මාර අවුල් දවසක් බන් අදනම්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    image-115.png

    රාජා ඇතා නැති උන එක, උදේම ෆ්බී ගියමා දැක්කාම හිතට හරිම දුකයි බන්, අද වැඩක් කරගන්නවත් බැරි තරම් හිතට වද දෙනවා ඒක. මට ජීවත් වෙලා ඉද්දි ඇස් දෙකෙන් දකින්න පින නැති උනා. සතාව ඔහොමම මිහිදන් කරලා දායිද බන්, එහෙම නැත්නම් අවසන් ගෞරව දක්වන්න තියයිද?

    උබලට හිනත් යයි මම අහන ඒවට, ඒ උනාට මට මාර අවුල් බන්. 😓
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    dan giyoth balanna puluwan
    කොහෙද බන් ඉන්නෙ

    sathutu weyan bn uwa karumekin nidahas una kiyala.. ilaga aathme sathek wela upadinawanam kaleka ipadenna kiyala wish karapan keri sinhalu inna rate nathuwa
    එහෙම හිතලා සතුටු වෙන්න තරම් හිත හයිය නෑ බන් 😓
    ------ Post added on Mar 7, 2022 at 10:13 AM
     
    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    sathutu weyan bn uwa karumekin nidahas una kiyala.. ilaga aathme sathek wela upadinawanam kaleka ipadenna kiyala wish karapan keri sinhalu inna rate nathuwa
    නිරාගමික, රැඩිකල්, ජෙපි card එක ගහගන්නද හදන්නේ :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    රාජාගේ ස්තූතිය

    ආදරණීය බෞද්ධ යැයි කියා ගත්ත මාව හිර කරං ඒකට ගුණ ගයපු ඔයාලගෙන් අද මම නිදහස් වුනා.

    මෙතුවක් කල් කල සේවයට අද දුක් හෑලි ලියන්න එපා.

    මම මගේ පවුලෙ අය නැතුව වින්දෙ දුකක්.

    මම මගේ නිදහස නැතුව දං වැල් වලට කකුල් හම ගිහිල්ල වින්දෙ දුකක්.

    කැලෑවෙ ඇවිදල මගෙ පිරිවර එක්ක දවස ගෙවාගන්න බැරුව මම වින්දෙ දුකක්.

    මගෙ ඇගට ගහද්දි මට දැනුනෙ වේදනාවක්.

    බුදුන් දෙශනාව තුළ ඇත්තු පිට දළදා වඩම්මන්න කියල කොතනකවත් ලියල තිබ්බෙ නෑ. ඒත් ඒ අය විහිං ලියල මාව ඒ තැනට ගත්තා. ඒක ගැන බෞද්ධ යැයි මවා පාන ගොඩ අය ගොඩ දේවල් කිව්වට ලිව්වට මම වින්දෙ වේදනාවක.

    මිනුසුනේ උඹල කැමතිද උඹලට දං වැල් දාල තියං වැඩ ගන්නවට.

    මට උඹල කලේ වේදනාවක් දුන්න එක විතරයි.

    ඒත් උඹල ඒක දැක්කෙ නෑ නේද මිනිසුනේ.

    අද මම යනව..

    මේ ආටෝප දරාගත්ත ලෝකෙන් මම යනව...

    මම නිදහස්....

    ඔව් මම සඳහටම නිදහස් වුනා...

    ස්තූතියි ප්‍රෞඩ ඉතිහාසයක් සංස්කෘතියක් හිමි ශ්‍රී ලාංකික පුරවැසියනි..ගොඩාක් ස්තූතියි.. !

    දැන්වත් ඇස් ඇර කන් යොමා බලාපල්ල උඹල ඉන්නෙ මිරිඟුවක ගිලිලා. ඒකෙන් මිදියල්ලා.

    බුදුන් මගේ යමල්ල.., ඒකයි මගෙ එකම ඉල්ලීම..

    ස්තූතියි !

    ©fb
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,564
    6,543
    113
    facebook එකට යන්න බැහැ wall එක පුරාම අලියා .
    මේ මගුලට ආවහම ඒකෙත් thread දාල .
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    අලියෙක්ට කැලේ අමතක වෙලා මිනිස් වාසෙට හුරු වෙන්න පරම්පරා හතක් ගත වෙනව කියල මම කියවල තියෙනවා.ඒ කියන්නෙ අපි අද කැලෙන් අලියෙක් අල්ලගෙන ආවොත් ඒ අලියගෙන් ඇති වෙන හත් වෙනි පරම්පරාව වෙනකම් කැලේ ඉන්න නැති වේදනාව අසහනය අමාරුව එයාට දැනෙනවා. කොහොමත් කොච්චර හොඳට සැලකුවත් දම්වැල් දානව කියන්නෙ එතන නිදහසක් ඉතුරු වෙන්නෙ නෑ.ඔය සතාට ආගම,ශ්‍රද්ධාව වගේ දේවල් තේරෙන්නෙත් නෑ.එයාට විධාන කරන දේ කරනව විතරයි.ශ්‍රද්ධාව වගේ දේවල් තේරෙනව නම් දම්වැල්,ඇත්ගොව්වන් ඕන වෙන්න බෑනෙ.ඉන්නකම් ආගම පටලවලා සතාගෙන් වැඩ අරන් අරන් මැරුනම දුක් වෙලා වැඩක් නෑ.සතා මෙච්චර කල් ගත කලේ වහල් ජීවිතයක්.අද එයා ඒකෙන් නිදහස් වුනා.ඒ ගැන සතුටු වෙන්නයි ඕන.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    උදේම එෆ්බී ගියාම දැක්කේ රජුනි ඔබට නිවන් සුව කියල. සතුටට රතිඥ්ඥා ගේන්න හිටියේ. පස්සේ දැක්කේ ඇත් කෑල්ල... :(

    නැදුන්ගමුවේ හස්තියා ගියා 😥😔
    ඊලගට මැදමුලනෙ වස්තියා තමා ඉන්නෙ 😁
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,494
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    මූ ලංකාවේ කැලේක ඉපදුනා නම් මෙතරම් කල් වත් ජීවත් වෙන්නේ නෑ...දළ දෙක ගන්න , ගජමුතු ගන්න මූ මරලා ගොඩක් කල්....අනිත් රටක උනා නම් කොහොම වෙයිද දන්නේ නෑ...මං නම් කීප පාරක් දැකලා තියෙනවා..පංසලේ පෙරහැරට එනවා...හොද මනුස්ස ආත්මයක් ලබයි කරපු පිනට...
     
    • Like
    Reactions: meeka

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    රාජාගේ ස්තූතිය

    ආදරණීය බෞද්ධ යැයි කියා ගත්ත මාව හිර කරං ඒකට ගුණ ගයපු ඔයාලගෙන් අද මම නිදහස් වුනා.

    මෙතුවක් කල් කල සේවයට අද දුක් හෑලි ලියන්න එපා.

    මම මගේ පවුලෙ අය නැතුව වින්දෙ දුකක්.

    මම මගේ නිදහස නැතුව දං වැල් වලට කකුල් හම ගිහිල්ල වින්දෙ දුකක්.

    කැලෑවෙ ඇවිදල මගෙ පිරිවර එක්ක දවස ගෙවාගන්න බැරුව මම වින්දෙ දුකක්.

    මගෙ ඇගට ගහද්දි මට දැනුනෙ වේදනාවක්.

    බුදුන් දෙශනාව තුළ ඇත්තු පිට දළදා වඩම්මන්න කියල කොතනකවත් ලියල තිබ්බෙ නෑ. ඒත් ඒ අය විහිං ලියල මාව ඒ තැනට ගත්තා. ඒක ගැන බෞද්ධ යැයි මවා පාන ගොඩ අය ගොඩ දේවල් කිව්වට ලිව්වට මම වින්දෙ වේදනාවක.

    මිනුසුනේ උඹල කැමතිද උඹලට දං වැල් දාල තියං වැඩ ගන්නවට.

    මට උඹල කලේ වේදනාවක් දුන්න එක විතරයි.

    ඒත් උඹල ඒක දැක්කෙ නෑ නේද මිනිසුනේ.

    අද මම යනව..

    මේ ආටෝප දරාගත්ත ලෝකෙන් මම යනව...

    මම නිදහස්....

    ඔව් මම සඳහටම නිදහස් වුනා...

    ස්තූතියි ප්‍රෞඩ ඉතිහාසයක් සංස්කෘතියක් හිමි ශ්‍රී ලාංකික පුරවැසියනි..ගොඩාක් ස්තූතියි.. !

    දැන්වත් ඇස් ඇර කන් යොමා බලාපල්ල උඹල ඉන්නෙ මිරිඟුවක ගිලිලා. ඒකෙන් මිදියල්ලා.

    බුදුන් මගේ යමල්ල.., ඒකයි මගෙ එකම ඉල්ලීම..

    ස්තූතියි !

    ©fb
    Hamme rachana pappala wade patan aran 🤣