge කරන්න අයිතියක් ලැබෙන්නේ UNP රජයක් යටතේ. සජිත් යටතේ එහෙම රජයක් එනකන් උඹ තව අවරුදු දෙකක් ඉවසල ඉඳල ඔහොම කතා කලානම් හොඳයි නේ ?
    යෝහොවා? ඒ මොකාද ඒ ?? :lol:
    මම කාගේද දැන් සිවුරු ගලවන්න කතා කරේ ? :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපෝ මෙන්න JVP වහලෙක්…. පොඩ්ඩක් විවුර්ථව බලපන්…
    විවෘතව බලද්දි පැතුම් කියන්නෙ වෙස් වලාගත්ත බයියෙක් වගේ. උඹ වගේ වෙස් වලාගත්ත බයියො එක්ක ඌ මොකාටද එන්නෙ කියල හරියටම දන්නෙ බැසිල් තමා :lol: