රාජා ඇතා නැති උන එක, උදේම ෆ්බී ගියමා දැක්කාම හිතට හරිම දුකයි බන්, අද වැඩක් කරගන්නවත් බැරි තරම් හිතට වද දෙනවා ඒක. මට ජීවත් වෙලා ඉද්දි ඇස් දෙකෙන් දකින්න පින නැති උනා. සතාව ඔහොමම මිහිදන් කරලා දායිද බන්, එහෙම නැත්නම් අවසන් ගෞරව දක්වන්න තියයිද?
උබලට හිනත් යයි මම අහන ඒවට, ඒ උනාට මට මාර අවුල් බන්.
Last edited:


