අපේ තාත්තාගේ එක ඇහැක සුද අයින් කරලා ලෙන්ස් එකක් දාන්න වෙලා තියෙනවා. ඩොලර් ප්රශ්නේ නිසා කොලබ ඇස් රෝහලේ ලෙන්සස් නෑ කියනවා. සර්ජරි එක ප්රයිවට් කරන්න ලක්ෂෙකට වඩා යනවා. ඒ වියදම දරන්න ටිකක් අමාරුයි.
ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙන්නුවා. එයා කිව්වේ ඉක්මනට කරගන්න කියලා. අඩුවට කරගන්න පුළුවන් ප්රයිවට් තැනක් තියෙනවද?
* Colombo වල තැනක්
ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙන්නුවා. එයා කිව්වේ ඉක්මනට කරගන්න කියලා. අඩුවට කරගන්න පුළුවන් ප්රයිවට් තැනක් තියෙනවද?
* Colombo වල තැනක්